රනිල්ගෙන් සජිත්ට මාරක උගුලක්.. ඇල්පිටිය මැතිවරණය පූර්ණ මෙහෙයවන්න බාර දෙයි.. දිනා පෙන්නුවොත් ජනාධිපති අපේක්‍ෂකත්වය ස්ථිරයි..

September 3, 2019 at 9:20 am | lanka C news
රනිල්ගෙන් සජිත්ට මාරක උගුලක්.. ඇල්පිටිය මැතිවරණය පූර්ණ මෙහෙයවන්න බාර දෙයි.. දිනා පෙන්නුවොත් ජනාධිපති අපේක්‍ෂකත්වය ස්ථිරයි..

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් මෙහෙයෙවීමේ කටයුත්ත එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතාට භාරදීමට පක්ෂ නායකත්වය විසින් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

දිගින් දිගටම ජනාධිපති අපේක්ෂකයා සිටින සජිත් ප්‍රේමදාස මහතාට එම මැතිවරණය මෙහෙයවා ඇල්පිටිය ප‍්‍රාදේහීය සභාව ජය ගැනීමට හැකි වුවහොත් ජනාධිපති අපේක්‍ෂකත්වය ගැන සලකා බැලීමටද නායකත්වය අදහස් කරන බව සමීප ආරංචි මාර්ග කියයි.

ඒ අනුව ඔක්තෝබර් මස 11 වැනිදා පැවැත්වෙන ඇල්පිටිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමේ වගකීම ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට පැවැති පැවරීමට බොහෝ ඉඩකඩ ඇති බව සදහන්ය.

එහි ජයග්‍රහණයක් ලබා ගතහොත් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.

83 views

16 Comments to “රනිල්ගෙන් සජිත්ට මාරක උගුලක්.. ඇල්පිටිය මැතිවරණය පූර්ණ මෙහෙයවන්න බාර දෙයි.. දිනා පෙන්නුවොත් ජනාධිපති අපේක්‍ෂකත්වය ස්ථිරයි..”

  1. UNP-GALIBBA says:

    මේකත් අර 2014 දී කරපු එකේ අනිත් එක මෙය මහජනයා ගොනාට ඇඳවීමකි .
    මේ ගෙනයන්නේ රඟපැමක් මහජනයා ගේ අවදානය සජිත්වෙත යොමුකිරීමට ගන්නා උත්සාහයකි .
    රනිල් (දවල් මිගෙල් රැදනියෙල්) පප්පාගේ ගැටසුස්තර මේ මිහරක්ගේ ගැටයට මහජනයා මුලා උනොතින් රටම නැවත අගාදයට ඇදවැටීමකි???

  2. country man says:

    IF Ranil could have used his brains for the development of the COUNTRY,instead of destroying .???????

  3. elpitiye jaya says:

    ranil nayakaya nam ranil meya dina penviya yuthui. nathnam ranilge favourite karu ho ravi meya dina penviya yuthui. ehemath nathi nam ranil sjithta paksha nayakathwaya ha apekshakathwaya dee satana baara diya yuthui. ranil othana ennakam budu hamuduruwo wadiyath minissunge viswasaya athi karanawa boru.

  4. SLCommunity says:

    Sajith nemei kauru dammath dinanna ba. GOTA ge lagata ennawath kawruwath na.

  5. Rangajeewa says:

    OK. A very easy challenge to our hero. Thank you Ranil. See how our champ gets an unprecedented victory. The same way he will win the presidential election.

Main News