රනිල්ගේ අගමැතිකම නැති කිරීම වැරදියි.. ජවිපෙන් ජනපතිට විරුද්දව දෝෂාභියෝගයක්…

December 3, 2018 at 4:40 pm | lanka C news
රනිල්ගේ අගමැතිකම නැති කිරීම වැරදියි.. ජවිපෙන් ජනපතිට විරුද්දව දෝෂාභියෝගයක්…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව තවදුරටත් උල්ලංඝණය කලහොත් ඔහුට එරෙහිව මෙම පියවර ගන්නා බවයි.

ජාතික ආණ්ඩුවකින් එක් පක්ෂයක් ඉවත් වූ පසු අගමැති ධූරය පුරප්පාඩු වන්නේ යයි 19 වන ව්‍යවස්තා සංශෝධනයේ සදහන් නොවන බවද ඔහු කියයි.

28 views

37 Comments to “රනිල්ගේ අගමැතිකම නැති කිරීම වැරදියි.. ජවිපෙන් ජනපතිට විරුද්දව දෝෂාභියෝගයක්…”

  1. NAK says:

    Who will vote for his impeachment? TNA +UNP+JVP= 122 the most.
    28 short. Ask Ranil to throw some bond money and see if he can buy some from Sirisena camp.
    Since betrayal is the norm in aappaya’s camp a try might be worth it!

  2. Vanni Bandara says:

    Dabara Amila ganinnaanse wagema JVP kaarayoth UNPyen dawas padiganna deshadrohiyoya. /sutu thena gasaa pannanu !

Main News