රනිල්ගේ අගමැතිකම පැහැර ගැනීම රාජද්‍රෝහී කුමන්ත‍්‍රණයක්… වහා කොමිසමක් පත් කර රාජද්‍රෝහීන්ට දඬුවම් දෙනු..- අනුර

December 4, 2018 at 10:00 am | lanka C news
රනිල්ගේ අගමැතිකම පැහැර ගැනීම රාජද්‍රෝහී කුමන්ත‍්‍රණයක්… වහා කොමිසමක් පත් කර රාජද්‍රෝහීන්ට දඬුවම් දෙනු..- අනුර

අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවත් සමගින් මෙරට සිදුව ඇත්තේ රාජ්‍යද්‍රෝහී කුමන්ත‍්‍රණයක් බව පැහැදිලි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මෛතී‍්‍රපාල සිරිසේන හා මහින්ද රාජපක්‍ෂත් එක්වී රාජ්‍ය බලය පැහැරගත්තේ දේශපාලන කුමන්ත‍්‍රණයකින් බවත් එම රාජ්‍ය ද්‍රෝහී කුමන්ත‍්‍රණය නිසි ලෙස තේරුම් ගත යුතුව ඇති බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා සදහන් කරයි.

මෙම රාජ්‍යද්‍රෝහී කුමන්ත‍්‍රණයට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබාදිය යුතු බවත් ඒ සදහා පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර කොමිසමක් පත්කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

ජවිපෙ නායකයා මෙම අදහස් පල කරන ලද්දේ එම පක්‍ෂ මූලස්තානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

141 views

59 Comments to “රනිල්ගේ අගමැතිකම පැහැර ගැනීම රාජද්‍රෝහී කුමන්ත‍්‍රණයක්… වහා කොමිසමක් පත් කර රාජද්‍රෝහීන්ට දඬුවම් දෙනු..- අනුර”

  1. desta says:

    thopi edath rata gini tibba adath ginitiyenawa palakoe ape raten makabevila kalakanni jvp

  2. dunnya says:

    me gllo hama dama mathaka sita u.np. pathagena rata aol karanawa. mita perath cj,bandaranayakawa duraye iwath karanna kiyala mulinma ka moradunna. cj ge miniha hora ,minhata nadu thiyanawa,gani cj unama nithiya istawenne naha adi wasayen. pasuwa mr ch, wa ayin karama u.n.p. samaga ekathuwa cj ge patha gena adikaranaya aul kala. danuth wenne ekamayi. u.n.p. eke prasne eyalata wsada ganna denne nathiwa u.n.p ekasamaga mutti allamin adikarana gane nadu dama rata aul karanawa. meka j.v.p. eke pekaniwale idala ena puruddak.

  3. kumanthran,unp,jvp says:

    sarath fonseka janapathi waranayata gena emath (2010) , 2015 my3 janapthi waranayata gena emth J.V.P. saha U.N.P. yana abayaluwange kumanthrana thamayi. ema kumanthrana wala pathipala thamy maubima dan bukthi widinne.

  4. deshadiyani says:

    Hello Kola pata Lapa thuma,
    Uduburallanne nathiwa Punchiamma gen bath tikak ills kala nida ganin.
    Rata kotiyata denna kath Adina apathaya.
    Mr. Vijeweerage paulata vvadapan umba humbakaran horata gilinne un nisa.

  5. රටට හිතැති says:

    මුස්පෙන්තු වල් හරක් බුරුවෙක් කියන එක ලංකාවටම පෙන්නලා ඉවරයි …….. තොට බැරි උනේ ඇයි රනිල් කියල මිනිහට විරුද්දව ජන්දය දෙන්න. ඩොලර් ගිලින එන්ජි ඕ නඩේ බලු කුක්කා මු උබ උය ගන්න සල්ලි සේරම උබගේ පවුලේ උන්ට නේද මිනිහෝ කන්න දෙන්නේ බලපන් තොපිට වෙන දේවල් හෙට අනිද්දා ඔය ගත්තා වගේ ලක්ෂ ගානක් වියදම් කරන්න වේව් ගොපේ පවුලේ උන්ට ගොඩ එන්න. දන්නවාද මහ එව්න් ඇබුල් කන කොට පැටව්න්ගේ දත් හිරිවැටෙනවා කියලා අන්න ඒ වගේ උබ රටත් පක්ශයත් පාව දිලා කන අවජාතකයට කියන්නේත් ඒ ටික තමයි

  6. ලාංකිකයා says:

    අනුර කුමාර ඔය මදි තව හෝදන්න රනිල්ගෙ පස්ස.

  7. deshadiyani says:

    Me Hora Koti Lapaya. Rata pawa denna
    Uba karana kiyana deval hatida kiyala lamekgen ahapan eth kiyai.
    Hora kala mahath wela lapa apathaya .
    Those ammata henahahanawa tho me vidihata haduwata!
    Sapawewa hathikaretama!

  8. ජේ වී පි හනුමන් රට ගිනි තියා සුරුට්ටුව පත්තු කර ගනියි..... says:

    ජේ වී පි හනුමන් රට ගිනි තියා සුරුට්ටුව පත්තු කර ගනියි…..මුඛ්ස්ර්ජි රහුමාන්ලා එක්වෙයි. මුන්ට පාඩම් කියා දෙන්නට මහා මැතිවරන්යක් තියපියව්. පුන්චිඅ අම්මට් කෙලින අවජාතකෝ.

Main News