රනිල්ගේ අගමැතිකම පැහැර ගැනීම රාජද්‍රෝහී කුමන්ත‍්‍රණයක්… වහා කොමිසමක් පත් කර රාජද්‍රෝහීන්ට දඬුවම් දෙනු..- අනුර

December 4, 2018 at 10:00 am | lanka C news
රනිල්ගේ අගමැතිකම පැහැර ගැනීම රාජද්‍රෝහී කුමන්ත‍්‍රණයක්… වහා කොමිසමක් පත් කර රාජද්‍රෝහීන්ට දඬුවම් දෙනු..- අනුර

අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවත් සමගින් මෙරට සිදුව ඇත්තේ රාජ්‍යද්‍රෝහී කුමන්ත‍්‍රණයක් බව පැහැදිලි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මෛතී‍්‍රපාල සිරිසේන හා මහින්ද රාජපක්‍ෂත් එක්වී රාජ්‍ය බලය පැහැරගත්තේ දේශපාලන කුමන්ත‍්‍රණයකින් බවත් එම රාජ්‍ය ද්‍රෝහී කුමන්ත‍්‍රණය නිසි ලෙස තේරුම් ගත යුතුව ඇති බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා සදහන් කරයි.

මෙම රාජ්‍යද්‍රෝහී කුමන්ත‍්‍රණයට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබාදිය යුතු බවත් ඒ සදහා පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර කොමිසමක් පත්කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

ජවිපෙ නායකයා මෙම අදහස් පල කරන ලද්දේ එම පක්‍ෂ මූලස්තානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

174 views

59 Comments to “රනිල්ගේ අගමැතිකම පැහැර ගැනීම රාජද්‍රෝහී කුමන්ත‍්‍රණයක්… වහා කොමිසමක් පත් කර රාජද්‍රෝහීන්ට දඬුවම් දෙනු..- අනුර”

  1. ක්‍රිමිනල් says:

    බයිලොජික් ටික දැක්කහම ලොමු දැහැගැන්වෙනවා. අනුර ගේ කතාව බලපල්ලා යු ටුයුබ් එකෙන් , එතකොට තේරෙයි ඌ කඩේ යන්නේ , රනිල්ටද ,? ප්‍රජාතන්ත්‍රවාදය ද ? කියලා , කොහොමත් ප්‍රවේණී දාසීන්ට , දාසකමෙන් එහා යථාර්ථයක් තෙරුම් කරගන්න අමාරුයි . සෝ ෆින්ගර්ස් ක්‍රොස්’ඩ් !

    • U.N.J.V.P says:

      Ane amme jeppange swadeena chinthane.

      Mola sodapu jeppo tharam pakshe nayakayata vahal kam karana meeharak ralak me loke thawath ne.

      Mun thanikarama Ltte Maragena marena thrasthawadeenge anith eka.

      Mawbima nathinam maranaya kiyala rata gini i thiyala thopi bedumvadaya shakthimath karana 20 genawe Lapayage Punchi ammage logic ekata venna athi.

      Mahinda kiyanne yudde iwara karapu nayakaya newei mahinda kiyanne swabhawikawama yudde iwarawenakota hitapu nayakaya kiyala thope ekkek kiwwe ,

      Anduwa peralanna kiyala peraluwata passe eka varadi kiyanne,

      Ara mokadda eka hangagena anith dekakin kellinna yanawa kiyana ligic eken wenna athi.

    • Jaya says:

      Jvp has a very ugly criminal history and this criminal should be one of them.any JVp person can’t comment a word o democracy as they are traditionally against democracy ( enough and enough evidence from the terrorist activities of JVP during 88-90 and in 71

  2. siri says:

    Batalande marune JVP, api JVP nemei api NGO mudalin yapenno.

  3. senarathna says:

    මූ වගේ පරයෙක් … මූ මිනීමරු එජාපයට දෙන්නෙ කෝටි ගණනක කොන්ත්‍රාත් එක…. බලන්නකො මුගෙ කතාව,
    අහිංසක කොල්ලො කෙල්ලො මැරිල ගිය එකේ සාපයවත! මූට එන්න ඕන

  4. Sampath says:

    And oya mahabanku kollakala gaththa salli valin ara wijeweerage paulata geyak hadala denava ooi navy camp akakata vela dukvidinawa as miniha boralle kanaththe pana Putin pichchune topita bankunkollakala sapagannada meeharako

  5. Gamini says:

    Muta duka hetela

  6. janahitha says:

    විද්දේ පඳුරට වැදුනේ හාවට කිව්වලු.ජවිපේ කැට හොල්ලන කාඩරයිනි,,නුඹලාගේ අවලම් නායකයා නුඹලාගේම සොහොයුරන් වලපල්ලට යැවූ මිනීමරුවන් හා හෙලුවෙන් නිදි වදින අයුරු නොපෙනේද​?දැන් නුඹලා තෝරා ගන්නේ සිරිකොතද​?විප්ලවයද​?

  7. Asitha says:

    Anura Kumar’s Dissanayaka hubby of His mother’s Sister is a Irish Citizen. How many years is he going to lie to his followers????

  8. lanka says:

    Den api 1971,1983,2015 saha 2018 aragena beluwama nikamata hithenne nedda kawda rata asthawara kale kiyala ?
    Karuna kiyanawa Pottu Amman Norway innawa kiyala. Anura kumaraya Netherlands peththeth nithara nithara rawum gahanawa. Beluwama eketh mokakdo neththeth nehe neda…?

  9. ලබැඳි ලඳ says:

    මේ හරකට තේරෙන්නේ නැහැනෙ අභියාචනාධිකරණය තීන්දුවක් දීලා නැහැ කියලා. ෙඩාලර් වලට කහින්න විතරයි දනනේ.අනුර කුමරැ ඡන්දෙට බය. ඇයි ඔයා ඔච්චර යමුකෝ චන්දෙකට

  10. helaya says:

    තොගේ පුංචි අම්මට හැමනියන් ගිහිල්ලා.

Main News