රනිල්ගේ අගමැති ආරක්‍ෂාව ඉවත් කෙරේ.. හිටපු ඇමතිවරුන් සියල්ලගේ කාර්ය මණ්ඩල අහෝසියි..

October 28, 2018 at 6:32 am | lanka C news
රනිල්ගේ අගමැති ආරක්‍ෂාව ඉවත් කෙරේ.. හිටපු ඇමතිවරුන් සියල්ලගේ කාර්ය මණ්ඩල අහෝසියි..

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට මෙතක් ලබා දී තිබු අගමැති ආරක්‍ෂාව ඉවත් කර ඇති බව මංගල සමරවීර මහතා සදහන් කරයි.

දිය නිල ෆොස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කරන්නේ මෙම ක‍්‍රියාව ගැන ජනාධිපතිවරයා ල්ජ්ජා විය යුතු බවයි.

මේ අතර පැවති ඇමති මණ්ඩලයේ සියළු ඇමති වරප‍්‍රසාද අහෝසි කර ඇති අතර ඇමති ආරක්‍ෂකයින් මූලස්ථානය වෙත කැදවමින් සිටී.

එමෙන්ම ඇමති කාර්ය මණ්ඩල අහෝසි කර මන්ත‍්‍රී කාර්ය මණ්ඩල පමණක් නම් කරන්නැයි දැනුම් දීම් කෙරමින් තිබේ.

26 views

10 Comments to “රනිල්ගේ අගමැති ආරක්‍ෂාව ඉවත් කෙරේ.. හිටපු ඇමතිවරුන් සියල්ලගේ කාර්ය මණ්ඩල අහෝසියි..”

  1. හැක-හැක says:

    නියම වැඩේ රට කෑව හැත්තට!

  2. Ane Sadu says:

    Niyamaai hip hip hurayyyyy !!!!!

  3. Thilan says:

    Where is this Perera ? Mr. Perera, please go and provide the security to Rainbow Team

  4. ජනක says:

    රටේ ජනතාවට ,අපේ හමුදා විරුවන්ට චන්ඩි පාට් දැමු අවමන්ගලයා අත් අඩංගුවට ගනු .
    එදා උතුරට එන්ජිඕ කරුවන් සමග ගොස් චාගි ගාල්ලගේ විරුවාට තමුසේ කියා ආමන්ත්‍රණය කල ගෑනු ඇඳුම් නිර්මාණ ශිල්පියාව අත් අඩංගුවට ගනු .ඔහුට ගුවන්තොටුපලෙන් පිට වීමට ඉඩ නොදෙනු .මේ පුද්ගලයා අනිවාර්යෙන්ම සිරගත කල යුතුයි රටේ සිදුවූ සියලුම දේශ විරෝදී ජාති විරෝදී බෞද්ද විරෝදී ක්‍රියාකාරකම් පසුපස සිටින්නේ මේ අවමන්ගලයි .
    දැන් බලමු උඹේ චන්ඩි කතා කෝ කියල .
    බුද්දධර්මයට අපහාස කර රජයේ මුදලින් ටෙලි නාට්‍ය සෑදීමට යොමු කල චන්ද්‍රිකා fcid දමා ප්‍රශ්න කරනු

  5. kate says:

    How much public money wasted in last 3 1/2 years to maintain this useless gang and put the country into pathetic situation and destruction. Did not do any good thing to the country, but took more and more loans and used for their benefit.

  6. Hoo !!! says:

    අනුන්ට කල දේ තමන්ට පල දේ. හෙලිකොට්ටරයක් දීල දෙනියායට යවමුද😀

  7. Nim says:

    ” NIYAMI ”
    DESA DROHI YATA MODA ARAKSA
    WAKDA ? LAGADEEMA BOGAMBARA
    HIRE DE LABEWE.

  8. ජනතාව says:

    උඩ පනින උසේ තරමට බිමට වැටී රිදෙන වේදනාව ද වැඩිය.

  9. Saradiel says:

    පෘතුගීසි කාලේ කෝට්ටේ දොන් ජුවන් ට අන්තිමට වෙච්ච දේම තමා රනිල්ටත්

  10. Sadu Banda says:

    One of best decision taken by President ,his name will go to the nation’s traitor who is betray our people been sack for Primer-ship in 2018 October .Most wise decision by MS of President of Democrtiac Republic.

Main News