රනිල්ගේ අපල කාලය ලබයි.. කැලණි විහාරයේ දායක සභා සභාපති ධුරයෙන් එලවා දමයි.. නව සභාපති පත් කරයි..

December 9, 2019 at 3:50 pm | lanka C news
රනිල්ගේ අපල කාලය ලබයි.. කැලණි විහාරයේ දායක සභා සභාපති ධුරයෙන් එලවා දමයි.. නව සභාපති පත් කරයි..

ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපති ධුරයෙන් හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර තිබේ.

එහි නව සභාපතිවරයා ලෙස ප්‍රකට ව්‍යාපාරිකයකු වන සමන් වීරසිංහ මහතා පත් කර ඇත.

සමන් වීරසිංහ මහතා මෙරට කීර්තිමත් රාජතාන්ත්‍රික නිලධාරියෙකු වූ අතර ඔහු රුසියාවේ තානාපති ධුරය මෙන්ම ජනාධිපති ජාත්‍යන්තර උපදේශකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා කැලණි රාජ මහා විහාරයේ දායක සභාවේ සභාපති ධූරයෙන් ඉවත්වීමට යෝජනා සම්මත කරන ලද්දේ ඔහු අගමැති ධුරය දරණ සමයේ දීය.

ඒ අනුව ඊයේ දින රැුස්වූ දායක සභාව නව සභාපතිවරයා ලෙස සමන් වීරසිංහ මහතා පත් කර ගනු ලැබීය.

138 views

8 Comments to “රනිල්ගේ අපල කාලය ලබයි.. කැලණි විහාරයේ දායක සභා සභාපති ධුරයෙන් එලවා දමයි.. නව සභාපති පත් කරයි..”

  1. Manik says:

    රටට හොද යුගයක් උදාවනු අැත රටෙනුත් පන්නන්න වටින මිනිහෙක් රට කාපු හරිය මැදැ

  2. kamal says:

    හොද හැදියාවක් තියෙනවානම් බුද්ධිය පාවිච්චි කර කෙලෙස් වගුරන්න ඔන්න‍ෙ නැති ක්‍රිඩා
    1චෙස් ක්‍රිඩාව මෙතනදි කපටිකම් වලින් තොරව න්‍යාත්මකව ක්‍රිඩා කල යුතුයි
    2 මේස පන්දු
    3 බැඩ්මින්ටන්
    4 වොලිබෝල්
    5 ටෙනිස්
    6 පිහිණුම් තරග
    7 මලල ක්‍රිඩා සියල්ලම වාගේ චක් ගුඩු ඇරෙන්න
    8ක්‍රිකට්
    9සියලුම ක්‍රිඩා පුලුවන්
    රගර් බොක්සිං කරාටේ ජුඩෝ ටයිකොන්ඩො කුංග්ෆු ඇමරිකන් ෆුටි‍බෝල් කබඩි ආදිය හැරෙන්න

  3. Leon Ma says:

    It is a brilliant move atleast at this stage. He can not be a cunning double cross any more. How come the Buddhists with an iota of brains allow him to bear a pinacle position of the Buddhist world while he simultaneously bear the chairman ship of the International Christian body ? Good that by now our people get vertebrae to kick this nation eroder out.

  4. බන්ඩා says:

    සිරිසේන හෝ මහින්ද හෝ 19 ට විරැද්ධ හෝ අකමැති උනා නම් රනිල්ගෙ අපලෙ ලබන්නෙ බොහෝ කලකට පෙරය් .

  5. David Milli-banda says:

    He destroyed his ancestral position with the Raja Maha Vihare.

  6. Parakum says:

    A really good riddance!
    Same way, Christian Tamil Karupayiya Karunkanayakam too should be chased away from the Dhayaka Sabawa of Kotte Raja Maha Viharaya.

Main News