රනිල්ගේ අයියා ශාන් කට අරී.. TNL අවහිරයට පලූ යන්න බනී..
June 7, 2018 at 1:20 pm | lanka C news
තම රූපවාහිනී නාලිකාවේ පොල්ගහවෙල ප්රතිවිකාශනාගාරය අවහිර කලේ කිසිදු සාධාරණ හේතුවකින් තොරව බව ටී.එන්.එල්. රූපවාහිනී සේවයේ සභාපති ශාන් වික්රමසිංහ මහතා පවසයි.
මාදුළුවාවේ සොභිත හිමියන්ගේ 76 වැනි ගුන සමරු උත්මවය අමතමින් ජනාධිපතිවරයා විසින් සිදු කල ප්රකාශයන් සම්බන්දයෙන් තම නාලිකාව ඉදිරිපත් කල මතය හේතුවෙන් මෙම අවහිර කිරීම කර ඇතැයිද ඔහු කියා සිටී.
Unlike Ranil Gon Wassa, this man is a really good gentleman.
kakillae theendu……?
People, irrespective of the party, political view, we should learn to judge ‘right’ and ‘ wrong’.
In this case they should have first consulted Shan and resolve the matter.