රනිල්ගේ ආණ්ඩුව පෙරලන්න දෙන්න බෑ.. මහින්දට විරුද්දව විශ්වාස භංගයක් බාර දෙයි..

November 14, 2018 at 10:00 am | lanka C news
රනිල්ගේ ආණ්ඩුව පෙරලන්න දෙන්න බෑ.. මහින්දට විරුද්දව විශ්වාස භංගයක් බාර දෙයි..

ආණ්ඩුව පෙරලා දැමීමේ කුමන්ත්‍රණයේ එක් කොටසක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පරාජය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද පාර්ලිමෙන්තුවේදී එම කුමන්ත‍්‍රණයේ ඉතිරි කොටස පරාජය කරන බව එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කතානායකවරයා හා ජවිපෙ අතර පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

මේ අතර ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් පවසන්නේ අගමැති මහින්ද රාජපක්‍ෂට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් විශ්වාස භංග යෝජනාවක් කතානායකවරයා විසින් බාර දී ඇති බවයි.

පැවති එජාප ආණ්ඩුව පෙරලා දැමීම සදහා ජනතා විමුක්ති පෙරමුණ කොළඹ විරෝධතා පවත්වා තවම මසක්වත ගෙවී නොගොස් තිබියදී ආණ්ඩුව පෙරලා දැමීම පරාජය කරන්නේ යයි පැවසීම සිත්ගන්නා සුළුය.

70,954 Viewers

39 Comments to “රනිල්ගේ ආණ්ඩුව පෙරලන්න දෙන්න බෑ.. මහින්දට විරුද්දව විශ්වාස භංගයක් බාර දෙයි..”

  1. Shasi says:

    88 /89 කාලේ කියල මරණ කොට මහින්ද රාජපක්ස කොල්ලෝ ටික බෙරගන්න දඟලපු දන්ගලිල්ලට කරන ප්‍රති උපකාරයක්

    • Alapaluwa says:

      මම කිවේ නැද්ද මුන් දෙපිටිකාට්ටු ආත්මාර්ථකාමී අන් අයගෙන් පිහිටෙන් ගොඩවන්න හදන කොටසක් බව.මුන්ට තමයි කියන්නේ පරපොෂිතයන් කියලා.

    • රතු අලි says:

      රතු අලි රනිල් හාමු බේරාගැනීමේ පිචන් උත්සාහයක….

    • vishnu says:

      මේ jvp බල්ලන්ට චන්ද පදනමකුත් නෑ
      ඒ උනාට මේකේ මැරෙන්න හදන්නෙ මුන්.
      මේ කාලකන්නි අපතයෝ දැන් unp ට
      එළිපිටම කඩේ යන්නෙ

    • Amda says:

      නෑ. මහින්ද කලේ උදව්වක් නෙවෙයි උන්ට. උන්ට ඕනෙ උනේ අහින්සක තරුන ජීවිත වැඩි වැඩියෙන් බිලිදීලා ඊට පස්සෙ ජනතාවගේ අනුකම්පාව ලබාගෙන මුන් රජවෙන්න. මතකද මුන් හමුදාවෙ පොලිසියෙ අයගෙ පවුල්පිටින් මැරුවා. ඒ කලේ ඒ මිනිස්සුන්ට අවුස්සගන්න.
      ඒත් මහින්ද කලේ තරුන ජීවිත බේරපු එක. ඒක මේ ලේ පිපාසිත ජෙප්පන්ට වදයක් උනා.

  2. Shasi says:

    88 /89 කාලේ JVP කියල UNP එකෙන් මරණ කොට මහින්ද රාජපක්ස කොල්ලෝ ටික බෙරගන්න දඟලපු දන්ගලිල්ලට කරන ප්‍රති උපකාරයක්

    • රූපබන්දු අමරසිංහ says:

      ඒකාලේ අපි එක දවසක් හරි ජේවීපී එක වෙනුවෙන් කතාකරපු එක ගැන මල කේන්තියක් එන්නේ. මේ වගේ කාලකන්නි බල්ලෝ රැලක් අතට ගියානේ මේ පක්සේ.

      • vishnu says:

        මටත් එහෙමයි

      • සනත් ඉතාලිය says:

        83 මගේ කුලුදුල් චන්දෙ දුන්නේ රොහන විජේවීරට ඒ චන්දෙකට එතුමා අගයක් එකතුකර එතුමා 89/11/13 පක්ය වෙනුවෙන් දිවිදුන්න බටලන්දෙ අලුගෝසුවට අද 14/11/18 ජෙප්පො අලුගොසුවට කඩේ යනව ඌව රකින්න කාලය මැව් වෙනස අරුමේ

  3. Ranjan says:

    How does this fellow know the Courts decision/judgement.

  4. chandapala says:

    ජේවීපී කියන්නේ හැමදාමත් රට විනාස කල රට ආපස්සට ගෙනගිය පක්ෂයක්. 1966 සිට අවුරුදු 50ට වැඩි කාලයක් මොවුන් රටටට කලේ මොනවාද යල් පැන ගිය පක්ෂයක්.

    • Sanidu Sooriarachchi says:

      සහතික ඇත්ත. අද වෙනකොට JVP දන්නේ නැහැ එයාලගේ අරමුණ, ප්‍රතිපත්ති මොනවද කියලවත්. 26 වෙනිදට පස්සේ 2 වතාවක් ළමයි ගෙනත් UGC එක ඉස්සරහ පිකට් කලා. පොඩි එකෙකුටත් තේරෙනවා ඒක මොන තරම් මෝඩ වැඩක්ද කියල.

  5. SS says:

    මල්ලි ආන්ඩු පෙරලිමයි බොර දියේ මාලු බෑමයි දෙකක්

  6. Political Analyst says:

    Why? Have you got a contract with Mr Wickramasighe?

  7. Kadiya says:

    කුලිය ගෙවනවනම් ඕනෑම ජඩ වැඩක් කරන්න සුදානම් JVP නායකයන් තම පැවැත්ම වෙනුවෙන් රනිල් නොවෙයි පණපිටින් හිටියනම් ප්‍රභාකරන් වුනත් ගොඩ දානවා. මුන් බොරු ප්‍රජාතන්ත්‍රවාදීයෝ ප්‍රතිපත්ති මවනවා, මකනවා බොරුවෙන් රට වනසනවා.

  8. Aruna says:

    ගම්වල ඉන්න අහිංසක JVP කාරයන් තවමත් හිතන්නේ තවම තියෙන්නේ පරණ JVP එක කියලා. ඒ අය දන්නේ නෑ අද ඒ පක්ෂය අංක එකේ තක්කඩියෙකුගේ ග්‍රහණයට අහුවෙලා කියලා.

  9. sampath says:

    රනිල් අගමැති පූටූවෙ නැවත වාඩි කෙරෙව්වේ නැත්නම් මම JVP නායකයා නොවෙයි.
    (අනූර කුමාර දසානායක)
    copied from fb

  10. SUNIL says:

    ඇතැමුන් විසින් ජවිපෙ රනිල් ආරක්ෂ කරන බව පෙන්වන්න හැදුවත් සැබැවින්ම ජවිපෙ ආරක්ෂා කරන්නෙ ව්‍යවස්ථාව යුක්තිය හා සාදාරනයි.
    ජවිපෙට ජය වේවා!

    • Dushantha says:

      එතකොට ජේවීපී එකමනෙ ජනතා ද්‍රෝහී ආන්ඩුව පෙරලමු කියලා කෑ ගෑහුවෙ. දෑන් කියනවා නෑ නෑ ඒ ආන්ඩුව හොඳායි කියලා. ආන්ඩුවක් පෙරලන්ඩ තියන විදිය චන්දයකින් නෙමෙයිද? තුවක්කුවෙන් වෙන්ඩ ඈති නේද?

  11. Ratawasiya says:

    JVP ekata one rate prashnayak, durwala palakayek. Nodakin.

  12. Karu Jayasuriya says:

    චන්ද නොතියා මැතිවරණ හකුලනකොට, රටේ සම්පත් විකුනොනකොට, හමුදාව පාවාදෙනකොට, ආගමට නිගරු කරන කොට විස්වාස බංග ප්‍රශ්න එතිනොවුණු මු දැන් වැඩේට මුලික වෙලා. කාලකන්ණි ජෙප්පෝ.

  13. Demo Crazy says:

    විශ්වාස භංගයකට ඡන්දයක් විමසීමට මන්ත්‍රි පට්ටම් වල වලංන්ගු තාවය තහවුරු වන තෙක් පාර්ලිමේන්තුවට බලයක් තිබේදැයි විසුරුවා හැර ඇතිදැයි දෙසැම්බර් 7 උසාවි තීන්දුව දෙන තුරු ඉන්න වෙයි නේද?

  14. සූප්පු කට says:

    <<>>

    රතු අලි දෙන දෙන හැම එකම සූප්පු කරනවානේ

  15. Amarapaala says:

    MaRa-Sirage Depatakaattu Wadawalata Langin Thiyanna Puluwannda Mewwa

  16. Sadda says:

    සමාජවාදී පංති තියලා මොලේ කුලප්පුකරපු උන් ටිකෙන් චන්ද අරගෙන මුන් නටන්නෙ විගඩම්. කවදාවත් චන්දෙකින් බලයට එන්න බැරි බව දන්න නිසා රට විකුර්ති කරලා අරාජික කරලා බොරදියේ මාලුබාන්න හද්න්නෙ මුනුයි. උන්ගේ අතීත ක්‍රියාකලාපයන්ගෙන් ඒ බව මනාව ඔප්පුකර තියෙනවා . තොපිට හෙනම වැදිය .

  17. සීගිරි says:

    බ්‍රිතාන්‍ය නව යටත් විජිතය ..සුද්දගේ රටට සුද්දා හැදූ ව්‍යවස්තාව….ජනතාවට මර උගුලක්..කාල බෝම්බයක්

  18. ක්‍රිමිනල් says:

    ආප්ප මහතා විසින් අතිසාර්ථකව දෙවෙනි වරටත් මහින්ද මහතාට ආප්ප කවන ලදි. කුජීතයි මහත්තයො !

  19. බිම්බා says:

    මය්ත්‍රී සෑම දෙයක්ම කරන්නේ නැවත වරක්ව ජනාධිපති වීමටයි. මහින්ද සෑම දෙයක්ම කරන්නේ නාමල් නිසි වයසට ආවහම ඔහුව ජනාධිපති කිරීමටයි. රනිල් සෑම දෙයක්ම කරන්නේ ඔහුගේ පක්ෂ නායකත්වය රැක ලංකාවට අවංක සේවයක් කිර්මටයි. රනිල්ට රකින්න පරපුරක් නැත.

    • Ponil says:

      Ethakota lapaya hama deyakma kranne punchi ammata da? Moda Bimba bibikkama ula ganin kate.

    • බම්බා says:

      ඒ නිසා ඉදිරි පරපුරට රැකෙන්නට තිබූනු සියලු සම්පත් ඔහු විසින් විකුණා දමා ඇත

  20. සීගිරි says:

    මේ මර උගුල් ව්‍යවස්තාවට අනුව කවුරැ හිටියත් ඔහු මර උගුලේ අගමැතිය…මර උගුලේ ජනාධිපතිය..මර උගුලෙන් කරන්නේ රටේ ජනතාවගේ ගෙල හිර කිරීමයි.

  21. sathya says:

    This is what JVP has to do. Its a right thing. Save our Mother Country from the Thieves.

  22. ලියන මහත්තයා says:

    උඹට පුළුවන්නම් සහෝදරයින් හැටදාහක් මැරූ උන් හා හිටගන්න…
    උඹට පුළුවන්නම් පක්ෂේ ඉගැන්වීම් බල්ලට දමන්න….
    උඹට පුළුවන්නම් ඒ ඉතිහාසය අමතක කරන්න..
    උඹට පුළුවන්නම් ජනතාවගේ දුක නොදැක ඉන්න…

    අනුර කුමාර අපිටත් පුළුවන්
    ජේවීපී එකෙන් දොට්ට බහින්න

    විජේවීර සහෝදරයා සමාවෙන්න

  23. Nimal R says:

    It’s time the government makes all the bond scam information public before anything else happens. Else, people will lose faith.

  24. Nuwan says:

    ‌පහත කරුනු දැන් පැහැදිලිව තහවුරු වී ඇත:
    -මහින්දට බලය ලබා ගැනීමේ හදිස්සියක් ඇත. ඔහු වටා සිටින අය නඩුවලට කලින් ගොඩ යා යුතු බැවිනි
    -රනිල් ඒකාදිපතියෙකි. ඔහුට බැදුම්කර චෝදනාවෙන් සහ පොරුන්දුවූ ෆෙඩරල් ව්‍යවස්තාවෙන් ගැලවීමක් නැත. ඒ සදහා බලයේ බලෙන් හෝ රැදී සිටීම හැර විකල්පයක් නැත.
    -මය්ත්‍රී යනු නොහැකියාවේ ප්‍රතිමූර්තිය වන අතර පිස්සෙකි.
    -ජ වි පෙ යනු තවදුරටත් වාමාන්ශික හෝ තුන්වන බලවවේගයක් නොවේ. එය එජාපෙ අනුශාඛාවකි.
    -නාගානන්ද වැනි ස්වාදීන ජනාදිපතිවරු මේ රටට හරි යන්නේ නැත.
    -රටේ පාලකයා තීරනය කරන්නේ ජනතාව නොව ඇමරිකාව හෝ චීනය විසිනි. එහෙයින් ජනතාවාදී ආන්ඩුවක් යනු හීනයක් පමනි.

  25. Hari says:

    Podak ahala balanna SUDARSHINI MANEO GEN

Main News