රනිල්ගේ උගුලේ සජිත් හිරවේ.. ‘මග හිටියොත් තෝ නසී.. ගෙදර ගියොත් අඹු නසී..’ ඇල්පිටිය දිනවන්න අදිමදි කරයි..

September 4, 2019 at 10:32 pm | lanka C news
රනිල්ගේ උගුලේ සජිත් හිරවේ.. ‘මග හිටියොත් තෝ නසී.. ගෙදර ගියොත් අඹු නසී..’ ඇල්පිටිය දිනවන්න අදිමදි කරයි..

ඔක්තෝබර් මස 11 වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්පූර්ණ වශයෙන් මෙහෙයවා ජයග‍්‍රහණය කරවා පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂය නායකත්වය විසින් කරන යෝජනාවට සජිත් ප්‍රේමදාස මහතා පාර්ශවයෙන් ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා පල වෙයි.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජ ජාල සමාජ ගිණුම් විසින් වාර්තා කර ඇත්තේ ඇල්පිටිය මැතිවරණය මෙහෙය වීමට නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතුව ඇති බවයි.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ වැඩි පිරිසක් ඉල්ලා ඇත්තේ ද මෙම මැතිවරණය නායකත්වය ගැන ජයගෙන තම බලය පෙන්විය යුතු බවට යයිද වාර්තා වෙයි.

46,363 Viewers

12 Comments to “රනිල්ගේ උගුලේ සජිත් හිරවේ.. ‘මග හිටියොත් තෝ නසී.. ගෙදර ගියොත් අඹු නසී..’ ඇල්පිටිය දිනවන්න අදිමදි කරයි..”

  1. john the baptist says:

    ඔන්න කොල්ලො පුලුවන්නම් වැඩ පෙන්නන්ඩ හොඳම අවස්ථාව. ගිහින් කියපන් මෙම මැතිවරනය ජයග්‍රහනය කිරීමෙන් අනතුරුව ඇල්පිටිය ආසනයේ ජීවත්වන සියලුම බවලතුන් පැය විසි හතරකින් කෝටිපතියන් කරනවයි කියල.

    • හැකහැක says:

      තවත් හොඳ ෂුවර් මැතිවරණ පොරොන්දුවක් තමයි
      ඇල්පිටිය බලප්‍රදේශයේ දරුපල නැති කමින් දුක්වන
      සියලූම විවාහක කාන්තාවන්ට වසරක්තුල දරුපල ලබා
      දෙනවයි කියන එක. ගෑණු පොලොවෙ හැපි, හැපි UNP
      යට ඡන්දෙ දෙයි.

      • චන්ඩි මල්ලි says:

        ඉස්සෙල්ලා උන්නැහේ දරු ඵලයක් ලබාගෙන පෙන්නලා ආදර්ශයක් දුන්නානම්, විශ්වාස කරන්න පුළුවනි.

      • චන්ඩි මල්ලි says:

        ඉස්සෙල්ලා උන්නැහේ දරු ඵලයක් ලබාගෙන පෙන්නලා ආදර්ශයක් දුන්නානම්, විශ්වාස කරන්න පුළුවනි…

      • චන්ඩි මල්ලි says:

        ඉස්සෙල්ලා උන්නැහේ ආර්යාවට දරු ඵලයක් ලබාගෙන පෙන්නලා ආදර්ශයක් දුන්නානම්, විශ්වාස කරන්න පුළුවනි…

        • අබරන් සීයා says:

          දැන් එතකොට මෙරටේ සෑම කාන්තාවක්ම කෝටිපතියෙක් කරනවයි කියල සජිත් ලොක්කා දෙන පොරොන්දුත් ඔප්පු කොරල පෙන්නනකම් විශ්වාස කරන්ඩ බැරිද,
          ආයුබොවන්?

  2. Janathawa says:

    It is more reasonable and fair to ask that any party candidate who wish to get the nomination from the U.N.P. to show his capability by winning the Elpitiya election,rather than pointing it only to Sajith. All the big fellows in the .U.N.P.,take up this challenge.

  3. The Citizens says:

    It is more fair and just ,if they ask not only to Sajith,but to any party stalwart ,who wish to get the nomination to take up this challenge and show his capabilities by winning it for U.N.P.

  4. charles says:

    Sajith has to take the challenge. Walk the walk and talk the talk

  5. Rata Wenuwen says:

    වැඩේ මාට්ටුයි සජියෝ ! ඒකම අනික් පැත්තට කියාපිය රනිලෝ කරලා උඹ පෙන්නපන් කියලා, පල ඩෝ යන්න තොපි දෙන්නටම බැහැ බන් , තොපිලා ගූ ගහලා පරාදයි

  6. Rangajeewa says:

    This is untrue. Sajith is ready to take the challenge. He has said it at several places. It easy for him to win Elpitiya election.
    Wish him the best.

  7. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    සජියා ඔන්න අවස්ථාව හම්බන්තොටට බෙදනවා වගේ මොනවා හරි බෙදලා හරි, පියානෝගෙ පම්පෝරිය ගහලා හරි, උස අයට සිකියුරිටි මිටි අයට කම්කරු රැකියා දීලා හරි, සංස්කෘතික අරමුදලේ මුදල් රුපියලට සාපේක්ෂව බාල්දු නොකර වියදම් කරලා හරි ඇල්පිටිය දිනලා පෙන්වන්න. එතකොට පක්ෂ නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකත්වයට නියම සුදුස්සා වෙනවා. සජිත් ගේන්න දඟලන, කෑගහන සෙට් එකට තියෙන්නේ ඔය ජනතාව ඉල්ලනවා යැයි කියන නායකයාට මේ අභියෝගය බාරගන්න කියලා බලකරන එකයි.

Main News