රනිල්ගේ උගුල තිතට වැඩ කරයි.. සන්ධානයට පෙර අපේක්‍ෂක නම් කලොත් සෙසු පක්‍ෂ ස්වාධීන වෙන බව කියයි…

August 3, 2019 at 10:00 am | lanka C news
රනිල්ගේ උගුල තිතට වැඩ කරයි.. සන්ධානයට පෙර අපේක්‍ෂක නම් කලොත් සෙසු පක්‍ෂ ස්වාධීන වෙන බව කියයි…

එක්සත් ජාතික පක්ෂයට තනිව ජනාධිපතිවරුන්ට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ හැකි නම් ඔවුන් විසින් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් වීම ප්‍රශ්නයක් නැති බව ඇමති චම්පික රණවක මහතා සඳහන් කරයි.

එසේ නැතිව පොදු සන්ධානයකින් යටතේ ජනාධිපතිවරනයට ඉදිරිපත් වී ජය ගැනීමට අදහස් කරන්නේ නම් මුලින් ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කිරීමට විරෝධය පළ කරන බව ද ඔහු පවසයි.

එසේ නම් කළ යුත්තේ සංධානයකින් පසු එහි සිදුකරන විධිමත් සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම බවද ඔහු සඳහන් කළේය.

ජේ.ආර්. ජයවර්ධන මහතා ජය ගැනීමෙන් පසු කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය තනිව ජනාධිපතිවරණයක් ජය ගෙන නැති බවද ඔහු පෙන්වා දෙයි.

යම් ලෙසකින් පොදු සන්ධානය ඇති කිරීමට පෙර ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කළහොත් තමන් ඇතුළු සෙසු පක්ෂ වලට වෙනත් ස්වාධීන ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව ද ඔහු අවධාරණය කරයි.

46 views

20 Comments to “රනිල්ගේ උගුල තිතට වැඩ කරයි.. සන්ධානයට පෙර අපේක්‍ෂක නම් කලොත් සෙසු පක්‍ෂ ස්වාධීන වෙන බව කියයි…”

  1. sw says:

    සජිත් ජනාධිපති උනත් වැඩක් නෑ රනිලා ඌට වැඩේ දීලා ජනාධිපති වෙනවා . gunp නායකයා වුනෙත් එහෙමයි අනිත් නායකයෝ LTTE පිට දාල වැඩේ දුන්නා .සජිත්ට ISIS පිට දාල වැඩේ කරාවි.

    • john the baptist says:

      yes, it is rumoured that kure was behind premadasa’s death and raunnil is behind Gamini D and others deaths!

  2. Gonsun says:

    Sajidiot, Raniediot,kiridiot aadee
    Noekdiot innavalu unp jaathee
    Munokkoma elawannata kale avith nangee
    Aiya ekka ekathuwela andamu api jungee

  3. Sadda says:

    මොකාව දැම්මත් ප්‍රතිඵලය හැදිගෑවිලාම යාමයි .