රනිල්ගේ උගුල තිතට වැඩ කරයි.. සන්ධානයට පෙර අපේක්‍ෂක නම් කලොත් සෙසු පක්‍ෂ ස්වාධීන වෙන බව කියයි…

August 3, 2019 at 10:00 am | lanka C news
රනිල්ගේ උගුල තිතට වැඩ කරයි.. සන්ධානයට පෙර අපේක්‍ෂක නම් කලොත් සෙසු පක්‍ෂ ස්වාධීන වෙන බව කියයි…

එක්සත් ජාතික පක්ෂයට තනිව ජනාධිපතිවරුන්ට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ හැකි නම් ඔවුන් විසින් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් වීම ප්‍රශ්නයක් නැති බව ඇමති චම්පික රණවක මහතා සඳහන් කරයි.

එසේ නැතිව පොදු සන්ධානයකින් යටතේ ජනාධිපතිවරනයට ඉදිරිපත් වී ජය ගැනීමට අදහස් කරන්නේ නම් මුලින් ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කිරීමට විරෝධය පළ කරන බව ද ඔහු පවසයි.

එසේ නම් කළ යුත්තේ සංධානයකින් පසු එහි සිදුකරන විධිමත් සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම බවද ඔහු සඳහන් කළේය.

ජේ.ආර්. ජයවර්ධන මහතා ජය ගැනීමෙන් පසු කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය තනිව ජනාධිපතිවරණයක් ජය ගෙන නැති බවද ඔහු පෙන්වා දෙයි.

යම් ලෙසකින් පොදු සන්ධානය ඇති කිරීමට පෙර ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කළහොත් තමන් ඇතුළු සෙසු පක්ෂ වලට වෙනත් ස්වාධීන ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව ද ඔහු අවධාරණය කරයි.

200 views

20 Comments to “රනිල්ගේ උගුල තිතට වැඩ කරයි.. සන්ධානයට පෙර අපේක්‍ෂක නම් කලොත් සෙසු පක්‍ෂ ස්වාධීන වෙන බව කියයි…”

  1. Bold Citizen says:

    “කළ යුත්තේ සංධානයකින් පසු එහි සිදුකරන විධිමත් සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම බවද ඔහු සඳහන් කළේය.” Even then the one and only candidate will be Sajith.. Why waste time..??

  2. Sun says:

    That is the way of democratic process in Sri Lanka, just one person is controlling. Those who have bending neck policy is very common in sri Lanka as they know no politics or rights in the democracy. All the countries have a similar process but not genuine. Even in western Countries all have partial democracy. Ours one reason is the members are not educated enough to take intelligent decisions for the country. They bend the neck when they get just personal benefits. That is the problem round politics in Sri Lanka my dear friends and it will take some years to come out of this delusion.

    • Janaka from Matara says:

      It is not that simple. Many UNPers know that Sajith is not competent, and a cat’s paw of a few forces that are not very friendly towards UNP. These parties have been whipping up this Sajith-mania, and the only way to overcome that is to let Ranil control the sequence, although Ranil is not a good choice either.

  3. kalu thara says:

    සෙසු පක්ෂ ඔක්කොම ඕනෙනම් චන්ද 1000 ක් ගනිය් .

    • Godaya says:

      Hariyata hari….

      Kathawa nam thaniyama illala janadipathi wenna puluwan wage… API nam ravetei oya boru show walata

  4. OBSERVER says:

    The damages that have done to the motherland over the last four and half years are more than enough. Whoever who comes,the people would act accordingly to not to bring such disaster back again

    • country man says:

      WELL SAID.

    • Audit Superintendent says:

      Absolutely correct!

      We need a bold person to run the country who can not only prosecute the real culprits of the
      Great Central Bank Bond robbery but also one who is capable of recovering all the damages from
      them to the last cent.

      No compromise in between!

  5. Hoo N P Kaaraya says:

    UNP eka ” Aandi Hathdenage Kanda Haliyak Wennai Hadanne “. Lokka kohomatath yati ugul adinna dakshayane!

  6. Purohitha says:

    ජනාධිපති අපේක්ෂක පාඨලී!

    • Godaya says:

      daval heena……

      ohoma yan….

      apayata wadi durak naha…..

    • Sandy says:

      දාල බලන්නකො ඉතින් ….. පැන පැන කපාගෙන ඉදිරියට ආපු යටිකූට්ටු, ජාතිවාදී (එක්නැලිගොඩට අනුව වනචාරී, විධ්‍යා ට අනුව පැනමාවේ කෝටිපති ) පචයා

  7. basil Rajapaksha says:

    lankawe kona kapa ganna kamathi ewun deepalla munta chande

  8. UNP GAL IBBA says:

    අනේ සජිත් ගොයියෝ දැන්වත් තේරෙනවද රනිල් පප්පා චූඇන්පී නඩේම කඩේයවන යවනව කියලා මිනිහාගේ පක්කිලි වැඩකොරගන්න​.
    අන්තිමට තමාට වන්නේ සිරිසේන උන්නැහේට වෙච්ච එකේ අනිත් එක තමා?????

  9. Nidan Hora says:

    Mun ekekwath deshapalanayeta sudusu ewun nemeyi. Hingakanna ena hinganno relak.

  10. kawinda says:

    pudanakotama kkapi yaka. ithin kohomada ane dinanne. mala kolan. enna aiyo api okkoma dinana peththakata yamu.

Main News