රනිල්ගේ කතාවෙන් පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් කුපිත වේ.. හැරෙන තැපෑලෙන් ප්‍රතිචාර දක්වයි..
August 29, 2019 at 12:02 am | lanka C news
අගමැති රනිල්, පසුගියදා නිකුත් කළ ‘ට්විටර් පණිවිඩයක්’ නිසා පකිස්ථාන අගමැති ‘ඉම්රාන් ඛාන්’ කුපිත වූ බව පසුගිය සතියේ ‘රාජ්‍ය තාන්ත්‍රිකයින්’ අතර කතාවට බහට ලක්වන මාතෘකාවක් වී තිබිණි.
රනිල් විසින් නිකුත් කළ ‘ට්විටර් පණිවිඩයෙන්’ කියැවුණේ, ඉන්දියාව විසින් නම් කළ ‘ලඩක්’ නම් වූ ‘බෞද්ධ ප්‍රාන්තය’ට සුබපැතුම් එක් කරන බවයි.
කෙසේවෙතත්, මෙය ඇසගැටුණු ‘ඉම්රාන් ඛාන්’ එ’සැණින් ම ඉස්ලාමාබාද්හි සිටින ‘ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා’ කැඳවා ඒ සම්බන්ධයෙන් ‘කණස්සල්ල’ ඵල කළ බව දැනගන්නට ලැබේ.
කෙසේවෙතත්, ඉන් නොනැවතුණු ‘ඉම්රාන් ඛාන්ගේ කේන්තිය’ කොළඹ සිටින පාකිස්ථාන මහ කොමසාරිස්වරයා’ වෙත ද ගලා ඇවිත් තිබුණු අතර, ඒ අනුව ඔහු හැරෙන තැපෑලෙන්ම ‘රනිල්ගේ ප්‍රකාශය පිළිබඳ පාකිස්ථානයේ කණස්සල්ල’ දන්වන ‘ලිපියක්’ රනිල් වෙත යො මුකර තිබුණි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ සේවය කරන රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර ඇතිවූ සංවාදයකදී එක් අයෙකු පවසා තිබුණේ, ‘රනිල් කළ දේ අපරිණත බවය.
– aruna.lk
බෞද්ධ රාජ්‍යක් නේ
ඉම්රන් කාන් ට කන පැලෙන වගේ ඇති
නියමයි රනිල්
Yes, as Buddhists we should appreciate Ranil here. Our political views are different but Imran Khan is a junior inexperienced politician when compared with Ranil.
Ranil does not know how to manage international relations tactically. MR is excellent for this.
Modi thama bauddha prantayak a paeththe aethi karala muslimunta niyama abhiyogayak dunne. eke rajyatantrika upayasheeli piyawarak. bauddha wirodhi ranila aken lakunudaganta yanawa. namuth modi unath kaemethi wenne nae mekata agamwadi vigrahayak denawata. ranilage gon moleta owa waetehenne nae. uta puluwan rajapakselata branta witarai.
බටලන්දේ එකපාරටම බුද්දාගම මතක් වෙලා. මොකෝ දන්නේ නෑ. ඉම්රාන් බැන්නම ගොනා වගේ කරබා ගත්ත. හරි නායකයෙක් නම් පකිස්තාන් තානාපති ගෙන්නලා දෙකක් කියන්ඩ තිබ්බා. ලොල්
Yeah.lack of leadership skills. Just a power monger..
දැන් ඉතින් රනිල් වයසට ගිහින් සිරිසේන වගේ කරන කියන දෙයක්වත් මතක නැහැ. රනිල් නම් කොහම හරි විපක්ෂ නායක කම තියාගන්නයි බලන්නේ.
Ekak lakunu damagannata gos, dekak lakunu kapagaththai me pandithaya!
Indiyawen lakunu ekak damagannata gos, Pakisthanayen lakunu dekak kapagaththai me pandithaya!
රනිල් එහෙම කරල තියෙනව නම් ඒක අගය කරන්න ඕනෙ දෙයක්. ඒකට මොකද සක්කිලි පක්කොන්ට ඔච්චර අමාරු. කාලකන්නි ගස් බල්ලො.
Ane yakoo
Tho danna labbak kata karapan.udde kale ape udauwata hitiye umba oya sakkiliyo kiyana pakko witarai.indian karayo LTTE ekata horen udau karaddi
තෝ දන්න ලබ්බෙ තරම පේනව. කොටින්ට උදව් කරේ රජිව් ගාන්ධි. ඌට ඒකෙන්ම ෂොට් එක හම්බුනාම ඉන්දීය මධ්‍යම ආණ්ඩුව කොටින්ට විරුද්ධව වැඩ කරා. කොටින්ට උදවු කරේ දකුණු ඉන්දියානු නායකයොයි, කතෝලික පල්ලියයි. නෝර්වේ, ප්‍රන්ශය, කැනඩාව, uk රටවලුයි රනිල ඇතුලු කතෝලික සෙට් එකයි කොටියට උදව් කරේ පල්ලිය නිසා. පකිස්ථානෙ උදව් කරේ තම්බින්ට කොටි ගහපු නිසා මිසක් සිංහලයට වත් ලංකාවට වත් ආදරේට නෙමේ.
අපොයි ! කෙහෙල් ගහක් නේ ! sorry හොඳේ .
රනිල් හරි. රනිල බැංකු හොරකමයි, හම්බ අමාත්‍යංශ නොදී , හම්බයන්ට කඩේ නොගිහින් අප්‍රියල් 21 වලක්කුවනම් අද ගොඩ.
Ranil himself is not a clear Buddhist, just wanted to please foolish people here by that message which is not appropriate as that was an internal matter and also in middle of conflict of 2 countries.
රනිල් කරපු දේ හරි. පකිස්ථානය කියන්නෙ ආර්ථිකයට කෙල වෙච්ච ලෝකෙ කිසි රටක් ගනන් නොගන්න රටක්. රටේ වැඩි කොටසක් පාලනය කරන්නෙ ත්රස්තවාදීන්. අගමැති හමුදාවෙ පෙන්දෙක්. අපි ඉන්නෙ ඉන්දියාවෙ ඒරියා ඔෆ් ඉන්ෆුවන්ස් ඒකේ මැද්දෙ. මෝඩි කරපු වැඩේ හරිම ස්මාර්ට්. දැන් තවදුරටත් කාශ්මීරය ප්‍රශ්නයක් නෙමේ. පකිස්ථානය තව ටික කලකින් කෑලි වලට කැඩිල යයි. බලුකිස්ථානය හා බල්ටිස්ථානය වෙන් වෙයි.