රනිල්ගේ කෙණෙහිලිකම් ඉවසා ඉවරයි.. සජිත් තීන්දුව ගනී.. නව සන්ධානය හදයි.. ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’

January 25, 2020 at 3:00 pm | lanka C news
රනිල්ගේ කෙණෙහිලිකම් ඉවසා ඉවරයි.. සජිත් තීන්දුව ගනී.. නව සන්ධානය හදයි.. ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට එම පාර්ශවය සැලසුම් කර තිබේ.

දැනට එක්සත් ජාතික පෙරමුණ සම්බන්ධ පක්ෂ නායකයන්ගේ ද සහභාගිත්වයෙන් මෙම නව සන්ධානය පිහිටුවීමට නියමිතය.

‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ ලෙස එම සන්ධානයට නම දැනට යෝජනා වී ඇත.

නව සන්ධානය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නායකත්ව මණ්ඩලයක් ද පත් කිරීමට නියමිතය.

36,514 Viewers

14 Comments to “රනිල්ගේ කෙණෙහිලිකම් ඉවසා ඉවරයි.. සජිත් තීන්දුව ගනී.. නව සන්ධානය හදයි.. ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’”

  1. gamarala says:

    දැන් ඉතින් සජ්ත්ට යන්න වෙන්නේ අනාථ මඩමට

    • kawinda says:

      Gota janapathi… sajiya agameti…

      • සරා says:

        සජිත් ‌ෙමෝඩ හරකා.‌ෙමේ වැඩෙන් ‌ෙගෝඨා 140ක් පමන ගනිවි.‌ෙමොකද යුඑන්පි චන්ද ‌ෙදෙකට කැඩිම නිසා.සජිත් අධබාලයන් ලං කරගෙන යුඑන්පි එක විනාශ කරනවා.

      • සන්දනම් අජූත පෙරේරා says:

        ගෝඨා ජනපති,සජියා අග මැටි!!!

  2. nuwaraone says:

    සමස්ථ කාලය පුරාවටම මහබැන්කුවට කෙලිය හොරුන් බැහැර කරන්න හොඳ අවස්ථාවක් …මෝඩ පුතානෝ උනත් කමක් නැහැ ගෝටා ජනාධිපතිතුමාට සහයෝගයක් උනොත් …ගෝටා ජනාජනාධිපතිතුමාටත් මහබැන්කු හොරුන්ට ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ අයියානෝ නිසා …අයියෝ අපේ රටට ගිය කලක් එක පැත්තකින් රනිල් අනිත් පැපැත්තෙන් මහින්ද ….

  3. රන්ජා.කොම් says:

    ඕකට join වෙන එවුන්ට දෙයියන්ගෙම පිහිටයි. පක්ෂයක් කරන්න තරම් හැකියාවක් සජී පුතාට නෑ. නිකම් රූකඩයක් වෙයි. තවත් 3% පාටියක් වෙයි වැඩිම උනොත්

  4. Sam Fernando says:

    Beginning of the end. Sajith’s political career is over.

    • Rata Wenuwen says:

      අලුත් පක්ශයෙ ලකුණ සනීප ආරක්සක තුවයද සජියෝ.
      මොකද වල් අලියා ලකුණ රනියගෙ බොලන්

  5. Politics says:

    Sajith and his followers think that voters can be fooled

  6. Sujith says:

    මේකට ලක්ෂ 900 කොහෙන්ද හොයා ගන්නෙ?

  7. සිංහල බණ්ඩා says:

    අනේ මුගෙ අහවලාගෙ සන්දානෙ. මුන් දැන් පහුගිය අගෝස්තු ඉඳල සන්දාන කීයක්නම් හැදුවද?

  8. don katugampala says:

    TATHTHA R.PREMADASA U.N.P EKA DEKADA KADANNA EDA “PURAVESI PERAMUNA “HEDUVA. ADA EYAGE PUTHA U.N.P EKA DEKATA KADANNA “GONVESI PERAMUNAK ” HADANNA YANAVA, “THATHA KALADE PUTHA NOKOLOTHN EKA NOTTIGE PUTHA ” KIYALA THIYENNE KATA KAHANAVATAYE,

Main News