රනිල්ගේ ගමන අවසන් වෙමින්.. කපුටු රැල සූදානමින්…

June 27, 2022 at 10:00 am | lanka C news
රනිල්ගේ ගමන අවසන් වෙමින්.. කපුටු රැල සූදානමින්…

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලය තවත් ටික දිනකින් අවසන් වනු ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.

කපුටු කාක් කණ්ඩායම විසින් අග්‍රාමාත්‍යවරයාගේ ඉරණම තව ටික දිනෙකින් තීරණය කරනු ඇති බව ද හෙතෙම පැවසීය.

ප්‍රශ්න විසඳීමට අසමත් අග්‍රාමාත්‍යවරයා ඉන්ධන මිල රුපියල් සීයෙන් පනහෙන් වැඩිවෙද්දී කරන්නේ කුමක් දැයි ප්‍රශ්නයක් බව ද හෙතෙම සඳහන් කරයි.

187,685 views

21 Comments to “රනිල්ගේ ගමන අවසන් වෙමින්.. කපුටු රැල සූදානමින්…”

  1. saman says:

    මු ඇවිත් මොනවද කලේ මහින්ද හිටියනම් මෙයිට වඩා හොදයි.

    • Kasun says:

      එහෙනම් රුසියාවත් එක්ක කතා කරලා මෙලහට තෙල් ගෙනත්. ඒත් එතුමාට බැසිලා ඉඩ දෙන එකක් නෑ.

  2. On the spot says:

    කාවින්දගෙ කථාවෙ පොඩි ඇත්තක් තියෙනව​.බැසිල්ව දේශපාළණයෙන් හලන්න එච්චර ලේසි නැහැ.ඔහු බලමුලු සංවිධානය කරමින් ඉන්නෙ.කෙසේ වෙතත් රනිල් අගමැතිකමෙන් ඉවත් උනත් ඉවත් වන්නෙ බැසිල්ගෙ මහින්දගෙ ආශිර්වාදය හා රැකවරණය ඇතුවයි.සියල්ල රවටා නැවතත් බැසිල්ගේ ක්‍රියාදාමයන් ජය කණුව කරා පා නැගීම බූරු පුතාණොට හෝ අනුර ඇතුළු පෙරැට්ටන්ට පරාජය කල නොහැකියි.තව සුළු කාලයකින් ජනතාවට මේ සියල්ල අමතක වන බව අපි කාටත් අමතකයි.ගෝල්ෆේසය නිදහස් අරගල භූමියක් ලෙස පනතකින්ම නීති ගත කර ලබා දේවි. අනෙක් සියළු ස්ථාන තහනම් ප්‍රදේශ ලෙස පනත් මගින් නීති බවට පත් කරාවි. ඕනෑම කෙනෙකුට හිතූ පරිදි පැල් කොට අටවාගෙන නිදහසේ අරගල බැරි නම් ඕන මල ඉලව්වක් කර ගැන්මට ගෝල්ෆේසයේ ඉඩ සලසාවි.අයවැයෙන් ගෝල් ෆේස් අරමුදල නමින් එහි නඩත්තුවට මුදල් වෙන් කරාවි.ලෝකයට අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහිම එලෙසින් කියා දේවි.නැවත මහින්ද,රනිල්,රාජපක්‍ෂවරු,පක්‍ෂ දහයේ එකමුතුව සමගි කර ජනතාව වශී කරන ප්‍රභල වශී අඳුන බැසිල් මන්ත්‍රාචාර්‍ය්‍යතුමන් විසින් ජනගත කරාවි. සජබ​,ජාජබ​,කොරටු,අරටු,පෙරටු, සියල්ල නන්නත්තාර කරන ප්‍රභල චකබ්ලාස් අඳුනද බැසිල් මන්ත්‍රාචාරී තුමාගේ දෑතින්ම ඔවුන් වෙත පුද කරාවි.මිනිසුන් ජය ඝෝෂා නගාවි,රතිඤ්ඤා පත්තු කරාවි,කිරිබත් ඉදේවි,රජවරුන් වෙනුවෙන් ගී ලියැවේවි,ආර්ථිකය මස්ත බාල්දු වේවි,හැඟීම් දැනීම් නැති නිර්වින්දනය වූ ජන සමූහයක් ඔහේ බලා හිඳීවි,එදත්,අදත්,හෙටත් අපි වෙනස් නොවන බව ලෝකයටම කියා දේවි.අමතක වන රෝගය ශ්‍රි ලාංකාවට පමණක් ආවේනික වූ ජානගත රෝගයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරාවි.අප එයිනුත් ලෝකයේ මුල් තැන ලබා ගනීවි.

  3. Gamarala says:

    නුතන දොන් ජුවාන් පලවා හරිමු.

  4. Ponmyl says:

    This Ranil transvestite really needs a stick of dynamite up his adomukaya for him to realise how much of an oxymoron he is. What’s he doing in a marriage????? Pray tell me!!!

Main News