රනිල්ගේ ගමන අවසන් වෙමින්.. කපුටු රැල සූදානමින්…

June 27, 2022 at 10:00 am | lanka C news
රනිල්ගේ ගමන අවසන් වෙමින්.. කපුටු රැල සූදානමින්…

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලය තවත් ටික දිනකින් අවසන් වනු ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.

කපුටු කාක් කණ්ඩායම විසින් අග්‍රාමාත්‍යවරයාගේ ඉරණම තව ටික දිනෙකින් තීරණය කරනු ඇති බව ද හෙතෙම පැවසීය.

ප්‍රශ්න විසඳීමට අසමත් අග්‍රාමාත්‍යවරයා ඉන්ධන මිල රුපියල් සීයෙන් පනහෙන් වැඩිවෙද්දී කරන්නේ කුමක් දැයි ප්‍රශ්නයක් බව ද හෙතෙම සඳහන් කරයි.

223,915 views

21 Comments to “රනිල්ගේ ගමන අවසන් වෙමින්.. කපුටු රැල සූදානමින්…”

  1. සවි says:

    පුළුවන් ඉක්මනට කනත්තට දක්ක පල්ලා.

  2. කිරිහාමි says:

    සජීයා ආපු වහාම ඔක්කොම ප්‍රශ්ණ විසදනවා .
    ඩොලර් එනවා රටට

    • ඇනියුරා කියුමාරා ඩයිසනායකේ says:

      සජියාගේ ගුදයෙන්ද ඩොලර් එන්නේ ?
      ප්ලැකනිල්ගේ පුක නිල් වෙලා නවතින්නේ.

  3. people20 says:

    2023 පෙබරවාරි මහචන්දය බොහෝවිට ප්‍රමුඛ සන්ධාන තුනකින් එන්න පුළුවන් ඉන් එකක්, රනිල්, පොහොට්ටුව සහ බහුතර අලුත් පිරිසක් චන්දය ඉල්ලන කණ්ඩායම, අනික සජිත්, සිරිසේන, විමල් සමඟ එන කණ්ඩායම, තුන්වනුව ජවිපෙ, පෙරටුගාමී සහ වාමාංශික කොටස් සමඟ එන සන්ධානය. උතුරේ පක්ෂ කිහිපයක් මේ සන්ධාන තුනටම කොටස් වශයෙන් සම්බන්ධ විය හැක. නමුත් TNA වෙනම තරඟ කර සමහරවිට, ඉන්දියාවේ කැමැත්ත පරිදි කණ්ඩායමක් ලෙස බහුතරය අවැසි පක්ෂයකට සහය දිය හැක. 2023 චන්දය පැවැත්වීමට හැකි වාතාවරණයක් සැදීම රනිල්ගේ වගකීම වේ.

  4. SL #gOhOMEgOTA says:

    මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ රටක් විදියට සියල්ලන්ම පොඩි කැප කිරීමක් කිරීම

    තමන්ගේ පුද්ගලික සුඛ විහරණය ගැන හිතන්නේ නැතිව , මධ්‍යම පන්තියට පොදු ප්‍රවාහනය භාවිත කරන්න පුළුවන්
    ආණ්ඩුවට , ගැමුණුගේ බස් වලට නීති දාල පිරියක් ඇතිව යන්න හදන්න පුළුවන්

    පුද්ගලික වාහන වලට මාසෙකට ලීටර් 40 වගේ ගානක් ලිමිට් කරන්න පුළුවන් ,

    දොස්තරලට, සෞඛ්‍ය අයට වෙනම බස් සේවයක් BOI කොම්පැනි කරනවා වගේ යෝජනා කරන්න පුළුවනි.

    ඒ එක්කම මන්ත්රිලගේ ගමන් වලට පොදු ප්‍රවාහනය හෝ පාලාත් අනුව බස් දෙකක් තුනක් දාන්න පුළුවන්.

    ත්‍රී වීල් එලවන තරුණයින් රටේ නිෂ්පාදනයට දායක කරගන්න ත්‍රී වීල් පදවන අයගේ වයස් සීමාව 40 දක්වා වැඩි කරන්න පුළුවන්.

    සරලව් කීවොත් රටෙන් පිටවන ඩොලර් ගාන අඩු කරන්න පුළුවන් .
    ඒ මොනවත් නොකර IMF එක දිහා කට ඇරන් බලන් ඉන්න රටට පාර්ලිමේන්තුවක් ඕනේ නැහැ .

    කපුටා කරලියට බැස්සොත් කපුටාගේ තටු ගලවල හැම ගහන්න ඕනේ රට කෑව වෙස බල්ල

    • උනන්දුවා ධර්මසේන says:

      At last a very constructive and intelligent comment.
      ඉතාමත් කලාතුරකින් දැකිය හැකි සාධනීය සහ නුවණැති අදහස් ප්‍රකාශ කිරීමක්.

    • Alevelbaba says:

      උබට තාමත් මේක තේරුම් ගන්න බෑනේ.
      උන්ට ඕන මේ ප්‍රශ්න විසඳන්න නං ඕනතරම් කරන්න වැඩ තියෙනවා.
      උන්ට ඕන ප්‍රශ්න වැඩිවෙන්න යවලා අපේ එවුන් කෙලගන්නව බල බල ඉන්න.
      දැන් නං ඉතිං මේ රටට පාර්ලිමේන්තුවක් අවශ්‍ය නෑ වගේ.
      අපේ සල්ලි කන්නෙ නැතිව.කාලකන්නි.

  5. බටලන්දෙ උකුස්සා says:

    රනිල කොච්චර කපටියා උනත්, මෙදාපාර තමයි නියම ගැටේට හිරඋනේ. දැන් අගමැතිකමේ හිටියත් වැඩක් නෑ. ගියත් වැඩක් නෑ. බලේ බලු උනා විතරයි.

    • ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

      අනිවා,
      රනිල් විතරයි බලු උනේ.
      රාජපක්ෂලා බලු උනේම නෑ

  6. හකරා says:

    ඉන්දන මිල වැඩි කෙරුවා යැයි කියමින් දේශපාලකයන්ට විරුද්ධ වීමෙන් තව දුරටත් පෙනී සිටිනුයේ සහනාධාර ආර්ථිකය ‌වෙනුවෙනි
    රට මේ තැනට ඇද දැමුනේද රජය අනවශ්‍ය ලෙස සහනාධාර දීමට යෑමෙනි
    බොරතෙල් මිලදී ගැනීමට යන මුදල වැඩි වනවාත් සමඟ (බොරතෙල් මිල ඉහල යෑමෙන් හෝ ප්‍රමාධ ගාස්තු ගෙවීමට සිදුවීමෙන්) ඊට අනුරූපව ඉන්දන මිල වැඩි විය යුතුය
    තව දුරටත් රජයට පාඩු විඳගෙන මිනිසුන්ට සහනාධාර දිය නොහැක
    නව අගමැති වරයෙකු පත් කරගත යුත්තේ මෙම අගමැති සිටින කල ඉන්දන මිල ඉහල ගිය නිසාද?
    අගමැති කල යුත්තේ ඉන්ධන සහනාධාර දීමද?
    රටට කෙතරම් කෙල වුනද බහුතරයට තවමත් දෑස් පෑදී නැත
    තවමත් ශ්‍රී ලාංකිකයා පිනට හෝ ණයට කන කාලකන්නි කමෙන් ඈත් වීමට සූදානම් වී නැත

    • විරෝධතා ගුටිමාලා says:

      හරියට හරි. මෙකුන් තවමත් බලන්නේ කිසිම කැප කිරීමක් කරන්නේ නැතුව තමන් කැමති විදිහට හැම දේම වෙනවා දකින්න.

  7. Sirisoma says:

    What rubbish…. According to this news item KAPUTAs have better recognition than RW….!!!

  8. Mtmmanvar says:

    Mr Kawinda, Sajith adawath mema Indana prasnaya ta wisandumak balaporottu wenna ba. Gota Janadipati yanakam lokayen sahanayak labenne na.

  9. Grace says:

    Ranil is a failure from the past.Also a disgraceful idiot to accept the premiership after losing the electorate too.If any one thing he will be accepted by international community he has to be a fool.The best option is to have national government Chief justice being the President and few ministers from all major parties incl JVP SLMC TULF erc.Othereise no future for this country.

  10. ගල් ආරි says:

    මේ අපත කාලකන්නි රනිලා හොදයි ගූ වලකට දාලා කොන්ක්‍රීට් ලෑල්ල වහලා දාන්න

Main News