රනිල්ගේ ගෝලයන් දෙදෙනෙකුට සරත් ෆොන්සේකා ලක්ෂ 50 මිටියකින් මූණට ගහලා…
December 10, 2018 at 3:29 am | lanka C news2010 ජනාධීපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතුන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 50 මිටියකින් මූණට දමා ගැසූ බව එවකට සරත් ෆොන්සේකා මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කල සංජීව සමරසිංහ මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
මිනිසුන්ට කන්න නැහැ , රානි අලයලා ජිල් බෝල සෙල්ලම් කරන විදියට සල්ලි මිටි වලින් සෙල්ලම් කරන්නෙ, ඉදිරියේදී බැඳුම්කර සල්ලිත් විසිවෙන්නේ ඔයවගේ තමයි
Not only Janaka Perera ..
We have ??? for many others who were supposed to be the leaders of UNP ahead of this betrayer.
Why can’t their sons in green can’t understand this….
Malik is the most corrupt and powerful man in Sri Lanka, he is the right hand man of Ranil. I am sure he is getting the blessings from “Mr Clean”
THAWA THAWA
MENEEMARUM ALIYATA
AWEDA ??????
😂😂😂😂
e moko?? madi welaada?