රනිල්ගේ ආර්ථික දැක්ම විශිෂ්ටයි හෝ මහින්ද විශ‍්‍රාම යා යුතු යයි මා කීවේ නෑ…

August 2, 2022 at 5:30 pm | lanka C news
රනිල්ගේ ආර්ථික දැක්ම විශිෂ්ටයි හෝ මහින්ද විශ‍්‍රාම යා යුතු යයි මා කීවේ නෑ…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම විශිෂ්ට බව හෝ මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයන් නිසා දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව තමන් පවසා නැතැයි කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ද හෙතෙම කියා සිටී.

රට ගොඩ නැඟීම සදහා මහින්ද රාජපක්ෂ මහතාගේ අත්දැකීම් ද ලබාගත යුතු බවත් ජනාධිපති රටේ සියලුදෙනාගේ සහයෝගය මත කටයුතු කරන බවත් පැවසූ ඔහු පක්ෂවල සිටින ජ්‍යෙෂ්ඨ අයගේ අත්දැකීම් අවශ්‍ය බවද තව දුරටත් පැවසීය.

8,881 views

4 Comments to “රනිල්ගේ ආර්ථික දැක්ම විශිෂ්ටයි හෝ මහින්ද විශ‍්‍රාම යා යුතු යයි මා කීවේ නෑ…”

  1. අලුත්+බඩු +කඩේ කළු කොර්ට් සේතුග කොලුවා says:

    ඔව් ඔව් මමත් බබා, මමත් අර කුරුල්ලා කුපාඩි විදියට නතර කරගන්ඩ මොනත් කොලේ නෑ, ඒ යක්කු යන්නතිව හිටියනේ
    ඔන්න කිව්වා මම අලුත් බඩු බබා.

  2. System Change says:

    කහකඩයන්, ලෝගුකාරයන්, කළුකොට්කාරයන්, කාකිකෝට් කාරයන් කරන්නේ ජනතාවගේ ආරක්ෂකයන් සහ ගැලවුම්කාරයන් වශයෙන් ව්‍යාජ රංගනයක යෙදී ඔවුන්ව ගොනාට අන්දවමින්, පාවා දෙමින් පාලකයන්ව, 226 සහ සිස්ටම් එක රැකගැනීමයි.

  3. අනිල් සෙල්ලාහැන්නදි. says:

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ශේ කොට්ටාස සංවිධායකවරුන් කිහිපදෙනෙක් සහා මහින්ද අමරවීරයි අතර පසුගිය දවසක් එතුමා ගේ අගුනුකොලපැලැස්ස නිවසේ ව්ශේෂ අභයන්තර සාකච්ඡාවක් තිබුනා ඒ හමුව මාධ්‍ය වලට ව්වෘත උනේ නැ.හැබැයි ඔය සාකච්ඡා වේදි අමරවීර කියපු අදහස් කරුනු කිහිපයක් කවුරු හරි පිටතට ලබාදීලා තියෙනවා ඒ ගැන පුවත් වෙබ් අඩව් කිහිපයකින් වාර්තා කරාට පසුව මහින්ද අමරවීරට පාර්ශව රැසකින් ලැබුනු නෙගට්ව් ප්‍රතිචාර නිසා දැන් කතාව රිවස් කරලා තියෙනවා.මොකද 2023 මහාමැතිවරණ ජන්දයක් එනවා.ඒකෙදි ස.ජ.බේ යු.එන්.පි එකෙන් අමරෙට ඉල්ලන්න බෑනේ පොහොට්ටුවේන්ම නාමයෝජනා ගන්න වෙනවා ඒකට ඉතින් මහින්ද රාජපක්ෂ ශේප් එකේ තියාගන්න එපැයි.😆

  4. චතුරිකා says:

    මේ බස් කොන්දාව අපි 1994 ඉදන් හම්බන්තොටින් පාර්ලිමේන්තු යැව්වනේ මු පාර්ලිමේන්තුවට ගිහින් හම්බන්තොටට කරපු වැඩක් නැ,ජන්දයක් ලංවෙන කොට අරක්කු,ට්ංකොල,ලැට් පෝච්ච් ටිකක් බෙදලා පාර්ලිමේන්තුවට පැනගෙන හෙන්චයියෝ ටිකට කොන්ත්‍රාත්,ටෙන්ඩර් දී ගෙන ඉන්නවා.මම කැට තියලා කියනවා පිචං අමරේ ලබන පාර ගෙදර තමා.🤮

Main News