රනිල්ගේ නිවස ගිනි තැබීම ගැන CID හිරුණිකගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරයි..

August 20, 2022 at 7:10 pm | lanka C news
රනිල්ගේ නිවස ගිනි තැබීම ගැන CID හිරුණිකගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරයි..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගෙන් අද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඒ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවස ගිනි තැබීමේ සිදුවීමට අදාලව සිදු කෙරෙන පරීක්‍ෂණවලට අදාලවයි.

පැය 05ක පමණ කාලයක් ඇයගෙන් එහිදී ප්‍රකාශය සටහන් කරගෙන ඇත.

20,046 views

14 Comments to “රනිල්ගේ නිවස ගිනි තැබීම ගැන CID හිරුණිකගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරයි..”

  1. සුදු ඇඳගෙන කලු ඇවිදින් says:

    කුඩුනිකාගෙ තරුණයෙක් පැහැරගැනීමේ සිද්ධිය ට මොකද උනේ ? අනික් අය වැරදිකාරයො කියලා පිළිගත්තා .මෙයා විතරක් උසාවියට වෙට්ටු දදා ඉන්නවා .

    • ගුරු ඇඳගෙන කොළ ඇවිදින් says:

      ඒකටත් වුනේ තාජුඩින්ව මරපු සිද්ධියට වෙච්ච් දේමයි.

    • කිත්සිරි මල්ලි says:

      අනේ අහිංසකම කෙල්ලෙක්, ඉඳ හිටින්ද තැනක් නෑ, මම අහිංසක සුදු හිරුනිකර් නංගිට මගේ ගෙයක් දෙනවමඊ
      ගීයක් දීල මැදි දුක සැප බලන්ඩ ඕන රාජන් ඓයත් එක්ක

  2. Really says:

    Defender case. Backside come-on

  3. ඩේසී says:

    ඔය ඩේසිගේ බුරියත් පාවිච්චි කරලා. ඒකත් අහවල් එක වගේලු

  4. ඕකි පිටේ බුදු රුවක් පච්ච කොටා ගත්ත තවත් චිංචි මානවිකාවක්.

  5. රාආආආනිල් රාආආආනාල් රාආආආනිල්

  6. Choppe says:

    මේ ගොනාගෙ පල් වල වගේ කටයි හොස්සයි රනිල්ගෙ ගෙදර පාපිස්සෙ උලල, ගොං රංජ එලියට දානකොටම ඒකිව ඇතුලට දාන්න ඕනෙ තව ටිකක් කල් ඇඟිල්ල පාවිච්චි කර කර ඉන්න.

  7. ලප කුමාර says:

    තාත්ත මෑරෙන කොට දූ කුමාරිට පාවඩ දාල පිළිගත්ත එක එයාම නැති කර ගත්ත, පුද්ගලික ක්‍රෝධය හා වෛරය නිසා. එයා දන්න දේශපාලනේ එච්චරයි. නීති විද්‍යාලෙ සුදුසුකම ඉස්කෝලවල උසස්පෙළ මටටමේ වුණාට ඈ හිතන්නෙ එයා පි.එච්.ඩී. කාරියක් කියල. මෙතන කොමෙන්ට් ලියන හැම කෙනෙක්ම මේ ගතිය පිළිකුල් කරනවා. ඈ ඉක්මනින් හිරගෙදරටත් එතනින් කුණු බක්කියටත් යන වග පේනවා.

  8. Anju says:

    Hirunika is a shameless woman, her conduct shows from wgere she comes from.

    What about dulanjali, sajith’s notorious shamelesd sister, who ” happened” to be near Ranil’s house. Dulanjali too shows her true colours, how did she also escape after Printing Fake Currency notes? Should’t she be in Jail?

  9. Kandy Whip says:

    This woman seems to suffer from the condition called Histrionic personality disorder in which patients seek public attention. If so she needs to get medical aids and public will have to bare those peculiar actions of her

Main News