රනිල්ගේ පණිවුඩය කතානායක විසින් සජිත්ට දන්වයි.. බලාපොරොත්තු බිදී සජිත් කලබල වේ..
September 22, 2019 at 10:12 pm | lanka C news
කතානායක කරු ජයසූරිය මහතා හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර පැවැති විශේෂ සාකච්ජාවෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා දැඩි කලබලයට පත්ව සිටි බව දැනගන්නට ඇත.
ඊයේ කතානායක නිල නිවෙසේ පැවැති මෙම හමුවේදී අගමැතිවරයා ලබා දුන් විශේෂ පණිවුඩයක් කතානායකවරයා විසින් සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දීමෙන් අනතුරුව හෙතෙම මෙසේ කලබලයට පත්ව ඇති බව පැවසේ.
එහිදී කතානායකවරයා සදහන් කොට ඇත්තේ පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීන්දු කර ඇති බවත්, සජිත් ප්‍රේමදාස මහතාද ඊට ඉදිරිපත් වන්නේ නම් පක්ෂ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ජන්ද විමසුමකට යාමට අගමැතිවරයා සූදානමින් සිටින බවත්ය.
කෙසේවෙතත් කතානායවරයා කළ මෙම දැනුම් දීමත් සමග සජිත් ප්‍රේමදාස මහතාගේ මුහුණේ ඉරියව් වෙනස් වී කලබලයට පත්ව ඇත. ඊට හේතුව වී ඇත්තේ තමන්ට අගමැතිවරයා ජනපති අපේක්ෂකත්වය ලබා දෙනු ඇති බවට වූ පූර්ව නිගමනයකට එළඹ මෙම සාකච්ජාවට පැමිණ තිබීම නිසාය.
ඒ අනුව එම සාකච්ජාවෙන් පසුව නැවතත් සජිත් ප්‍රේමදාස මහතා ඊයේ රාත්‍රියේදීම කතානායක කරු ජයසූරිය මහතා සමග තවත් සාකච්ජාවකට එක්ව තිබේ. ඊට අගමැතිවරයාට හිතවත් ප්‍රබල කැබිනට් ඇමැතිවරයකුද සහභාගීව සිට ඇති අතර මෙහිදීද සජිත් ප්‍රේමදාස මහතා උත්සාහ දරා ඇත්තේ කෙසේ හෝ ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීමට නමුත් එහිදීද අවසන් එකගතාවයකට පැමිණ නැති බවක් දැනගන්නට ඇත.
– මව්රට
ATTATAMA RANIL WAGE OYA UNP EKA MANTRI KENEKUTA WATH MOLAYAK NADDA?MEYA KARANA KATTA WETTA PITTALA WADA GANA MEYALATA TERUMAK NADA?GONNU, MI HARAK
අම්මට හුඩු සාමිනේ! ගිරිය පිප්පුවේ මේකටද,වස ටිකක් බීපිය, වස් ලැජ්ජවේ බැහැ, තොගේ තත්තාගෙ පව්, දැන් ඉතින් පරම්පරාගත රැකියාවට බැහැපන් බන්, අපේ ගෙදරත් කිලුටු පිරීලා පේඩි කොල්ලෝ
Mr. Ranil Wickeremasinghe is the only person who can lead the UNP into victory in the next presidential
election. All other members in UNP are real losers!
All other members in the UNP are real loosers and Wickremesinghe is the only LOOTER.
කල බල වෙන්න එපා උසනම් සිකුරිටි මිටිනම් කම්කරු
පුරා වසර හතරහමාරක් රට පාලනය කරපු රනිල් වට හිටපු මැති ඇමතිවරුන් දැන් ඔහුව හලන්න උත්සාහ ගන්නේ ඔහු රට පාලනය කල ආකාරය නිවැරැදි නොවන බව තේරුම් ගත් නිසයි.. නමුත් තමන්ගේ වරප්‍රසාද වරදාන නැති කර ගන්න බැරි නිසා ඔහු වටා ආරක්ෂක පවුරක් මෙන් එල්ලී සිට දැන් කාලය අවසන් මොහොතේ ඔහුව අතහැර සඡිත්ට වටේ එක් වෙන්නේ ඔහුගෙන්ද ඒ දේ ලබා ගන්න මිසක් වෙනත් හේතුවක් නෙවෙයි.. සඡිත් ද මේ රඡය යටතේ සිදුවූ සියළු වැරදිවලට කැබිනට් සාමුහික වගකීම යටතේ වගකිව යුතු පුද්ගලයෙකි.. නැතුව ඔහු දේශපාලනයට මතුවූ අළුත් පුද්ගලයෙකු නොවේ…
Ma yaka lads vaida ….
ape wife and her three sisters balagena inne kotipathiniyan karanakan. ehenan e sihineth iwarai. apoi..!
රනිල් ආවොත් ගෝටට සටනක් නෑ .චන්දෙට අපරාදේ මහන්සි වෙන්න උවමනාත් නෑ .උදේට චන්දෙ ගණන් කරද්දී බලාගත්තනම් ඇති .
රනිල්ගෙ රූකඩය හමු වෙන්න ගිය එක සජිත්ගෙ මෝඩකමක්
Wada bahapu bala perethayo arenna UNP eke wena kawruwath Hari pirimiyak nedda yakune janapathi wenna. Nodomakin munge moonu dakkakama chande denna nevei. Kakkusiyatawath yanna hithenne ekath hira wenawa