රනිල්ගේ පරම්පරාවටම බැණ වදිමින් අර්ජුනත් එජාපයෙන් පැත්තකට වේ..
September 16, 2020 at 3:22 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය රුවන් විජේවර්ධන මහතා පත් කිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා දැඩි කනස්සල්ලට පත්ව තිබේ.
මෙම සිදුවීමෙන් පසු තමන් මහත් කලකිරීමට පත්ව ඇති බවත් පසෙකට වී සිටීම වඩා යහපත් බවක් ද ඔහු සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පරම්පරාවෙන් බූදලයක් සේ ලබාදීමට කමන් විරුද්ද බවත් ඔහු පවසයි.
මෙම තත්වය වහා වෙනස් විය යුතු බවත් රණතුංග මහතා කියයි.
අර්ජුන රණතුංග මහතා ද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බලාපොරොත්තුවෙන් මෑතකදී අදහස් පල කරන ලදී.