රනිල්ගේ පරම්පරාවටම බැණ වදිමින් අර්ජුනත් එජාපයෙන් පැත්තකට වේ..

September 16, 2020 at 3:22 am | lanka C news
රනිල්ගේ පරම්පරාවටම බැණ වදිමින් අර්ජුනත් එජාපයෙන් පැත්තකට වේ..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය රුවන් විජේවර්ධන මහතා පත් කිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා දැඩි කනස්සල්ලට පත්ව තිබේ.

මෙම සිදුවීමෙන් පසු තමන් මහත් කලකිරීමට පත්ව ඇති බවත් පසෙකට වී සිටීම වඩා යහපත් බවක් ද ඔහු සදහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පරම්පරාවෙන් බූදලයක් සේ ලබාදීමට කමන් විරුද්ද බවත් ඔහු පවසයි.

මෙම තත්වය වහා වෙනස් විය යුතු බවත් රණතුංග මහතා කියයි.

අර්ජුන රණතුංග මහතා ද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බලාපොරොත්තුවෙන් මෑතකදී අදහස් පල කරන ලදී.

88,124 views

16 Comments to “රනිල්ගේ පරම්පරාවටම බැණ වදිමින් අර්ජුනත් එජාපයෙන් පැත්තකට වේ..”

  1. ඔඩ්ඩි යකා says:

    මේකා හිතන්නේ- අර්ජුනයා- ප්ලෙයර්ස් ලා 11 දෙනාගෙ නායකකම කලාට පක්ශයක නායකයෙක් වෙන්න පුලුවන් කියලා, උඹට බැහැ බන් ! අපට පුකෙන්ද හිනා යනවා

  2. Cunning Fox says:

    Nariyekuth kiyuwalu midi thiththai kiyala!

  3. vis8 says:

    He is a true leader. Honest, too.

  4. ගරසරප says:

    රෙජීගෙ පුතෙක් එජාපෙ නායක වෙනව කියන එකට රෙජී උනත් කැමති වෙය්ද ? 77 යූඑන්පී මැරයො ගෙට ගිනිතියනකොට ඇදිවතය් බැට් එකය් පමනක් රැගෙන පලාගිය අර්ජුන එජාපයට එකතුවීමත් අරුමයක්.

  5. Spice says:

    You joined UNP only recently after flirting with other Party’s. Ruwan Wijewardena is born UNPer and can be trusted a million times that he will never betray the party.

  6. බන්ඩා says:

    රට කන්න පරයින්ට අත හිත දුන් අර්ජුනයා දේසපාලනයෙන් අයින් කලේ ජනතාවය්

  7. සිරිකොත කොල්ලෝ says:

    රැවන් විජේවර්ධන UNP නායකත්වයට සුදුසු නැහැ. ඔහුට කිසිදු නායකත්ව ලක්ෂණයක් හෝ දක්ෂකමක් නැහැ. එකම සුදුසුකම රනිල්ගෙ ඇවැස්ස මස්සිනා ( රනිල්ගේ මව වන නාලිනී විජේවර්ධනගේ සොහොයුරා වන ලංකාදීප ආයතනය හිමිකරැ රංජිත් විජේවර්ධනගේ පුතා) වීම පමණයි.
    මෙි යෝධයා නිසා UNPයට ලැබෙන ඡන්ද සොචිචමවත් ෂුවර් නෑ.

  8. Hesh says:

    රට උලා කද්දී මීක් නැතුව හිටියේ වෙන මොකටවත් නෙවේ නායකත්වය ලැබෙයි කියලා හිතලා. හිගන්නො මීට වඩා නම්බුකාරයි.

  9. RED BULL says:

    මූ අධිතක්‍ෂේරු මේනියාවෙන් පෙලෙන මානසික රෝගියෙක්.උඹ දැන් ගෙදර යමන්.

    • Dikman Aiyya says:

      ….paw ban,….ohoma nokian ape Arjuna ayyyata…96 Cup eka genath dunne nadda ubalaata

    • මුලින්ම මූ ශි.ල.නි.පෙ. ක්‍රීඩා ඇමතිකම බලන් හිටියා
      නුදුන් නිසා මහින්ද හොද නැති උනා.
      ඒකම බලාන එ.ජා.පෙ. ට ගියා. ඒකත් වැරදුනා.

      බැරිම තැන කාගෙන හිටියා.
      චංදෙන් මංත්‍රීකමත් නැති උනා.

      අන්තිමට බලන් හිටියෙ නායක කම, ඒකත් නෑ

      බනින එක ඇරෙන්න වෙන මොනව කොරන්ඩ ද.

      යන යන තැන හොයන්නෙ නායකම්.

      දේශපාලනයට ඇවිල්ලා නැති උනා.
      ක්‍රිකට් ගහපු විදියට හිටිය නං නම්බුකාර නැද්ද ??
      😀😀🤮🤮🤮🤮🤮🤮😀😀😀😀😀

  10. Felix says:

    Better go away from UNP and politics….! An ideal place to go back to the old party.

Leave a Comment

Main News