රනිල්ගේ මන්ත‍්‍රීකම තහනම් කරන්නැයි අධිකරණයට පෙත්සමක්..

December 11, 2018 at 10:00 am | lanka C news
රනිල්ගේ මන්ත‍්‍රීකම තහනම් කරන්නැයි අධිකරණයට පෙත්සමක්..

හිටපු අගමැති එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික්‍රමසිංහ මහතා දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලමින් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් වී ඇතැයි වාර්තා වෙයි.

මෙම පෙත්සම මගින් පෙන්වා දීමට යන්නේ වික‍්‍රමසිංහ මහකතා රාජ්‍ය මුදල් අව භාවිතය කිරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුසු බවයි.

එනිසා පෙත්සම් විභාගය නිම වන තුරු වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමට නියමිත බවද වාර්තා වේ.

60 views

6 Comments to “රනිල්ගේ මන්ත‍්‍රීකම තහනම් කරන්නැයි අධිකරණයට පෙත්සමක්..”

  1. Kandy says:

    අධිකරණ නියෝගයෙන් අගමැති හා ඇමති මණ්ඩල ක්‍රියාකාරිත්වය අත් හිටුවා ඇත.
    අගමැතියෙක් නැත – වියදම බිංදුවයි
    ඇමති මණ්ඩලයක් නැත – වියදම බිංදුවයි
    මේ දෙකම නැති නිසා දූෂණයද බිංදුවයි.
    මහ බැංකු මංකොල්ලයට, අත් අඩංගුවට පත් හෙරොයින් තොග මුදා හරින්නට අග්‍රාමත්‍ය දූරයේ බලතල යෙදවුන බව රටම දන්නේය…ලංකාවේ අග්‍රාමාත්‍ය දූරය හා කැබිනට් මණ්ඩලයට පැවරී ඇති මූලික කාර්යය නම් ලාංකීය ජනතාව කොල්ලකා බටහිරට ගෙවිය යුතු ණය හා පොලී වාරික ගෙවීම බව බොහෝ අය නොදන්නා කරැණකි…
    අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයෙන් රටට වන විනාශය තෙවැදෑරැම්ය..
    1) මොවුන් වෙනුවෙන් කරන අති දැවැන්ත නාස්තිකාර වියදම්…
    2)මේ දූර යොදාගෙන කෙරෙන වංචා හා දූෂණ වලින් රටට වන පාඩුව
    3)මොවුන් ගන්නා අමන තීරණ වලින් වන පාඩුව

  2. Nim says:

    OHEE PALAYAN
    NIYAMA WADE
    ANITH APARADATH
    AKATAMA AKATHU KARALA
    JAMPARA KEEPAYAK
    ANDAMU ?😗😗😗😎

  3. Seeya Baba says:

    THIS IS A CHALLENGE TO THE COURT OF APPEAL

  4. නියමයි. බැදුන්කර කොල්ලය හා ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාද මෙයට එක්කළ යුතුයි.

    මේවා දැන් ප්‍රමාද වැඩිය. හේතුව ලාල්කාන්ත සහෝ කියනවා වගේ අනතුරකදී ධනපති පන්තියේ ටයි කෝට් කාරයින් එක පෙලට සිටගන්න නිසාය.

  5. Asaranaya says:

    නියමයි ! රානි අලයා විතරක් නොවෙයි සියලුම බැඳුම් කර හොරුන්ටත් බලපාන විදියට එය ඉදිරිපත් කරන්න ඕනේ,
    අනික් අතට හමුදාව නිදිද?

  6. Saman Patabareiya says:

    How is that Ranil Wicks above law of land ? Is that Law of Asia their members in touring Island has not taken into charges against RW has not monitor by this organization .
    As Primer of Lankan he was most corrupted politician in Island . But no charges absent for him ?
    I do not know that court of law functions on what ground ?

Main News