රනිල්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි අධිකරණයේ පෙත්සමක් ගොනු කෙරේ…
December 11, 2018 at 3:50 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අත්හිටුවන ලෙස ඉල්ලමින් අද දිනයේ අභියාචනාධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
යුත්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට සිට
Gepostet von දේශය – Deshaya am Dienstag, 11. Dezember 2018
amamta siri
aththa ne kathawa
badum kara maha hora gana pareekshana karanne kohomada eka indiddi
ඕකව රටින්ම එළවන්න නඩුවක් දාන්න බැරිද …
යුත්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයට අපේ ප්‍රණාමය …රනිල් වැනි දේශද්‍රෝහියන් අපේ රටේ දේශපාලනයෙන් සදහටම ඉවත් කලයුතුයි
ගොං කමෙන්ට් නොදා උඹේ නම කටේ දාගෙන බුදියගනින්. බලාගෙන ගියාම බයියො සේරටම තියෙන්නෙ ඉරිසියාවයි, හීනමානෙයි.
Pissu nathnum shoke
Thank you Madam…
Actually we have very strong set of women who can come in front and contribute their strength to save our motherland from Ponil the UNP goons.
All Sinhalese Buddhist should get together to fight against Ponil and the Clans.
Please forget about your party for the moment and try to defeat the gang comprised of UNP , JVP , TNL and opportunistic Muslim leaders.
මගේ බඩේ අමාරුවක් වගේ…… ඒකටත් අධිකරණයට යන්න වෙයි වගේ……?
Badayana eka nawathwanna thahanam niyogayak ganin gihin
Well done ladies!, way to go.
අපේ විහාරමහා දේවී දුවරුන්ට ජය පතමු ජය වේවා
ඔන්න නියම අවස්ථාවක් රනිලා එලවන්න.
Ara mokakda Rathu Ali Patiya kiwwe?
Ranil parliament ekata avith Geetha wa awussala chooooon ekak labanawa kiyala?
Kawuruth may gaena dannawada ? may choon eka mokakda kiyala?
Is Sajith behind this?? You never know. He will be the most pleased inside today! We should get Navin to the front. Sajith’s immediate family is born again Christians & he probably also there but not revealing publicly.
Sure you are absolutely correct. All his immediate family are born again Christians I am sure he is hiding it due to political reasons. Look at who is around him, Eran, Harin and Rosy. All are Christians and have the full backing from the church. The western powers controlling the UNP through the church so unlikely Navin would get a chance at the leadership. The church is promoting Harin to be a future leader of the UNP.