රනිල්ගේ මයිලක කැපෑසිටියක්වත් සජිත්ට නෑ.. අවුරුදු 25ක්වත් විපක්‍ෂයේ ඉන්න වෙයි..- විපක්‍ෂයේ පක්‍ෂ නායකයෙක් ආණ්ඩුවේ බලවතෙකුට කියයි..

August 22, 2020 at 6:48 pm | lanka C news
රනිල්ගේ මයිලක කැපෑසිටියක්වත් සජිත්ට නෑ.. අවුරුදු 25ක්වත් විපක්‍ෂයේ ඉන්න වෙයි..- විපක්‍ෂයේ පක්‍ෂ නායකයෙක් ආණ්ඩුවේ බලවතෙකුට කියයි..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්ව හැකියාව ඉතාම දුර්වල බව විපක්ෂයේ සුළු පක්ෂ නායකයෙකු විසින් සඳහන් කර ඇත.

ආණ්ඩුවේ ප‍්‍රධානියකු සමග ඔහු මේ බව සදහන් කර ඇත්තේ නව පාර්ලිමේන්තුව සැසැයි විවෘත කල දිනයේදී සිදු කල සුහද සාකච්චාවකදීය.

රනිල් වික්‍රමසිංහ මහතාට පක්‍ෂය දිනවාගන්නට ජනප්‍රසාදය නැති නමුත් ඔහුගේ දේශපාලන නායකත්වයෙන් මයිලක තරම් හැකියාවක් වත් සජිත් ප්‍රේමදාස මහතා නැතැයි ඔහු සඳහන් කර ඇත.

ඒ තත්ත්වය මත විපක්ෂයේ සමග ඉදිරි ගමන කොහෙන් අවසන් වේ දැයි සිතාගත නොහැකි බවත් ආණ්ඩුවට බලපෑම් සහගත ව මැදිහත් වන්නේ කෙසේදැයි විපක්ෂනායක කිසිදු දැක්මක් නැති බවත් ඔහු පවසා ඇත.

මේ ආකාරයෙන් ගියොත් වසර පහක් නොව තවත් වසර 25 ක් වුව ද විපක්ෂයේ සිටීමට හිත හදා ගත යුතුව ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.

ඉදිරියේදී අවශ්‍ය අවස්ථාවක ආණ්ඩුවට සහාය දීමටත් තමන් අකමැත්තක් නැති බවද ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

48,678 views

23 Comments to “රනිල්ගේ මයිලක කැපෑසිටියක්වත් සජිත්ට නෑ.. අවුරුදු 25ක්වත් විපක්‍ෂයේ ඉන්න වෙයි..- විපක්‍ෂයේ පක්‍ෂ නායකයෙක් ආණ්ඩුවේ බලවතෙකුට කියයි..”

  1. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    දරුවනි , මේ මහා භද්‍රකල්පය අවසන් වෙනතුරුම විපක්ෂය ඔවුනුයි

  2. kamal says:

    ගොටාබය සගේ කෙස් ගහක තරම්වත් කැපසිටියක් රනිල්ට නෑ.

    • Nick says:

      This is the best comment. While Sajith has no capacity whatsoever in comparison to Ranil, Ranil has no capacity whatsoever in comparison to Gota!

  3. මංගල රත්නතිලක says:

    පිටතින් පේන්න Capacity නොපෙන්නපු උන් තමයි ලෝකය පුරාම ගේමි දිනල තියෙන්නෙ.
    සජිත් වෙනම පක්ෂයකින් තරඟකරල UNP ය කුජීත කරල එයාගෙ Capacity එකේ තරම පෙන්නල ඉවරයි. දැන් රනිල් කියන්නෙ හිස් පඹයෙක්. ආයෙමත් රනිල්ගෙ Capacity නග්ගන්න අකිලට තියා සාගලටත් බෑ. දොඹකර දැමිමත් රනිල් ගොඩගැනීම බොරැ.

    • baiya says:

      colombo asana 5 i dehiwalai unp eka hansi karala telephone eka dinaweemama athi sajithge capacityyata……mahinda gotata wada capacityyak nam sajithta thiyanawa aniwaryayayen. mahinda gotage capacityya kaatath penei idiri wasara 5 rata watena watilla dakkama.

    • ගංජා says:

      සජියගේ කැපෑසිටිය පෙනුනා දැනටමත් දෙපාරක් පරාදයි .සජියටත් වඩා මැටි මීහරකෙකුට නම් සජියා මහා ලොක්කෙක්

      • baiya says:

        raniya unp eka sinhala bauddh virodhee ranaviru virodhee pakshayak lesata hanwaduwa gassawa gaththa. sajiyath hitiye raniya yatathe. dan wen wela maasa 2 i. thawa maasa 4 k yaddi sajiya hisa osawanaya. minissunge akalpayak wenas wenda gathawena kaalaya maasa 6 k.

    • අකිලා says:

      රනිල් අපේ සදාදරනීය නායකයා යි !

  4. Justin says:

    The whole world knows Ranils capacity. He was so capable that he was opposition leader for over 25 years and never won a election on his own. But he is a master in cleaning banks.

  5. නිමල් says:

    සජීත් ගැන ඒ කථාව කියපු එකත් අලි බුරුවෙක්, රනිල්ට නායකත්වයක් තියෙනං, ඒ මිනිහ අවුරුදු 26 ක් විපක්ෂ නායක කමේ ඉඳියිද? – මුං ඕක්කෝම හරක් රැලක්!

    • 77 UNP says:

      සජිත් මහින්දගෙ වහලෙක් වුනේ සසහෝදරියගේ හොරසල්ලි කේස් එකෙන්. දන් සජිත් ඒ කියන්නෙ විපක්ෂ නායක අගමැතිවරයා ගෙ වහලෙක්.

    • 77 UNP says:

      මින්පසු මෙ රටේ සියලුම බලයන් කෙන්ද්‍ර ගත වෙන්නේ රාජපක්ෂවරු වටා පමයි. ඔවුන්ගේ වරදක් නිසා නොවේ නම් බලය මාරු නොවේ.

      • baiya says:

        idiri kaale arthikaya nattan wela minissunge bokka pite alenda gaththama mahindalata duwanda chande denne minissu. 2015 th kattiya ohoma thamai hithagena hitiye. mae anduwa yanne wasara 2 i. 77 unp balagena hitapan.

  6. 77 UNP says:

    මුන් වගේ මෝඩයෝ. UNP / SJB එක කිසිදා ආපසු දිනන්නෙ නත. Chandrika ගෙ කාලෙ NIC එක චන්දෙ දාන්න අනිවාර්ය කලට පස්සෙ UNP එක ඉවර වුනා.

    • sw says:

      චන්ද්‍රිකාගේ කාලේ නෙමෙයි මහින්දගේ කාලේ

  7. කාළකණ්ණි දොන් ජුවන් says:

    දොන් ජුවන් විකුම්සිහයට තිබුණු කැපැසිටි එක මොකක්ද බං…. 😂😂😂😂😂😂😂

  8. Porak says:

    රනිල් කියන සමනල් රජාට මොකද්ද තිබුන කැපසිටි එක….unp එක පලමු වතාවට 2% ට බස්සපු එකද…….අනේ යකෝ සජියට මඩ ගහන එක නවත්තලා දාපන්…..ඌට කොච්චර කෙනහිලිකම් කරලා මඩ ගහලා මොනා කලත් ආසන 50 කට වඩා අරගෙන අද විපක්ෂ නායක වෙලා…..රනිල්ගේ කැපෑසිටි එක තමයි අකිලගෙයි සාගලගෙයි අහවල්.එක චූන් කරන එක….

  9. catseye says:

    අනුන්ගේ පක්ෂ වල මගුල් හොයන්නේ මොකටද ……..සජිත් මොකද කරන්නේ කියල පේන නොකිය තමුන්ගේ පක්ෂ ගැන බලාගනිල්ලකෝ …..දැන් රනිල් ගැන අමුතු කැක්කුමක් හැදිලා වගෙයි…….ආස තියෙන්නෙම රනිල් ඉන්නවට නේද

  10. RED BULL says:

    කවුරු කොහොම කිව්වත් රනිල් නැවත කරළියට ඒම වලක්වන්න බැහැ.සජිත්ට හෝ රනිල්ට එජාපය දිනවන්නත් බැහැ.එහි නායකත්වය මේ දෙදෙනා හැර වෙනත් අයෙකුට ලබා දිය යුතුයි.සජිත්ට ඔහුගේ පියාගේ ධාරිතාවයෙන් 5%ක්වත් නැති බව ඔහු පෙන්වා හමාරයි.

    • baiya says:

      saddanthayek wage hitapu aliya 2% ta bassapu ekenma sajithge capacityye tharama hitha ganin. sajith ranilwa vipakshanayakakamen elawa gaththu eka thamai amaruma caurse eka. dan kakul maattu naa. paara clear karagena inne. idiri awurudu 5 mae rate minissunta kelawena kelawille hatiyata sajithge paththen polpiththak dammath dinanawa 2025. dan 2/3 nathi baila gahanda baa. karala pennapanko. gota sa no capacity eke hondama eka. mokuth baa. saman 100 parippu 65 wath raka ganda bari una neda?

      • RED BULL says:

        උඹේ කැපැසිටිය පේනව ලියල තියන ඒවයින්.ඔය හීනෙම දැක දැක ඉඳින් අලිය නැගිටිනකම්.ඊට පස්සෙ එල්ලියන් නැට්ටෙ.

Main News