රනිල්ගේ මුහුණවත් නොබලා රවි පිටවේ..
December 20, 2018 at 2:10 pm | lanka C news
අද දිනයේ කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දීමෙන් පසු රවි කරුණානායක මහතා අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ මුහුණවත් නොබලා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති ලේකම් කාර්කාලයේදී මෙම සිදුවීම සමීපව ඇසින් දුටුවෙකු කියා සිටියේ අන් සියළු ඇමතිවරුන් සිය ධුරයේ දිවුරුම් දීමෙන් පසු අගමැතිවරයාට ස්තුති කිරීමට කටයුතු කල බවයි.
නමුත් රවි කරුණානායක මහතා අගමැතිවරයා දෙසවත් නොබලා පසුපසට විත් ජනාධිපති කාර්යාලයෙන්ද යන්නට ගිය බව ඉහත ප්රකාශකයා කියා සිටියේය.
රවි කරුණානායක මහතා අද දිනයේ දිවරුම් දෙන ලද්දේ විදුලිබල හා බලශක්ති ඇමති ධුරයේ වන අතර මුදල් ඇමති ධුරය ලබා ගැනීම වෙනුවෙන් ඔහු මහතා වෙහෙසක් දරන බව වාර්තා විය.
hadissiyak wenna athi ban, ewata aye munu bala bala inna puluwanda.
Kohama unath upathin Ravi demala minihek, Ravi Karunanayagam sinhala namak daa guththaa
යකෝ උඹ කෑවා ඇති! තව එකෙකුට කන්න දීලා පල! මම බෙදා හදා කන්න දෙන අලයෙක්නේ
mahama wala madi kalaknni
Ravi might have hurried to the toilet to answer very immediate call of nature.Otherwise they both are in the same boat , when the Central Bank Bond Scam is concerned.
සොර දෙටුවෙක් කස තැලුම් කකා දං ගෙඩියට ගෙන යන ගමනේ වදක බෙරේ දැක සොරා ගන්ට එය කදිමයි ලොබ සිතුවාලූ ….
(එන අව්රැද්ද වෙනකොට මුං හිරේ වැටිලා එල්ලුම් ගස් යන තත්ත්වක් තියෙන්නේ…එහෙම තියෙද්දිත් මුදල් ඇමතිකමට තියෙන ආසාව..අනේ මෙහෙම තන්හාවක් !!!! )
Oita wada 2007 indan 2014 dakwa Maha benkuwen billion 989 k hora kaapu Mahinda rajapakse lankawe Inna kamba horane.
මරා තමයි සුපිරිම බැදුම්කර හොරා
සුනිලයෝ තෝ අවජාතක කොරොන්නෙ තොගේ අම්මා බඩකලේ මාරයයි කියන්න තෝ බයද? ඇරත් තො දන්නෙ කොහෝමද බඩ කලේ කවුද කියලා, එහේමනේද සුනිලයෝ
Pala uro yanna…boru nokiya
නිවස ගැන තමා මුලින්ම දැනගත්තේ බද්දට ගත් එම නිවසේ පදිංචියට ගිය දිනයේ දී යැයිද කී රවී තමා බිරිඳ හා දියණියන් තිදෙනා සමඟ හොඳ පවුල් ජීවීතයක් ගත කළත් සෑම තොරතුරක්ම තමන්ට දැනුම් දෙන්නේ නැතැයිද වැඩිදුරටත් කීය.
එ ජා ප නායක රනිල් තුමනි, ඔබතුමා දකිනවිට මගේ සිහියට නැගෙන්නේ;
මැතිවරණ භීතඃ
පක්ෂය කුජීතඃ
කරුමය පඩීතඃ
වැලිකඩ යාම නියතඃ
Ranil has used Ravi.k just like a use of a condom.
Used him for 51 days and then throw him a bone.
This is ranil’s attitude.
එහෙනම් කරු පා කොන්ඩෝම් කරයා ,පාවිචිකර විසිකරනවා
නමුත් ඒවා පාවිච්චිකරන්න රානිලයට නගින්නේ නැහැනෙ, වැඩැක් නැහැ, bent vertically
දවල්ට එහෙම තමා රෑට සමනල්ලු පෝලිමේ මුන බදාගෙන ඉබිනවා…..කාවද මේ රවටන්නේ? අපි ගොන්නු පෙරමුණද?
මේ ගොල්ලෝ කොහොමත් මූන බලන්න කැමති නෑ , මේ ගොල්ලන්ට කෙනෙක් අදුනගන්න පුලුවන් මූන බලල නෙවෙයි !, පස්සෙන් බලල තමයි අදුනගන්නේ !!!.