රනිල්ගේ යට ඇදුමත් ගැලවිලා.. රට කාබාසිනියා කරන මේ කල්ලිය පැන්නිය යුතුයි..

February 5, 2019 at 6:28 am | lanka C news
රනිල්ගේ යට ඇදුමත් ගැලවිලා.. රට කාබාසිනියා කරන මේ කල්ලිය පැන්නිය යුතුයි..

ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට සියළු දෙනා විරුද්ධ විය යුතු යයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

මෙම ජාතික ආණ්ඩු යෝජනාව හේතුවෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ඉතිරිව තිබුනේ නම් එම යට ඇඳුමද ගැලවී ගොස් ඇතැයි ඔහු පැවසීය.

ජාතික ආණ්ඩුවක් යලි පිහිටුවා ගැනීමට උත්සාහ දරන්නේ රටේ උවමානාවකට නොව ඇමැතිකම් වැඩි කරගැනීම පමණක් යයිද ඔහු පෙන්වා දේ.

කලින් පැවති ජාතික ආණ්ඩුද රටේ ප්‍රශ්න කිසිවක් විසඳා නැතැයිද කී ඔහු රනිල් වික්‍රමසිංහ ඇතුළු රට කාබාසිනියා කරමින් සිටින මෙම කල්ලිය එළවා දැමීමට ඊළඟ මැතිවරණයේදී ජනතාව කටයුතු කල යුතු යයිද කීය.

66 views

16 Comments to “රනිල්ගේ යට ඇදුමත් ගැලවිලා.. රට කාබාසිනියා කරන මේ කල්ලිය පැන්නිය යුතුයි..”

  1. Pal says:

    The job of the JVP is to break at least 4-5 lacks of votes , that is against RW and weaken the campaign against him. They are doing it professionally and RW is funding their campaign.
    Village level JVP supporters can’t understand this and some of the village level leaders are also enjoying cash benefits now.

  2. Ranil says:

    Ranil has instructed JVP to criticize UNP and attract at least 4-5 lacks of votes from anti UNP campaign and their by weaken the antigovernment movement.
    For this effort they are paid and you all see that JVP stand with UNP at critical stages to protect them.
    Please understand this money making business of Anura Kumara and gang.

  3. Lal Kanathan says:

    I like the leadership of Anura Kumara..
    He knows how to hunt Dollers …

    It was hard earn money from our supporters those days..
    University students collected millions of Rupees those days , but we did not get anything.

    But now we are rich ….

    Thanks to the new part policies.
    Whiskey 🥃,
    Party…
    Vehicles …

    Lot of wow factors…

Main News