රනිල්ගේ රෙදි ගලවන ෆයිල් තොගයක් රවී ලග.. රවී ඉවත් නොරකන හේතුව මේකයි..[Video]

April 26, 2018 at 11:10 pm | lanka C news
රනිල්ගේ රෙදි ගලවන ෆයිල් තොගයක් රවී ලග.. රවී ඉවත් නොරකන හේතුව මේකයි..[Video]

එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානයෙන් පසු එම පක්‍ෂ ඉදිරිපෙල හා පසුපෙල සියළු මන්ත‍්‍රිවරුන් සියළු දෙනා ඉන්නේ ඇටිකෙහෙල් කෑ උගුඩුවන් වගේයයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

රට පුරාම පාක්‍ෂිකයන් කියන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාට නායකත්වයෙන් ඉවත් වන ලෙස යයි එම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් මෛත‍්‍රී ගුණරත්න මහතා කියා සිටී.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රෙදි ගලවන ෆයිල් කිහිපයක් අතේ තියාගෙන සිටිනා රවි කරුණානායක මහතා ඉවත් කිරීමටද නොහැකි වී ඇතැයිද ඔහු සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

38 views

7 Comments to “රනිල්ගේ රෙදි ගලවන ෆයිල් තොගයක් රවී ලග.. රවී ඉවත් නොරකන හේතුව මේකයි..[Video]”

  1. Nim says:

    GALAWANNA REDDAK ADAGENA DA
    ENNE?
    HELUWEN ENNA BAWA
    MULU LOKAYAMA DANNAWA
    NODANNE RANIL PAMANI.

    • Asaranaya says:

      තවමත් පරණ පුරුද්දට පින්ගුත්තරයගෙ “වඩු බල්ල” රවියා අතගගා ඉන්නේ, ඒ වැඩේට පත්කරපු අලුත් එකා තමයි රතු තොල් අකිලයා

    • නැවුම් මාවත says:

      ලංකාවේ ඉන්න කෘතහස්තම දේශපාලාඥයා වික්‍රමසිංහ මැතිතුමා ඔහු තමුන්ගේ රෙදි ගැලවෙන වැඩ කරලා නැ නමුත් ඔහු වටා ඉන්න තණ්හාධික වුර්කයන්ට උවමනා බලය ලබාගෙන මුළු රටම ඉහගෙන කන්න .එකට සමහර මාද්යා ආයතනත් සම්බන්දයි සිරස වගේ ආයතන කරන්නේ එතුමාට ඉතාම නිර්ධය ලෙස පහරදීම .ඒ වෙන දෙකට නොවෙයි ඔවුන්ගේ පුද්ගලික ලාබය සඳහා .ජාතික හෙළ උරුමයේ අපි සර්ව සාධාරණ මහත්මා දේශපාලනයකට කවදත් සහය දෙන අය .මුදලට යටවූ අය නෙවෙයි සල්ලි ගස් වලට අපව හොලවන්න බෑ ප්‍රතිපත්තියටයි අපි සෙලවෙන්නේ .රතන හිමියන් ගේ අබියෝගය “වස විස නැති ගොවිතැන” ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්න විස පොහොර බාවිතය කෘමිනාශක බාවිතය තහනම් කරනවා කියල ප්‍රසිද්දියේ කියන්න පුළුවන් නායකයෙකු වටා අපි පෙළ ගැහෙන්නේ එකයි එක වික්‍රසිංහා මහතාට පමණක් කරන්න හැකියාව නැත්තේ ඔහු වටා ඉන්න වුර්කයන් නිසයි .පාඨලී එතුමාට ශක්තියක් වෙන්නේ අන්න එවැනි රික්තකයක් තුල

      • Samuvel says:

        මෙය කුලියට කහින උරුලෑවෙකුට පිදේනී දී ලියා පල කරන ලද්දකි.

      • wkw says:

        මෙහි කෘතහස්ත යන්නෙහි අර්ථය පහත දැක්වේ
        1. ජනතාවට විහිළු සපයන
        2. අති විශාල බැංකු මංකොල්ල වලට සහය දෙන
        3. හැකි සෑම අවස්ථාවකදීම රටෙන් කුමක් හෝ විකිණීමට මාන බලන
        ඇතුළුව තවත් දේ සමග

    • Shamala says:

      very good comment…..Denna atha…..

  2. maha horaR says:

    mun dennama pal. maha horu elawa damanna paksaye ewunta konda pana netha ekko bayai ekko unge lagath hora salli okkoma rata winasa kara
    munge banku ginum, wathkam, maliga KAWADAWATH HARIYATA HELIWELA NETHA YAMA RAJU DANNAWA.. KATU BERE DAMANAWA SURE
    janathawani 225 gedara yawa, upadiyak ethi tharuna 225 thora gamu

Main News