රනිල්ගේ-සජිත්ගේ කැපෑසිටිය එස්.බී. හෙලි කරයි..

July 9, 2020 at 8:02 am | lanka C news
රනිල්ගේ-සජිත්ගේ කැපෑසිටිය එස්.බී. හෙලි කරයි..

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ සිටි අසමත්ම නායකයා බවත් , සමගි ජන බල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසිවක් නොදන්නා නායකයෙක් බව ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක එස්.බි.දිසානායක මහතා පැවසිය.

එස්.බි.දිසානායක මහතා එ බැව් කියා සිටියේ හැටන් ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුත්කට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් පල කරමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස්.බි දිසානායක මහතා වැඩි දුරටත් කියා සිටියේ මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට සහ ජාතික සමගි ජල බලවේගයට ඉතා අඩු මන්ත්‍රිධුර සංඛ්‍යාවක් හිමි වන බවයි.

ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය මෙවර 2/3 අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවත්,  එම ජයග්‍රහණය තුල ජාතික ආණ්ඩුවක් ඇති කිරිමට කිසිදු අවශ්‍යයතාවයක් නොවන බවද එස්.බි.දිසානායක මහතා පැවසිය.

දෙකට කැඩුණු එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් විශාල පිරිසක් මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය සමග එක් වන බවත් , එසේ එක්වන පිරිසෙන් දුෂණ වංචා චෝදනා නොමැති අය පමණක් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය සමග එක් කර ගන්නා බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

232 views

12 Comments to “රනිල්ගේ-සජිත්ගේ කැපෑසිටිය එස්.බී. හෙලි කරයි..”

  1. 8 PASS-SAKKLI SIRA says:

    පොළොන්නරුවේ ලොක්ක යාන්තං අට පාස් නේ.

  2. GU-KAPU TOKYO SIRA says:

    පොළොන්නරුවේ ලොක්ක යාන්තං අට පාස් නේ.

  3. ටෞකන්ඩ says:

    සිංහල බෞද්ධයන් අවදි වියයුතු කාලයයි. සියළු ජාතීන් සහ ආගම් අදහන්නන් ආරක්ෂා කොට බෙදුම්වාදී, අන්තවාදී පරයන් පරාජය කිරීමේ වගකීම අප වෙත පැවරී ඇත. මේ අවස්ථාව රටේ හැරවුම් ලක්ෂ්‍යය කරගනිමු. පොහොට්ටුවට 3/2 ක බලයක් ලබාදෙමු

    • Habeeb Jamaldeen says:

      ලංකාවේ මුස්ලිම් ජනග්‍රහනයෙන් .01ට තිබුනු තව්හීඩ් ජමාත් අන්තවාදී කල්ලියට පඩි ගෙවෙලා පෝෂනය කරලා ඔවුන් ශක්තිමත් කලේ කවුද ? බුධ්දි අංශයෙන් නම වතාවක් දැනුම් දීලත පාස්කු ප්‍රහාරය නොවැලැක්වු එව්කට ආරක්ෂක ඇමැති දන් කොහෙද ඉන්නේ? තව තවත් සිංහලයව මෝඩයට අන්දලා මොනවද කරන්ඩ හදන්නේ ?

  4. Narada says:

    මේ අයව ගෙදර යැවීමට කාලය මෙයයි,තවත් අවස්ථා නැත

  5. wijebahu says:

    Who the hell is he to talking about Ranil or Sajith, Whole of Sri lanka know this guy is a double tong lizard.

    • Nimal Perera says:

      At least he is a double touhge lizard in your opinion but Ranil & Sajith are Zero capacity, incapable even to produce results for their own wives 🙂

  6. සජියා යනු ගොන් හරෙකෙකි. ඊට හොදම සාක්ෂිය 25,000 බොරුව. ඔින ගොනෙකුට තේරෙනවා 25,000 දෙන්නෙ කොහොමද කියලා. නමුත් රැවටෙන ලාංකිකයින් මේ මිරිගුව පසු පස හබා යෑමට ඉඩ තිබේ. කල්පනා කරනු මෙම වටිනා අවස්ථාව බැහැර කිරීමෙන් වළකිණු. රට පෙරට නම් පොහොට්ටුවට ඡන්දය දෙමු.

  7. ගිරිගෝරිස් says:

    රටලියැදද, ඔබගේ නිගමනයට අනුව සජියා ගොන් හරකෙක් වෙන්න ඇති. ඒ මිනිහ ගොන් මොලෙන් හිතල ජනවාරි හා පෙබරවාරි මාස වලදි රජයට අනතුරු ඇඟෙව්ව කොරෝන ගැන සැලකිලිමත් වෙන්න කියල. ඒත් ආණ්ඩුවෙ ඉන්න මොලකාරයො ඒව ගනන් ගත්තෙ නෑ. ඒ මනුස්සයට සමච්චල් කලා. වෛද්‍යවරු සහ විපක්ෂය දිගින් දිගටම අනතුරු අඟවද්දි උද්දච්ඡ කමින් ඔලුව උදුම්මගෙන ආණ්ඩුව විසුරුවල නාමයෝජනා කැදෙව්ව. ඒක කරගන්න ඕන නිසා රට ඉබාගාතෙ ඇරිය. මරණ සංඛ්‍යාව අඩු තමයි. ඒත් ලක්ෂ ගනනක් මිනිස්සුන්ගෙ රැකියා නැතිවෙලා. දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු අඩාලවෙලා.

    • Douglas says:

      The whole world accepts now that Sri Lanka is one of the best Countries that faced the Coviid-19 menace with a different approach which was successful.

      just because sajith says things, a responsible government would only evaluate and analyse things and will determine the course of action needed on its merits and that why we were successful. if the government listened to what prescribed to give PLACANIL to every body, the country would have seen the other side of this story and luckily this mutt was not in power.

      Global effects were such even companies like Nike, Channel, Victoria Secret, and even British Airways were closed with millions of employees. Look at the poor state of India and the difference between SL.

      So rather than being thankful for the leadership provided to successfully overcome this menace, don’t talk rubbish that although people didn’t die many lost jobs etc. Sri Lanka was guided to manage the spread of the disease with less effects to overall whereas all other Countries are struggling except for a very few.

    • Chatura putha says:

      අම්මට හුඩු,ගිරිගෝරිය ප්ලැකුනිල් ගහල මත්වෙලා අමුඩෙත් නැතුව දුවනව​.

  8. kalakanni niroshan badaa in melbourne from d s senanayake college says:

    sb oya kuliyata kassata oyata chande denne ne. oya mahindawa paawa deela sira gawata giya ekek. oya kauda kiyala mahinda dannawa

Main News