රනිල්ගේ සහෝදරයාගේ TNL නාලිකාව හරීන්ට දුං විසිවෙන්න බැන වදී.. සල්ලාල මුදලාලියා කියා ප්රවෘත්ති විකාශයේදී කුණු බැණුම්..
November 26, 2018 at 10:40 pm | lanka C news
හැට පැන්න වුන් පන්නා දමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කරන ලද ප්‍රකාශය හේතුවෙන් ටීඑන්එල් රූපවාහිනිය විසින්ද සිය ප්රවෘත්ති විකාශය අතරතුරදී ඔහු ඉලක්ක කර දැඩි විවේචනයක් එල්ල කළේය.
හරීන් ප්‍රනාන්දු නම් ව්‍යාපාරිකයා විසින් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයට අගෞරව කරන බවත් පැවසූ එම වාර්තාව ද එක්සත් ජාතික පක්ෂයේ වයස 60 ඉක්මවූ නායකයන් විවේචනය කිරීම හරීන් ප්‍රනාන්දුගේ නොමේරූ සල්ලාල ක්‍රියාවක් යැයි ද කියා සිටියේය.
සිය මාන්නක්කාර දේශපාලනය තුළ නොමේරූ හරීන් මේ වන විට එජාපයට එරෙහි දේශපාලන කුමන්ත්‍රණයට ලක්වී ඇති බව ද රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයාට අයත් නාලිකාව විසින් මන්ත්‍රීවරයා දැඩිව විවේචනය කරමින් චෝදනා කලේය.
2018.11.26TNL TV 8.55 NEWS LIVE ……….✅TNL රූපවාහිනි ප්‍රධාන ප්රවෘත්ති6.55 pm 7.55 pm 8.55 pmනැරඹීම සඳහා පහත link එක මත click කරන්න✅Facebook Livehttps://www.facebook.com/TNLTVNEWS/✅Youtube Live.https://www.youtube.com/channel/UCgFK94EtfymL9AvhxQucaTw✅ Telshan Network (pvt) LtdDampe, Piliyandala,Sri Lanka 10350.✅Hotline | +94 11 2 706 124✅Fax | +94 11 2 706 125✅e-mail | tnltvdigital@gmail.com✅Web | http://tnltv.lk/✅TNL Tv Digital © All Rights Reserved✅Maintained by TNL Tv Digital / Dhanushka Chathuranga#tnl #news #lk #breaking #Latest #Sri #Lanka #politics #sri_lanka #live #tv #online
Gepostet von TNL NEWS am Montag, 26. November 2018
ජනහිතවාසී කොටිනාලිකාව රනිල්ගේ සහෝදරඞේ හඞනගයි සාගල සිඳු කියනවා සමනලයන් රැකීමටා රනිල්ට තරුන සමනලයන් අවෂයවී ඇත ???
වැඩ බැරි සජිත් ඩිජිටල් කියන්නේ කැවුම් වර්ගයක්ද කියල හිතාගෙන හිටපු මෝඩයෙක් වන හරින් වැනි අයට පුලුවන්ද එජාපය වගේ මහා පක්ෂයක නායකයා වෙන්න .
චම්පික රණවක මේ දිනවල එජාපය වෙනුවෙන් කරන කතා දැක්කම ඇඟේ ලෝම කෙලින් වෙනවා නේද ?පොයින්ට් එකට නියම පිරිමි ස්වරයෙන් .ඒ පවුර්ශය මේ ජෝකර් ඩබලට තියෙනවද ?මුන් දෙන්නට කොලයක් බලාගෙනවත් ඒවගේ කතා කරන්න පුලුවන්ද ?
පාඨලී චම්පික රණවක එජාපයේ මීළඟ නායක කරමු .එජාපයට අලුත් මුහුණුවරක් දෙමු.
සැයු :නැවුම් මාවත ,නැවුම් මාවත ඔරිජිනල් ,නැවුණු මාවත වගේ නම් දමාගෙන ලියන මරාට කහින අලුගුත්තෙරුවෙක් සිටි .ඔහු අසරණයා ,අලාපාලුව වැනි නම් වලින්ද පෙනී සිටි .ඔහුට හසු නොවන්න
අනුන්ගෙ ගෑණු දැක්කම ඇඟේ මයිල් කෙලින් වෙන උස හීන්දෑරි හාදයෙක් ඉන්නව.මිනිහ නියම වැඩකාරය.කිරි දියෙන් දෙව්වත් අඟුරු සුදු වෙන්නෙ නෑ කියන කථාව බොරු බව ඔප්පු කල ඔහු මහා බහුශ්‍රතයෙක්. ලෝකෙ පලමු වතාවට ගල් අඟුරු සුදු කලෙත් ඔහු.
අනේ යකෝ කුලියට කහින නිවටයෝ .රටේ මිනිසුන්ගේ ඇඟේ මවිල් කෙලින් වෙන්න ඕනා පච රණවක වගේ එකෙක් උගේ අදහස් අංශක 180ක් විටින් විට වෙනස් කරන්නේ කොහොමද කියල හිතනකොට .
ජේවීපී එකේ ඉඳලා විප්ලවය ගැන කතා කරපු එකා අංශක 180 හැරිලා කොල්ලොත් ගොනිබිල්ලා වෙලා අල්ලලා දීලා ඊටපස්සේ තනිකරම වාමාංශික විරෝදී පක්ෂයක් වෙන සිංහල උරුමය පක්ෂයට සම්බන්ද උනා එහෙම ඉඳලා එකේ හාමුදුරුවරු එලවලා මිනිසුන්ට බොරු දේශප්‍රේමය පෙන්නලා අන්තිමේ මිනිහම නුතන දොන් ජුවන් කියල නම දාපු රනිල් වික්‍රමසිංහගේ ඇඟේ එල්ලුනා .දැන් ලජ්ජා නැතිව නුතන දොන් ජුවන්ට ** දෙනවා .
උඹේ ඇඟේ මවිල් කෙලින් වෙන්ව ඇති “නැවුම්”කියනකොට හැබැයි උඹ කුලියට කැස්සට මේ රටේ මිනිස්සු මෝඩයෝ කියල හිතන්න එපා .ඔය වගේ හතර අතට පනින එවුන්ට දේශප්‍රේමියෝ චන්දෙ දෙන්නෙ නෑ යුඑන්පි කාරයෝත් චන්දෙ දෙන්නෙත් නෑ
සූටි රතු අලියත් හීනියට රනිල් මාමාටා කඩේ යනව රෝසි නැන්ඳත් රනිල් මාමාටා සුපර් ජැක් එකක්ගගෙන පැනලා දෙනවා රනිලගේ ගෙදර ඉන්න පවුලට මොවද හිතෙන්නේ සුඳර වඩුවා වටේම කූඩු හදයි???????????
harin 100% niwaradiyi ….SIYALUMA 65 PeNNA KALAKANNII DESAPALAKAYA ELAWA DAMAMU .. RATA KALA IWARAYI, JAYAWICRAMA, ((((MAHINDA IDIMILAMUHUNATH EKKA. THIRIHAN WENNA NOKARANA DEYAK NETHA) LOKUGE WENI MINISSU DESA BALANNA
janathawa theerana karamu mun nam maranawa kiwwath yanne netha
Jepponge aluthma satanpate.
අපි නම් අහලා තියෙන්නේ බැන්ඩුන් “බූරුවා” ගැන මිසක් බැන්ඩුන් වීරයා කියලා එකක් නෙමෙයි