රනිල්ගේ සෞඛ්‍ය තත්වය පරීක්‍ෂාවකට වෛද්‍යවරුන් අරලිගහ මැදුරට…

November 3, 2018 at 8:40 am | lanka C news
රනිල්ගේ සෞඛ්‍ය තත්වය පරීක්‍ෂාවකට වෛද්‍යවරුන් අරලිගහ මැදුරට…

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය පරීක්‍ෂා කිරීම සදහා වෛද්‍යවරයෙකු 01 දිනයේ අරලියගහ මන්දිරයට පැමිණ තිබේ.

වෛද්‍යවරයා විසින් හිටපු අගමැතිගේ රුධිර පීඩනය පරීක්‍ෂා කර කියා සිටියේ එය සාමාන්‍ය තත්වයේ පවතින බවයි.

එහි සිටි තවත් මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගේ රුධිර පීඩනය ඉහල ගොස් තිබූ බව වෛද්‍යවරයා පැවසීය.

8 views

12 Comments to “රනිල්ගේ සෞඛ්‍ය තත්වය පරීක්‍ෂාවකට වෛද්‍යවරුන් අරලිගහ මැදුරට…”

  1. Hari says:

    Sure ekatama pressure ekatama wadi wenda one Rajithage, Pacha Ranawakage, Ravige, Ranilge
    saha Sujhiege.

    • Wikramabahu says:

      oya hema ekama 50+ naakiyo. merenta idathiyanawa haat attak hedila. ehema unoth araliyagaha mandiraya arakgena eka haunted palace ekak wei. ithkin eeta passe wedak nehe. wahama munwa pannala danne one mona de karala hari.

  2. බන්ඩා says:

    බැදුන්රකරේට හිරේ ලගින්නින වෙය් කියල රනිල බය වෙලා රැදිර පීඩනය වැඩි වෙලා.

    • Dushantha says:

      රනිලාට කිසි ප්‍රශ්නයක් වෙන් නෑ බන්. රනිලා කියන්නෙ හෑමදාම හූ ඈම් පී එකේ නායකයා වෙලාම ඉන්ඩ ඕනි කෙනෙක්. හෑබෑයි ඔය අනිත් බුරන මන්ත්‍රී කට්ටිය නන් පරිස්සමෙන් හිටියොත් හොඳයි.

      • Alapaluwa says:

        හැබැයි අපිටනම් අලුත් ආරංචියක් අවා සුදුපිම්මියාගේ මොලේ පරීක්ෂාකරන්න Monday අංගොඩ මානසික රෝහලෙන් ව්‍යිදිවරු කිහිපදෙනෙක් අරලියගහා මන්දිරයට යනබව.එය ඇත්තද??

  3. Sinhalaya says:

    Kohomath Rotiyak dekak kara wenawa 16 wenidayin passe wedanawa dara ganna baruwa. Sobitha sadu balagena innawa ena kal.

  4. Anurage punchiamma says:

    Me ratata karapu vinnahiye hatiyata mu ekaparata marenna honda na.

    Mun vage evun marrenna one ansha bage hadila kalayak vindawala.

    Ara chadrika ballitah ekama venna one.

  5. Palitha says:

    He should be checked by a psychiatrist ! ( Manowaidya )

  6. Neutral Man says:

    Doctors do not have to make a medical check up.

    Simply confirm AK, SR and MS are spending the time with him. Relentless engagements in anything can cause medical complications even doctors can not diagnose.

    Time to go home Ranil.

  7. david milibanda says:

    Unable to leave the temple Trees, now finding an excuse how to leave the place.
    We will get news that Ranil has suddenly taken ill and rushed to a Private nursing home. Condition stable.

    I warn Mahinda, DO NOT OCCUPY TEMPLE TREES. It is for the PM of the new government after a General Elections.

  8. Dosthara Hondahitha says:

    Batahira waidyawaru genath be. Honda sinhala wedaraala kenek geneth isakudichchiyak camamu.

Main News