රනිල්ටත් සජිත්ටත් වඩා දෙගුණයක් වැඩියෙන් මනාප ගන්න දොලදුකක් මට ඇති වී තිබෙනවා..- විමල්

June 24, 2020 at 4:40 pm | lanka C news
රනිල්ටත් සජිත්ටත් වඩා දෙගුණයක් වැඩියෙන් මනාප ගන්න දොලදුකක් මට ඇති වී තිබෙනවා..- විමල්

තමන්ට දේශපාලන වශයෙන් දොළදුකක් වැළඳී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත‍්‍ර‍්‍රික්කයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතාත් සජිත් ප්‍රේමදාස මහතාත් තරග වදින බවත් ඔවුන් දෙදෙනාටම වඩා දෙගුණයක් වැඩියෙන් මනාප ගැනීමේ ආශාවක් තමන්ට ඇතිව තිබෙන බවත් ඔහු පැවසීය.

එම දොළදුක සංසිඳවීම තමන්ට තනිවම කළ හැක්කක් නොවන බවත් එය සංසිඳවීම ජනතාව විසින් කල යුතු බවත් එය සංසිඳවුවහොත් ලැබෙන ප‍්‍රතිඵලය රටටම බවත් ඔහු කියා සිටියේය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහමැතිවරණය වෙනුවෙන් පැවති ජනහමුවක් අමතමිනි.

389 views

46 Comments to “රනිල්ටත් සජිත්ටත් වඩා දෙගුණයක් වැඩියෙන් මනාප ගන්න දොලදුකක් මට ඇති වී තිබෙනවා..- විමල්”

  1. Sakunthala says:

    බෙරවායො කොචිචරක් කොලබ ඉන්නවද බලමුකො.

  2. Samanmali says:

    උබට ඉතින් තියෙන්නෙ වැඩි දොලදුකනෙ. අ යි ඩී දෙකෙ වැඩිමල් අක්කන්ඩි වගෙ

  3. vig says:

    Viagra dola dukakuth awada?

  4. දුටුගැමුණු says:

    ගෝථාභය ජනාධිපති තුමා ගෙන් මනාප ගන්න ඕනෑ විදිහ අහගන්න.

  5. Ronnie says:

    Muge geni genada me kiyanne???? Ayith madana modaka gahana ekek gedarata ringalada!!!!

  6. Bnv says:

    He is trying to get next pm.? Then what happened to mahinda??? Diya yata gindara!!!! Deal politics!!!!

  7. mark says:

    Do some work to the people These people should NOT be parliament should be in Jail for spreading hatred among people.People in Colombo district should REJECT this Moron

  8. mark says:

    Do some work to the people These people should NOT be parliament should be in Jail for spreading hatred among people.

Main News