රනිල්ට අගමැතිකමින් ඉවත්වන්නැයි ජනාධිපති දන්වයි..? රනිල්ට කපන්න මට බෑ මංගල කියයි..

November 14, 2017 at 10:40 am | lanka C news
රනිල්ට අගමැතිකමින් ඉවත්වන්නැයි ජනාධිපති දන්වයි..? රනිල්ට කපන්න මට බෑ මංගල කියයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහගේ බෙල්ල කපා දෙන අගමැතිකමක් තමන් බාර ගැනීමට කිසිසේත්ම සූදානම් නැති බව ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඇමතිමරයා සදහන් කරන්නේ තමන් ජීවිතයේ කිසිදු දිනෙක තම පක්‍ෂ නායකයාට එරෙහිව කටයුතු කර නැති බවත් මතුවන ඔ්නෑම ගැටළුවක් පක්‍ෂය තුලම සාකච්චා කර විසදාගෙන ඇති බවත්ය.

බැදුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීමට පෙර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා අගමැතිවරයාට කර ඇතැයි කියන ඉල්ලීමක් සම්බන්ධයෙන් කල විමසීමකදී සමරවීර ඇමතිවරයා මේ බව සදහන් කලේය.

වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් නව අගමැති ලෙස කරු ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස, මංගල සමරවීර යන අයගේ නම් යෝජනා වී ඇති බවට ඇතැම් වෙබ් අඩවි විසින් කර ඇති වාර්තාවන් සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු වැඩි දුරටත් සදහන් කලේ එම වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

104 views

16 Comments to “රනිල්ට අගමැතිකමින් ඉවත්වන්නැයි ජනාධිපති දන්වයි..? රනිල්ට කපන්න මට බෑ මංගල කියයි..”

  1. Saroja says:

    Ranil witharak iwath wela wadak naha Sirisenath iwathwenna ona dennama sathapahaka wadak naha.

  2. අවමන්ගල says:

    සිරිමාවො මෑතිනියට පිටිපස්සට පිහියෙන් ඈන්න පිහි පාටියෙ ලොක්ක තොගෙ තාත්ත. ඉතින් බොල තොට ඇයි බෑරි රනියගෙ බෙල්ල කපල අකේපුරින්ඩ
    අවමන්ගල

  3. BARCARDI says:

    If MS is not supported by JO, he may be in trouble.

  4. Asoka says:

    මු කපන්නේ නැහැ අරිනවා විතරයි

Main News