රනිල්ට අගමැතිකම ඉල්ලා ගොල්ෆේස් පුරවන්න එජාපය සුදානම්..
December 7, 2018 at 5:30 pm | lanka C news
නැවත වතාවක් කොළඹට ජනබලය කැදවා ප්රජාතන්ත්රවාදය දිනා ගැනීම සදහා මටන් කැදවන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
ඉදිරි දිනවලදී කොළඹට ලක්ෂ ගණනක ජනතාවක් ගෙන්වා විරෝධතාවක් පවත්වන බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් කියයි.
13දා සවස ගෝල්ෆේස් පිටිය ලක්ෂ ගණනක ජනතාවගෙන් පුරවන බවද ඔහු කියා සිටියේය.
මේ රට බෙදන්න, රටේ සම්පත් පිට රටවලට පාවාදෙන්න කැමති අමනයෝ, මන්ද බුධිකයෝ ඉන්නවනම් ගෝල්ෆේස් වරෙල්ලා. රනිල් සහ හොර රංචුව ගොඩදාන්න පුලුවන්ද බලපල්ලා.