රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා..- දඹර අමිල හිමි

November 17, 2018 at 6:48 pm | lanka C news
රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා..- දඹර අමිල හිමි

තමන් වහන්සේ විසින් පිටකොටුවේ ආරම්භ කිරීමට සූදානමින් සිටි මාරාන්තික උපවාසය කල් දැමූ බව පූජ්‍ය දඹර අමිල හිමියෝ සදහන් කරති.

උන් වහන්සේ සදහන් කරන්නේ එය කල් දමන ලද්දේ මාතෲ භූමියේ උන්නතිය උදෙසා බවයි.

මේ බව සදහන් කරමින් එහිමියන් විසින් තබා ඇති ෆේස්බුක් සටහන මෙසේය.

139 views

64 Comments to “රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා..- දඹර අමිල හිමි”

  1. Nadeesha says:

    Somebody check about this fake monk. He lives with women in private apartment. Disrobe him. Media check and get caught red-handed. University must sack this type of fake Lecturers.

  2. NAK says:

    Concidering the size and weight of Ambara Damila,he must be able to fastfor quite a long time before kicking the bucket. Lets see how long he takes to kick the bucket.

  3. රටවැසියා says:

    මාතෲ භූමියේ උන්නතිය උදෙසා ඔබ කිරීමට ගිය ඒ අගනා කර්තව්‍ය මදකට හෝ කල් දැමිම කනගාටුවට කාරනයකි. මක් නිසාද යත්, ඔබ වැනි තිරිසන් අධමයකුගේ මරණය රටටම ශාන්තියක් වන බැවිනි.

  4. Wijebahu says:

    මේ ගණින්නාන්සෙ නේද කිව්වෙ අලිමංකඩ පිහිටුවා තියෙන ගාමිණී කරුණාරත්න රණවිරුවාගේ
    ස්මාරකය ගලවා කැලේට විසි කරන්ඩ කියල.

Main News