රනිල්ට අගමැතිකම, එජාප නායකත්වය අහිමි කරන පෙරලියක්.. මෛත‍්‍රී-සජිත් එක් වී පාර්ලිමේන්තුව කල් දමයි..

August 5, 2019 at 9:20 am | lanka C news
රනිල්ට අගමැතිකම, එජාප නායකත්වය අහිමි කරන පෙරලියක්.. මෛත‍්‍රී-සජිත් එක් වී පාර්ලිමේන්තුව කල් දමයි..

ඉදිරි දින කිහිපය තුළ ආන්දෝලනාත්මක දේශපාලන පෙරළියක් සිදුවිය හැකි බව මාතලේ හිටපු නගරාධිපති ඩන්ජිත් අලුවිහාරේ මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව කල් තැබීම තුළ මෙම දේශපාලන පෙරළිය සිදු වීමේ හැකියාවක් පවතින බවයි.

සජිත් ප්‍රේමදාස මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතා එක් වීමේ වැඩි අවකාශයක් ඇතැයිද ඔහු පවසයි.

මෙම දේශපාලන පෙරළිය තුළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වයෙන් මෙන්ම අරලියගහ මන්දිරයෙන් ද අනිවාර්යයෙන්ම ඉවත්වීමට සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුව කල් තැබීම තුළ මෙම දේශපාලන වෙනස්කම සිදුවනු ඇති බවද ඔහු කියා සිටියේ මාතලේදී මාධ්‍ය වෙත අචහස් පල කරමිනි.

24 views

10 Comments to “රනිල්ට අගමැතිකම, එජාප නායකත්වය අහිමි කරන පෙරලියක්.. මෛත‍්‍රී-සජිත් එක් වී පාර්ලිමේන්තුව කල් දමයි..”

  1. සිංහල බන්ඩා says:

    හැකි ප්‍රථම අවස්ථාවේදීම පර ගැති රනිල් පන්නන එක රටට ඉතා සුබය්. ඒ කියන්නෙ සජිත් හොඳය් කියන එක නෙවෙය්.

    • kawinda says:

      ranilta ona janapathikama nowei. viruddha pakshaye naayakaya wennai. e nisa naayaka kama kaatawath denne nehe.

  2. Buruputha says:

    RANIL NAMATHI YAKSHAYA dummala gahalavath ARALIYAGAHA MANDIRAYEN elaveema SUMMA.

  3. Sun says:

    This person is an american puppet and following their training of democracy without knowing the meaning of that. He has been doing all sorts of things without giving power to others implementing bending neck policy. But all know where he is heading and country lost the way of everything. But this person is trying to control the system even people know about his background of democracy and crippling the money flow after looting the banks.

  4. bANDA says:

    NO ONE LOOKING WHAT HAPPEN TO COUNTRY ONLY POLITICAL GAMES

  5. Maraya says:

    WHY PUBLIC IN THIS COUNTRY NOT TAKE ANY ACTION TO CHASE THOSE ALL THE BUGGERS OUT OF THE COUNTRY. WHY THEY ARE NOT ATTACKING ALL OF THEM.

  6. charles says:

    Mahinda will help Ranil to stay as PM.

  7. Sadda says:

    2005දී පිරභා ගත්තු මෝඩ තීරනයක් නිසා දන්ත ධාතුන් වහන්සේ විනාශ කිරීමට ආ ඌ උගේ මලගම සකස් කර ගත්තා. ඒ ඌ කල පාපකර්ම වලට ගෙවීමක් ලෙස. බුදු දහමට අගරු කරමින් පාලනය කරන් මුන්ටත් ඒ ආනිශංශ යම ලැබෙයි.

  8. Sadda says:

    ඔය සටනින් දිනන්නෙත් මහින්ද යි.

  9. Asoka says:

    ලංකාවේ දම්මික පෙරේරාට වැඩිය සල්ලි තියෙන චීවරධාරියෙක් තමයි අපේ කොල්ලුපිටියේ හාමුදුරුවෝ ඇතුළු මහා නායක හිමිවරුන්. අනෙක හතරවටෙම ඉන්න උන්ගේ දරුවන්ටත් ඉතින් සලකන්න එපාය. බුදුන්ගේ නිර්මල දහම විකුණාගෙන කන හතර කේන්දරේ පාලු වෙච්ච චීවරධාරියෝ

Main News