රනිල්ට අගමැතිකම දී අප ආණ්ඩුවෙන් බැස යන්න සූදානම්..

December 14, 2018 at 12:02 am | lanka C news
රනිල්ට අගමැතිකම දී අප ආණ්ඩුවෙන් බැස යන්න සූදානම්..

රනිල් වික‍්‍රමසිංහ මහතාට පස්වන වතාවට නැවතත් අගමැතිකම ලබා ගැනීමේ අවස්ථාවක් පැමිණ ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ අනුව ආණ්ඩුවෙන් බැස යන්නට සූදානම් යයිද මන්ත‍්‍රීවරයා කියයි.

උපරිමාධිකරණ හමුවේදී නඩු තීන්දුව ලැබීමෙන් පසු මාධය වෙත අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

51,163 Viewers

31 Comments to “රනිල්ට අගමැතිකම දී අප ආණ්ඩුවෙන් බැස යන්න සූදානම්..”

  1. Asaranaya says:

    යුධ හමුදාව නිදිද, නැත්නම් ජොනි බට්ටන් නිශ්පාදනය නතරවෙලාද

    • Hesh says:

      නෑ හමුදාවත් ආථ්මාර්ථකාමී වෙලා. කෙලෙහිගුණ නැති ජාතියකට ඕනවට වඩා කරන්න හොද නෑ. ඒක නිසා හමුදාව මේ වෙලාවෙ නිදා සිටීම හරි.

    • Kuveni says:

      A constitution is not an end in itself but a means to achieve an end.

      The end objective of any constitution is to protect the sovereignty of the people, their franchise and the right to participate in the country’s decision making process; however their representatives in the parliament do not perform their duties due to malicious manipulation, horse trading and external interventions.

      The voters have become slaves for five year period once they select their representatives to the legislature and they have to play thereafter the role of passive observers when their representatives mortgage the country ,rob the banks and sell themselves in the “governing Market” contrary to the aspirations of the people who have elected the members to the legislature.

      A constitution is a bridge but not an ornament designed to beautify the custodian of it.

    • lal says:

      මහින්ද මහත්තෙයා දැන් සැපද… නිකන් පිජන් වුනා ෙන්ද

  2. Madushanka says:

    Ane ayi dewiyane Ehema pissu sira Dena thawa lanuwak Kala Ara deyiyane kiyala ayi parak dinagena apu manussaya ge thawa ithuru wela thiyena tikath Kala damma Nam neda Honda

  3. Audit Superintendent says:

    It’s okay, in a money driven society like in SL, we cannot expect justice anymore!

  4. Donald Isuru Wilegoda says:

    This again shows that Mahinda is not a dictator as portrayed by the UNP.

  5. Sgt nalla thambi says:

    Lagadeema Unp sanwidayaka

  6. Ranawaka ha lu. Ranawaka ba lu says:

    Kattiyagenma ena kapiliwala hatiyata UNP ekata yayi wage.

  7. Wijebahu says:

    ANE Palayan Paw nodhi Palawan kalakanniya. Mara Sira joduwama Meda para kawa.

  8. කැකුළු says:

    තීන්දුව දීලා කටගන්නත් කලින් මෙයා කාගෙන් අහලද මේ බයිලා ගහන්නෙ?

  9. ranwala says:

    අනේ ඇයි දෙයියො බැස යන්නෙ පිස්සු හුටන් එක්ක එක්කහු වෙලා තව ලණු ටිකක් කවල මහින්ද මහත්තෙයව පජාත ම කල්ල යන්න.

  10. Alapaluwa says:

    බැස යන්න සූදානම් වෙන්නෙ ඇයි? බැස යායුතුයි.ඒ නීතිය.

  11. Asoka says:

    මේකත් තජුදීන් කෙස් එක වගේ. මහින්ද වගේ මැරිලා වල්ලපු උත්තමයෙක් අයෙත් ගොඩගත්තා අරගෙන පොහොට්ටුවෙන් පන දුන්නා. දැන් මේ පාර වල පල්ලටම යැව්වා. මහින්ද උත්තමයා කවදාකවත්ම පාඩමක් ඉගෙනගන්නේ නැහැ. මිත්‍යා විශ්වාසයි ගොන්නුන්ගේ උපදෙසුයි ගත්තේ නැත්නම් බයිනේත්තුවක් අරගෙන තනියෙන් කැලා පීරලා කොටිත් එක්ක යුද්ද කරලා ප්‍රභාකරන්ව මරලා යුද්දේ දින්න මේ උත්තමයව අදහන්න වටිනා මිනිහෙක්. ආයෙනම් ඉතින් මහින්දට පනදෙනවා චොස් ! බලපල්ලා ඒ අතින් UNP එක ලස්සනට එකතුවෙලා ශක්තිමත් වුන හැටි. උන් පාවාදුන්නේත් නැහැ. බලයට කැදරකමේ රට ආරාජික කරේ නැහැ. මෙතන ස්මාර්ට්ම පොර මයිත්රිපාල සිරිසේන. ඌ තවමත් ජනාධිපති.

  12. Nandasoma says:

    ලැජ්ජාවක් තියෙනව නම්, රනිල්ව පත් කරන්න පෙර, සිරිසේන ගෙදර යා යුතුයි……!

  13. dasun says:

    Please leave the government and will start the fight again from the opposition. This time Mahinda must get the opposition leader post.

  14. චන්ඩි මල්ලි says:

    අගමැතිකම පමණයි. වෙනත් කිසිම අමාත්‍යාංශ විෂයයක් මොහුට නො දෙනු.!!!!!!!!!!!!!!!!!!!

  15. චම්පා says:

    117 ක් සහ තවත් හතක් එකතුකරපුවාම දැන් මුළුගණන 124යි.

  16. Lionel Dholapihilla says:

    No problem, Sir! This is only a temporary set back.

    These minor failures cannot prevent the freedom struggle of the nation!

  17. පොරමෝලා says:

    අප්පච්චි මලෝ සහ ගංජා දුමියා මිස්ටර් බීන් ගේ දෑත ශක්තිමත් කිරීමට යන්න ඉඩ තියෙනවා

  18. Gamini Abaya says:

    Sirise Janapathi October 26 Ranil mahatha iwath kara Mahinda Mahathawa agamethi lesa Path kara Kebinet Mandalayakuth path kara Aanduwak pihitewwa……ita pasu sririsena janapathi ea Aanduwa saha parlimenthuwa wisuruwa heriya . vipaksaye aya eyata viruddawa adhikaranayata giya….namuth den adhikarana visin janadhipathi visin wisiruwa harima vyavastha virodhi bawa kiyanawa. ehemanam adhikaranaya kiyanne Mahinda Agamethi thuma prmuka kebinet mandalaya sahitha parlimenthuwa wisiruwa herima neethi virodihi kiyalada?

  19. Gamini Abaya says:

    Sirise Janapathi October 26 Ranil mahatha iwath kara Mahinda Mahathawa agamethi lesa Path kara Kebinet Mandalayakuth path kara Aanduwak pihitewwa……ita pasu sririsena janapathi ea Aanduwa saha parlimenthuwa wisuruwa heriya . vipaksaye aya eyata viruddawa adhikaranayata giya….namuth den adhikarana visin janadhipathi visin wisiruwa harima vyavastha virodhi bawa kiyanawa. ehemanam adhikaranaya kiyanne Mahinda Agamethi thuma prmuka kebinet mandalaya sahitha parlimenthuwa wisiruwa herima neethi virodihi nehe kiyalada?

  20. Sudath says:

    මේකෙ කමෙන්ට්ස් දාන සම හරක්ට එක්කො පිස්සු. එක්කො දැන දැනම ගොන් ටෝක් දානව. අධිකරණය කලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තීන්දුව දීම පමනයි. පත්වී වසර හතර හමාරක් යනතුරු ආණ්ඩුව විසුරුවන්න බැරි විදියෙ නීති සම්පාදනය කලේ අධිකරණය නෙවෙයි. නොදකින් මෝඩ ගොං බයි හැත්ත.

    • Asaranaya says:

      මෝඩ බයි වහල්ලු එහෙම තමයි බං උන්ට ව්‍යවස්ථාව අදාල නෑ අධිකරණය අදාල නැ නීතිය අදාල නැ.උන් හිතන් ඉන්නෙ උන්ගෙ හිතේ තියන දේයි වෙන්න ඕන කියල.

    • Kuveni says:

      A constitution is a means to achieve an end but not an end in itself.

      The end objective of any constitution is to protect the sovereignty of the people, their franchise and the right to participate in the country’s decision making process; however their representatives in the parliament do not perform their duties due to malicious manipulation, horse trading and external interventions.

      The voters have become slaves for five year period once they select their representatives to the legislature and they have to play thereafter the role of passive observers when their representatives mortgage the country ,rob the banks and sell themselves in the “governing Market” contrary to the aspirations of the people who have elected the members to the legislature.

      A constitution is a bridge but not an ornament designed to beautify the custodian of it.

    • හීහී !! says:

      ඔව් දැන් ක්‍රෝටන් කොල කන එවුන් තමයි මේ රටේ නීති හදන්නෙ, සම්මත කරන්නෙ අර්ථකථනය කරන්නෙ.නේද බං 😂

  21. sara says:

    Meyaata pissudha meyalaata aanduwak thibunaadha basa yanna pissune. meda paara 500 gaanewath ekathu karala dhemu meyaata aanduwak hadha ganna ane pawu ieye mama dakka loyar kenek wage adhala hitiya gon patne. Ane pawu kate hati witharak muge

  22. Alapaluwa says:

    මා හිතවත් සහෝදර සහෝදරියනේ,ඉහත සඳහන් comment එක මා නමින් පෙනිසිටිමින් මගේ නමට කැළලක් වන පරිදි මාගේ හිතවත් දේශමාමක සහෝදර සහෝදරියන්ගේ වටිනා සංකල්ප අදහස් වලට පටහැනිව ලියන මේ නරුමයා මා නොවන බව ඉතාමත් සංවේදිනිව ලිවීමට කැමතෙමි .මේ ලියන අය කවුරුහොවේවා නපුංසක ගණයට අයත් පර දේශ ද්‍රෝයියෙකි. එමනිසා 2015 01 08 වෙනිදායින් පසු ලියන්න මාවිසින් තෝරාගත් මේ සුවිශේෂ නම දින කිහිපයකට ඉහතදී සොරාගෙන මගේ නමින් මගේ අදහස් වලට විරුද්දව ලියන අයට සාපවෙවා!මේ මාගේ කාරුණික ඉල්ලීමකි හිතවත් C.NEWS කාර්ය මණ්ඩලයේ මහතුන්ගෙන්.ඔබලාට ක්‍රමයක් තිබේනම් මේ හොරට ලියන මගේ නමින් අසමත්ජාති හොරදෙටුවාගේ Address එකේ පළවෙන comment published නොකරණ මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි.එවැනි දෑ දුටුවොත් වහාම BLOCK කරණු.මක්නිසාද මෙය මට හොඳ නැති බැවින්.

    • Asaranaya says:

      අනේ ගොං බූරුවෝ, මෙහෙ හොර ආණ්ඩු පත්කර ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මරා සිරා පිස්සු කෙලිනවා.මෙයා මේ නමක් අල්ලගෙන නටනවා.

      • Alapaluwa says:

        මා දන්නවා තොත් අසරණයා නමින් පෙනී සිටින අලාපලුවා නමින්ද පෙනීසිටින පොන්නයෙක් බව.තොගේ ජාතකය ගැන වෙන්න ඇති මේ පෙන්නුම් කරන්නේ.අපිට අමුතුවෙන් කිවයුතු නැත.තොපේ UNP එවුන්ගේ සහජයෙන්ම තිබෙන්නේත් මෙන්න මේ පොන්න නපුංසක ගතියම තමයි.යකෝ දැන ගනින් අපි නියම මොණරවිල ලේ ඇති දේශමාමක රට වෙනුවෙන්ම ඉපදී සිටින අය බව.ඇන්ටිව තොපි වගේ පවා දෙන පර ජාතියක් නොවේ.

Main News