රනිල්ට අගමැතිකම දී අප ආණ්ඩුවෙන් බැස යන්න සූදානම්..

December 14, 2018 at 12:02 am | lanka C news
රනිල්ට අගමැතිකම දී අප ආණ්ඩුවෙන් බැස යන්න සූදානම්..

රනිල් වික‍්‍රමසිංහ මහතාට පස්වන වතාවට නැවතත් අගමැතිකම ලබා ගැනීමේ අවස්ථාවක් පැමිණ ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ අනුව ආණ්ඩුවෙන් බැස යන්නට සූදානම් යයිද මන්ත‍්‍රීවරයා කියයි.

උපරිමාධිකරණ හමුවේදී නඩු තීන්දුව ලැබීමෙන් පසු මාධය වෙත අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

56 views

31 Comments to “රනිල්ට අගමැතිකම දී අප ආණ්ඩුවෙන් බැස යන්න සූදානම්..”

  1. Asoka says:

    මේකත් තජුදීන් කෙස් එක වගේ. මහින්ද වගේ මැරිලා වල්ලපු උත්තමයෙක් අයෙත් ගොඩගත්තා අරගෙන පොහොට්ටුවෙන් පන දුන්නා. දැන් මේ පාර වල පල්ලටම යැව්වා. මහින්ද උත්තමයා කවදාකවත්ම පාඩමක් ඉගෙනගන්නේ නැහැ. මිත්‍යා විශ්වාසයි ගොන්නුන්ගේ උපදෙසුයි ගත්තේ නැත්නම් බයිනේත්තුවක් අරගෙන තනියෙන් කැලා පීරලා කොටිත් එක්ක යුද්ද කරලා ප්‍රභාකරන්ව මරලා යුද්දේ දින්න මේ උත්තමයව අදහන්න වටිනා මිනිහෙක්. ආයෙනම් ඉතින් මහින්දට පනදෙනවා චොස් ! බලපල්ලා ඒ අතින් UNP එක ලස්සනට එකතුවෙලා ශක්තිමත් වුන හැටි. උන් පාවාදුන්නේත් නැහැ. බලයට කැදරකමේ රට ආරාජික කරේ නැහැ. මෙතන ස්මාර්ට්ම පොර මයිත්රිපාල සිරිසේන. ඌ තවමත් ජනාධිපති.

  2. Nandasoma says:

    ලැජ්ජාවක් තියෙනව නම්, රනිල්ව පත් කරන්න පෙර, සිරිසේන ගෙදර යා යුතුයි……!

  3. dasun says:

    Please leave the government and will start the fight again from the opposition. This time Mahinda must get the opposition leader post.

  4. චන්ඩි මල්ලි says:

    අගමැතිකම පමණයි. වෙනත් කිසිම අමාත්‍යාංශ විෂයයක් මොහුට නො දෙනු.!!!!!!!!!!!!!!!!!!!

  5. චම්පා says:

    117 ක් සහ තවත් හතක් එකතුකරපුවාම දැන් මුළුගණන 124යි.

  6. Lionel Dholapihilla says:

    No problem, Sir! This is only a temporary set back.

    These minor failures cannot prevent the freedom struggle of the nation!

  7. පොරමෝලා says:

    අප්පච්චි මලෝ සහ ගංජා දුමියා මිස්ටර් බීන් ගේ දෑත ශක්තිමත් කිරීමට යන්න ඉඩ තියෙනවා

  8. Gamini Abaya says:

    Sirise Janapathi October 26 Ranil mahatha iwath kara Mahinda Mahathawa agamethi lesa Path kara Kebinet Mandalayakuth path kara Aanduwak pihitewwa……ita pasu sririsena janapathi ea Aanduwa saha parlimenthuwa wisuruwa heriya . vipaksaye aya eyata viruddawa adhikaranayata giya….namuth den adhikarana visin janadhipathi visin wisiruwa harima vyavastha virodhi bawa kiyanawa. ehemanam adhikaranaya kiyanne Mahinda Agamethi thuma prmuka kebinet mandalaya sahitha parlimenthuwa wisiruwa herima neethi virodihi kiyalada?

  9. Gamini Abaya says:

    Sirise Janapathi October 26 Ranil mahatha iwath kara Mahinda Mahathawa agamethi lesa Path kara Kebinet Mandalayakuth path kara Aanduwak pihitewwa……ita pasu sririsena janapathi ea Aanduwa saha parlimenthuwa wisuruwa heriya . vipaksaye aya eyata viruddawa adhikaranayata giya….namuth den adhikarana visin janadhipathi visin wisiruwa harima vyavastha virodhi bawa kiyanawa. ehemanam adhikaranaya kiyanne Mahinda Agamethi thuma prmuka kebinet mandalaya sahitha parlimenthuwa wisiruwa herima neethi virodihi nehe kiyalada?

  10. Sudath says:

    මේකෙ කමෙන්ට්ස් දාන සම හරක්ට එක්කො පිස්සු. එක්කො දැන දැනම ගොන් ටෝක් දානව. අධිකරණය කලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තීන්දුව දීම පමනයි. පත්වී වසර හතර හමාරක් යනතුරු ආණ්ඩුව විසුරුවන්න බැරි විදියෙ නීති සම්පාදනය කලේ අධිකරණය නෙවෙයි. නොදකින් මෝඩ ගොං බයි හැත්ත.

    • Asaranaya says:

      මෝඩ බයි වහල්ලු එහෙම තමයි බං උන්ට ව්‍යවස්ථාව අදාල නෑ අධිකරණය අදාල නැ නීතිය අදාල නැ.උන් හිතන් ඉන්නෙ උන්ගෙ හිතේ තියන දේයි වෙන්න ඕන කියල.

    • Kuveni says:

      A constitution is a means to achieve an end but not an end in itself.

      The end objective of any constitution is to protect the sovereignty of the people, their franchise and the right to participate in the country’s decision making process; however their representatives in the parliament do not perform their duties due to malicious manipulation, horse trading and external interventions.

      The voters have become slaves for five year period once they select their representatives to the legislature and they have to play thereafter the role of passive observers when their representatives mortgage the country ,rob the banks and sell themselves in the “governing Market” contrary to the aspirations of the people who have elected the members to the legislature.

      A constitution is a bridge but not an ornament designed to beautify the custodian of it.

    • හීහී !! says:

      ඔව් දැන් ක්‍රෝටන් කොල කන එවුන් තමයි මේ රටේ නීති හදන්නෙ, සම්මත කරන්නෙ අර්ථකථනය කරන්නෙ.නේද බං 😂

Main News