රනිල්ට අගමැතිකම දී අප ආණ්ඩුවෙන් බැස යන්න සූදානම්..
December 14, 2018 at 12:02 am | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතාට පස්වන වතාවට නැවතත් අගමැතිකම ලබා ගැනීමේ අවස්ථාවක් පැමිණ ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ අනුව ආණ්ඩුවෙන් බැස යන්නට සූදානම් යයිද මන්ත්‍රීවරයා කියයි.
උපරිමාධිකරණ හමුවේදී නඩු තීන්දුව ලැබීමෙන් පසු මාධය වෙත අදහස් පල කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
Meyaata pissudha meyalaata aanduwak thibunaadha basa yanna pissune. meda paara 500 gaanewath ekathu karala dhemu meyaata aanduwak hadha ganna ane pawu ieye mama dakka loyar kenek wage adhala hitiya gon patne. Ane pawu kate hati witharak muge
මා හිතවත් සහෝදර සහෝදරියනේ,ඉහත සඳහන් comment එක මා නමින් පෙනිසිටිමින් මගේ නමට කැළලක් වන පරිදි මාගේ හිතවත් දේශමාමක සහෝදර සහෝදරියන්ගේ වටිනා සංකල්ප අදහස් වලට පටහැනිව ලියන මේ නරුමයා මා නොවන බව ඉතාමත් සංවේදිනිව ලිවීමට කැමතෙමි .මේ ලියන අය කවුරුහොවේවා නපුංසක ගණයට අයත් පර දේශ ද්රෝයියෙකි. එමනිසා 2015 01 08 වෙනිදායින් පසු ලියන්න මාවිසින් තෝරාගත් මේ සුවිශේෂ නම දින කිහිපයකට ඉහතදී සොරාගෙන මගේ නමින් මගේ අදහස් වලට විරුද්දව ලියන අයට සාපවෙවා!මේ මාගේ කාරුණික ඉල්ලීමකි හිතවත් C.NEWS කාර්ය මණ්ඩලයේ මහතුන්ගෙන්.ඔබලාට ක්‍රමයක් තිබේනම් මේ හොරට ලියන මගේ නමින් අසමත්ජාති හොරදෙටුවාගේ Address එකේ පළවෙන comment published නොකරණ මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි.එවැනි දෑ දුටුවොත් වහාම BLOCK කරණු.මක්නිසාද මෙය මට හොඳ නැති බැවින්.
අනේ ගොං බූරුවෝ, මෙහෙ හොර ආණ්ඩු පත්කර ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මරා සිරා පිස්සු කෙලිනවා.මෙයා මේ නමක් අල්ලගෙන නටනවා.
මා දන්නවා තොත් අසරණයා නමින් පෙනී සිටින අලාපලුවා නමින්ද පෙනීසිටින පොන්නයෙක් බව.තොගේ ජාතකය ගැන වෙන්න ඇති මේ පෙන්නුම් කරන්නේ.අපිට අමුතුවෙන් කිවයුතු නැත.තොපේ UNP එවුන්ගේ සහජයෙන්ම තිබෙන්නේත් මෙන්න මේ පොන්න නපුංසක ගතියම තමයි.යකෝ දැන ගනින් අපි නියම මොණරවිල ලේ ඇති දේශමාමක රට වෙනුවෙන්ම ඉපදී සිටින අය බව.ඇන්ටිව තොපි වගේ පවා දෙන පර ජාතියක් නොවේ.