රනිල්ට අගමැතිකම නොදුන්නොත් රට අගලක්වත් ඉදිරියට ගෙනයන්න දෙන්නේ නෑ…- කිරිඇල්ල
December 7, 2018 at 10:00 am | lanka C news
ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයට රනිල් වික්රමසිංහ මහතා පත් නොකරන්නේ නම් පාර්ලිමේන්තුව තුල කිසිම පනතක් සම්මත කර ගැනීමට ඉඩ නොදෙන බව එජාප පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
වික්රමසිංහ මහතා අගමැති ධුරයට පත් නොකලහොත් රට ඉදිරියට ගෙන යෑමට කිසිදු අවස්ථාවක් පාර්ලිමේන්තුව මගින් ලබා නොදෙන බවද ඔහු කියා සිටී.
තවත් පිරිසක් එක්සත් ජාතික පෙරමුණට එක් කර ගනිමින් බහුතරය තවත් වැඩිකර ගැනීමට සාකච්ඡා පවත්වමින් ඇති බවත් ඒවා සාර්ථක බවත් ඔහු තව දුරටත් සදහන් කරයි.
If this country is kirialla’s personal property then he can do whatever he wants.
අනේ ගොනෝ ගොං කතා කියල තවත් මිනිසුන්ගේ ලේ රත් කරන්න එපා.
තෝ කවුද කියන්න අපි හොඳට දන්නවා . තමන්ගේ අම්මගේ තුන්මාසේ දානෙත්
ආණ්ඩුවේ සල්ලිවලින් කරපු රටක් වටිනා පුත්රයා .
It is highly regrettable a senior minister of UNP issuing such threats during a time what we need is sincere dialogue between the parties to bring this impasse to halt and do whatever necessary to stop the economic and political crisis for the sake of the suffering masses. Put the country before self please
Umbala 2015 indala rata kilometer ganan passata yewwA
එතකොට පොර්ට්සිටිය ආපහු ගලවනවැයි?
චන්ඩි කතා කිව්වට සුහන්දිරන් සැර කලාම චූ යනව
කොහොමටත් මුන් පහු ගිය කාලෙ රට ගෙනිචචෙ රිවස් එකට නේ
it is true thopi angalak thiya dasamayak wath genichche naha ne, PATTA HORU
ANNA SUMANDIRAN ENAWA !!!!!