රනිල්ට අගමැතිකම නොදුන්නොත් වීදි සටන් අරඹනවා.. මහ පාරේ මැරෙනවා..- එජාපය කියයි..

December 8, 2018 at 2:10 pm | lanka C news
රනිල්ට අගමැතිකම නොදුන්නොත් වීදි සටන් අරඹනවා.. මහ පාරේ මැරෙනවා..- එජාපය කියයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුමක් කීවද එක්සත් ජාතික පක්ෂය විසින් අගමැති ධූරය සඳහා නම් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව එම පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් නිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට නම් නොකරන්නේ නම් රටේ ජනතාව සමඟ වීදි සටනක් අරඹන්න සූදානමින් සිටින බවත් සභාපතිවයරා පවසයි.

ජීවිත පරිත්‍යාගයෙන් හෝ ජනතා පරමාධිපත්‍ය ව්‍යවස්ථාව රැක ගැනීමට කටයුතු කරන බව ඔහු සඳහන් කරයි.

වත්මන් ප්‍රශ්නය ඇති කරන ලද්දේ ජනාධිපතිවරයා විසින් නිසා ඔහු විසින්ම මෙම ප්‍රශ්නය විසඳිය යුතු බව ද ඔහු කියා සිටී.

149 views

31 Comments to “රනිල්ට අගමැතිකම නොදුන්නොත් වීදි සටන් අරඹනවා.. මහ පාරේ මැරෙනවා..- එජාපය කියයි..”

  1. පාරෙ සටන් මුන්ට බෑ මුන්ගෙම ජල ප්‍රහාර කඳුලු ගෑස් වලින් සැලකිලි ලැබෙනවා ඡන්දෙට යන්න බෑ ජනතාවගෙන් ගල් ප්‍රහාර ලැබෙනවා ඉතින් කනත්තටම පලයල්ලා

  2. Kapila Sanjeewa says:

    Bahala balapan wenne mokada kiyala

  3. kamani says:

    ITHIN MARIYAWKO PARE, THOPI APE RATEN THURAN WENA THARAMATA HODAI,KALAKANNI HINDA.wena ratakata gihin balapan thopita thiyena nidahasa kohoma kiyala ape rate hodata kala adala idagena thopi apitama enawa kelinna pala sakkili haththa yanna yana dihawakata yanna

  4. Sadda says:

    කොරපන්. කොරපන්. පුංචි අම්මවත් අල්ලගනින්.

  5. යකෝ මැරියන්කෝ....බිලිපුජා ගන්නේ නැතිව කාදර් මාමා.... says:

    යකෝ මැරියන්කෝ….බිලිපුජා ගන්නේ නැතිව කාදර් මාමා.. හම්බ කර ගත්තු සල්ලි මිනිස්සුන් ට වද දීලා කරන පව් ගෙවෙන්නේ නෑ ඩො පාරේ මැරුණට. ඉස්ප්රිතාලේදී මැරියන්.

  6. සිංහල බන්ඩා says:

    රටේ විධායක ජනාධිපති කොලඅලි රතුඅලි කොටි තර්ජන ගර්ජන වලට බය වෙන ජාතියෙ මිනිහෙක් නොවෙය්.

  7. Richmond says:

    Take the JVP too with you; Pohottuwa will turn itself to a Multi-barrel rocket and finish off both parties at the next general election.

  8. Hema says:

    Minnisunta karadarayak nowana widiyata mariyaw.Rata winasa karanne nathiwa

  9. buruputha says:

    Unp kalakanni tika marila palayavu. Mata puluvan thope daaneta vattakka supply karanna.

  10. john the baptice says:

    කබීර් අසත්‍යය වපුරන බව රවී පවසයි

Main News