රනිල්ට ආරක්‍ෂකයන් 200ක්..

September 25, 2020 at 12:03 am | lanka C news
රනිල්ට ආරක්‍ෂකයන් 200ක්..

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට ඇමති ආරක්ෂකයන් දෙසීයක් ලබාදී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කළේය.

නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සිටින්නේ ආරක්‍ෂකයන් 70 පමණක් බවත් ඉන් ද තවත් පිරිසක් අඩු කරන්නැයි උපදෙස් ලබා දී ඇති බවත් ඔහු කියා සිටියේය.

හිටපු මහ ඇමති වරුන්ට ද ආරක්ෂකයන් විශාල ප්‍රමාණයක් යොදා දී ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මෙය ඉතාම අසාධාරණ ක්‍රියාවක් බවත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

38,673 views

14 Comments to “රනිල්ට ආරක්‍ෂකයන් 200ක්..”

  1. Banda says:

    රනිල් මහ බැංකුව කොල්ලකාපු සල්ලි වලින් ඔහුගේ ගජ මිතුරට හා පව්ලේ අයට හොදට සලකල තියෙනවා .ඒවට කෙලෙහි ගුන සලකන්ඩ එපෑය.

    • Alapaluwa says:

      200ක් මදි රනිලා රාජපක්ෂල වෙනුවෙන් කරපු සේවයට. රනිලාව අත් අඩන්ගුවට ගන්න තුරු බලා සිටි ගොබ්බ ගොන් බයියන්ට විනාඩියක නිශ්ශබ්දතාවයක්.

      • JUDE says:

        බටලන්දේ වධකයාට මහා බැංකු හොරාට ආරක්ෂකයින් 200 දාලත් මදි ….කොතරම් බයක් ඇතිද කරපු අපරාධ වලට වන්දි ගෙවන්න වෙයි කියලා ..
        ඔහුගේ ආරක්ෂාව සපයන පුද්ගලයින් ලජ්ජා විය යුතුයි මෙවැනි දේශද්‍රෝහියෙක්ට ආරක්ෂාව සැපයීම සම්බන්දව ….

  2. John says:

    මහින්දට පුලුවන්නම් රනිල්ට තව ආරක්ශකයෝ දෙගුනයකින් වැඩි කරල සජිත්ගේ ආරක්ශකයෝ තව අඩකින් අඩු කරයි. මේ රටට සුගතියක් වෙන්නේ රනිලුත් මහින්දත් දේශපාලනයෙන් මක බෑවිලා ගිය දවසට .

    • නෝ කැපෑසිටි ISIS පෑඩ් සජිත් says:

      L.T.T.E මිනීමරුවොයි.. මිනීමරු ISIS හම්බ ත්‍රස්තවාදියොයි.. මිනීමරු කප්පන් JVP රතු අලියි ඉන්නේ නෝ කැපෑසිටි පෑඩ් සජිත් බූරු පුතානෝ ගේ ඔඩොක්කුවෙනේ… ඉතින් මොකටද උට ආරක්ශාවක්..🤣🤣🤣… අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහස බිල්ෆි…

      • Alapaluwa says:

        ^ රනිල් හාමුගෙ සට්ටබියෙක් කමෙන්ට් එකක් දාල 😀

  3. Saji says:

    etharam arakshakayan yodawala thiyanawanam eeta sadharana hethu aethi. anduwa amaruwe danta narila maranta ida thiyanawa wenta puluwan deshadroheen wisinma. okkoma set karathiyala daen paeththakata wela inne ekagen unta ganta puluwan ekama waede eka thama kiyala hithanta baerida? moda pambarala lawa thamanta onae dewal karagaththa ne. pambayage waede thawama ivara ne.

  4. Thunen deka says:

    This is very reasonable , MR should treat and protect Ranil for the hard work he did in obtaining 2/3 for his party. No question on that..

    • sunimal says:

      අපේ රටේ ජනතාවගේ බදු මුදලින් රනිල් වැනි දේශද්‍රෝහියෙක් ආරක්ෂා කිරීම නින්දිත ක්‍රියාවක් මෙවැනි වැඩ වලින් . .රටේ ආර්ථිකය අගාදයට යෑම පුදුමයක්ද? මෙවැනි වැඩ වලින් . මේ දේශද්‍රෝහියා ආරක්ෂා කරන්නේ කුමකටද? පොහොට්ටුවට 69 ලක්ෂයක් ජන්දේ දුන්නේ මේවගේ වැඩ කරන්න නොවේ අපි එය හෙළා දකිමු

  5. kk says:

    මුන් දෙන්නට ඉන්න ආරක්ෂකයෝ ප්‍රමාණය ජනාධිපතිටවත් නැහැ. මුන්ගේ මොනවා ආරක්ෂා කරන්න ද මෙච්චර ගොඩක්? එක්කෙනෙකුට 4ක් වැඩිත් වෙන්න. තව ඕනේ නම්, තමන්ගේ සල්ලි වලින් ගන්න එකයි ඇත්තේ.

  6. Vajira Sirimanne says:

    Mona parissam karannada.Aparade ape Salli

  7. saman says:

    මිනිහා ගත්ත ජන්ද ගානට සමාන ගානක් අරක්ශකයො දෙන්න

  8. Sun says:

    Only the poor countries provides the police security to the parliamentarians as there are no other jobs to do. This is a waste of money. In developed no police to follow the ministers. Sometimes they catch the train to work. We poor people spend the savings to look after the foolish heads.

  9. Sun says:

    Only the poor countries provide the police security to the parliamentarians as there are no other jobs to do. This is a waste of tax payers money. In developed no police to follow the ministers. Sometimes ministers catch the train to work. We poor people spend the savings to look after the foolish heads.