රනිල්ට එජාප නායකත්වයෙන් ඉවත් වන්නැයි කියයි..
July 6, 2020 at 12:02 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ට පක්ෂයෙන් වැඩක් නොවුණද අලියා ලකුණ මරන්නට ඉඩ ලබා දිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්රික් එජාප අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.
නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ වලපනේ ප්රදේශයේ මැතිවරණ ප්රචාරක රැස්විමකට එක්වෙමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ 6 වෙනිදා පසුව එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව යලිත් ගොඩනගන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකයා හරි මගට ගනිමින් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන බවත්, හරි මග යාමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා කටයුතු නොකරන්නේ නම් ඔහුට නායකත්වයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙන ලෙස නවින් දිසානායක මහතා පැවසිය.
නුවරඑලිය දිස්ත්රික්කය තුල එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයන් එකම වේදිකාවක සිට මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කලද අනෙකුත් පක්ෂ වල අපෙක්ෂකයන් මනාප පොරය නිසා තනි තනිවම මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කරන බවයි නවින් දිසානායක මහතා කියා සිටින්නේ.
ලබන 6 දිනයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය හැර නොගිය පාක්ෂිකයන්ව රැක බලා ගැනිමට කටයුතු කරන බවද නවින් දිසානායක මහතා පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
Vote for poor leadership now. After august 6th we have to expect right leadership.!!!! What a joker idiot!!
Wikataya kawuda ranil sajith maitri
Booru saha modama wikataya kawda, tharanga karuwan ranil, saith, maitri
Ah thats the whole idea you ghoose
Baka baka baka
චන්දෙන් පස්සේ මේ ගෙම්බෝ එකෙක් වත් හොයාගන්න වෙන්නේ නෑ. මුන් පනිනවා පැනිල්ලක් ආයේ ලොවෙත් නැති.
එතුමත් එක්ක ඔබ තුමත් අයින් වෙන්නකො.මේ ලෝකෙ රහක් නෑනෙ.
බැංකු හොරුන්ට චන්දෙ දෙන්න බූරුවෝ අපේ රටේ නැත.
නවින් කොළුවො, උඹගෙ මල්ලි මයන්තයත් සජිත්ට සෙටිවෙලා නේද?
අනේ බං උඹවගේ ගොං හරකෙක්.