රනිල්ට එරෙහිව විරෝධතා…

July 20, 2022 at 8:40 am | lanka C news
රනිල්ට එරෙහිව විරෝධතා…

ජනාධිපතිවරයෙකු තොරාපත් කර ගැනිම සදහා (20) දින පාර්ලිමේන්තුවේදි පැවැත්වෙන රහස් ජන්දයේදි කිසිදු මන්ත්‍රිවරයෙකු වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව තොරාපත් කරගැනිමට ජන්දය භාවිතා නොකල යුතු බවට බල කරමින් හැටන් නගරයේ  පිරිසක් එක්ව (19) දින උද්ඝෝෂණයක් පැවැත්වුහ.

වතුකරය නියෝජනය කරන වෘත්තිය සමිති කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව මෙම උද්ඝෝෂණය සිදු කෙරිණ.

මෙම උද්ඝෝෂණයේදි මාධ්‍යට අදහස් දැක් වු වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන සමාජිකයන් කියා සිටියේ රාජපක්ෂ පරපුර රකින සහ මේ රටේ ආර්ථිකය කඩා වැට්ට වු යහපාලන රජයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස පත්වුව හොත් මේ රට තවත් අගාදයට පත් වන බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

53,143 views

11 Comments to “රනිල්ට එරෙහිව විරෝධතා…”

  1. Silva says:

    සජිත්ගේ ප්ලෑන මෝඩ ඩලස්ව දාලා පබ ජනාදිපති කෙනෙක් පත්කරගන්ඩ. ඊට පස්සේ ආපහු කැද හැලියක්…

  2. Chamila says:

    යකෝ රාජපක්ෂ ආන්ඩුවෙ ඇමති කෙනෙක් උන ඩලස් එතකොට රාජපක්ෂලව අල්ලල උල් තියයිද? ලංකාවෙ ඉන්න තරමක් ඉන්නෙ පට්ට ගොන්නුම තමයි. මේ රට කවදාවත් දියුනු වෙන්නෙ නෑ.

    • Chamila says:

      මගේ නම Chamila මම පිම්පියෙක්. මම ගොනෙක් . අමු හරකෙක්. අපේ අම්මගේ mistake එකක්. අල්ලපු ගෙදර අංකල් ගේ leak එකක්. මොලේ කලදක් නෑ.. ඔයාලට ජය ..

  3. බිංකුණ්ඩා says:

    මුලු වතුකරයෙන් බාගයක්ම මෙතැනනෙ (සභාවේ සිනා….). අද වතුවල වැඩ නැතුව ඇති.

  4. සවි says:

    විධායක ජනාධිපති උනාට පසු කවිද බං ආයේ කොහේවත් ඉන්න රාජපක්ෂලා රැකලා උන් හිටි තැන් නැති කරගන්නේ. දැන් මහින්ද අයියා රකින්න ගිහින්
    ඇස් පනා පිට ගෝඨාභය මල්ලිට වෙච්ච දේම මදිද ඩලස්ට පාඩමක් ඉගෙන ගන්න. ඩලස් කියන්නේ මහින්දට අන්ත කපටි මොලකරැ.

  5. Lalith says:

    ජනතා මතය නියෝජනය නොවන ඡන්දය අසාර්ථකයි,

    • sunimal says:

      ජනතාව ප්‍රතික්ෂේප කරපු රනිල්ව ජනපති කල අපේ පාර්ලිමේන්තුවේ කපටි දේශපාලුවන්ට ජාතියේ අප්‍රසාධය මෙයින් පළකරමු

      • Love nature says:

        කුරහන් සාටක පවුලේ සාපය තාමත් රටේ පැතිරෙමින් පවතී .පාර්ලිමේන්තුවේ සිටින ජන්දෙන් පත්කල මීහරක් රැලක් බටලන්දේ රනිල් බලයට පත් කළා ඔහු පොහොට්ටුවේ ආරක්ෂකයා බව දැන දැනම ..ලැජ්ජයි
        https://www.youtube.com/watch?v=rvaRmPZdvg4

  6. රටවැසියා says:

    ජනතා චන්දෙන් පැරදී පාර්ලිමෙන්තුවෙනුත් එලියට විසිවූ බටහිර අතකොලුවා පාර්ලිමෙන්තු චන්ද මිලදී ගැනීමෙන් බලයට පැමිණ තිබෙනවා.
    මේ විකුර්ති ප්‍රජාතන්ත්‍රවාදය තුල නැවතත් බටලන්දේ වධකාගාර යුගයක් බිහිවේවිද?

    • Ai modawahansa, ethakota 69lakshayaka jana waramin path unu janapathiwa kumanthranayakin iwath karala, akudi/puthano wage ihalinma janathawagen prathikshepa unu dial rate nayakaya karawanna dangalana eka prajathanthrawadayada? E widiyata Aragala kabbanta, parlimenthu gobbayingeth sahayen prajathathrawade amu amuwe marala danna honda nam, Jana waramak nathi RW janapathi wela, oya gon aragale keethu keethu kara danna honda nedda?

    • CAT says:

      නැතුව නැතුව මහින්ද පාර්ලිමේන්තුවට පැමිණියේ ඉතා සතුටින් ඔහු දැනසිටියා පාර්ලිමේන්තුවේ සිටින පුද්ගලයෝ මුදලට විකිණීම සිදුවී බටලන්දේ ජය ලබන බව ..රනිල් සිටී ම පොහොටුවේ ආරක්ෂාව තහවුරු වෙනවා .අපේ අරගලකරුවෝ නැවත උද්ගෝෂණය පටන් ගනිව් අරගලයට ජය ලබන තුරු සටන් කරව් .. මේ අතර කොටි ඩයස් පෝරාවත් අරගල මුවාවෙන් අපේ මව් බිමේ උතුර ,නැගෙනහිරේ දෙමළ නිජබිමක් සාදා ගැනීමට , රටේ උරුමය මුදලට (ඩොලර්) ලබාදී යුද් ධ කර බැරි වූ දෙය..ලබාගැනීමට දැඩි උත්සාහයක යෙදෙමින් සිටි ..කල්පනාවෙන් වැඩ කරන මෙන් අපේ සිංහල තරුණ තරුණියන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටිමි …නොදන්නා සතුරන් ගැන ප්‍රවේසන් වන්න ..මෙය ජාතිබේදය ඇවිස්වීමක් නොවේ.

Main News