රනිල්ට එරෙහි විශ්වාස භංගය දින්නත් ආණ්ඩුවක් හදන්න අපට උවමනාවක් නෑ..- ඒකාබද්ද විපක්‍ෂය

March 22, 2018 at 3:26 am | lanka C news
රනිල්ට එරෙහි විශ්වාස භංගය දින්නත් ආණ්ඩුවක් හදන්න අපට උවමනාවක් නෑ..- ඒකාබද්ද විපක්‍ෂය

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාව ජය ගත්තත් මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රධාන ඒකාබද්ද විපක්‍ෂයට නව ආණ්ඩුවක් පිහිටුවීමේ උවමනාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.

අගමැතිවරයාගේ විනාශකාරී වැඩපිලිවෙල පරාජය කිරීම මේ මොහොත් අත්‍යවශ්‍යව ඇති නිසා මෙම විශ්වාස භංගයට පූර්ණ සහයෝගය දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු කියයි.

ඔහු මෙම අදහස් පල කරනු ලැබුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

83 views

5 Comments to “රනිල්ට එරෙහි විශ්වාස භංගය දින්නත් ආණ්ඩුවක් හදන්න අපට උවමනාවක් නෑ..- ඒකාබද්ද විපක්‍ෂය”

  1. helaya says:

    Hahahaha.yako Oka dinanda baha. Paw appa.ranil kiyanne loke kala watura bipu ekek.vishwasa bangen 50 ganda baha

  2. Buddhist says:

    Anduwak geniyanna ba kiyala danagana thamai oya moda SLPP karayo oya katha kyanne. Konda pana nathi Mahinda Rajapakse kohmatawath assan kare na, bayata.

  3. Wijebahu says:

    This bugger was used by JR as thug. And the know they cannot do better if given the chance to govern. So what they want is just spoil things altogether for poor people.

    • Suba Anagathayak says:

      Wijebahu, You are being used as a Pimp by Pada Sirisena’ s camp. Or you must be voluntarily serving for them.

  4. Anton says:

    It seems to be a sensible idea for the moment, as the country’s first priority to stop him bringing moves and bills etc. which would be detrimental to the country’s future and sovereignity and intend to bring to appease the foreign powers.

Main News