රනිල්ට එරෙහි විශ්වාස භංගය හරියටම තියෙන්න ඔ්නෑ.. නැතොත් අපේ සහාය නෑ..- අනුර
March 1, 2018 at 3:30 am | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාස භංග යෝජනාවට සහාය දීම හෝ නොදීම තීරණය කරන්නේ එම විශ්වාස භංග යෝජනාවේ අඩංගු චෝදනා සලකා බැලීමෙන් පසුව බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
ජවිපෙ නායකයාට අනුව ජනතා විමුක්ති පෙරමුණ විසින් තෝරා ගන්නා නිර්ණායකයන් එම විශ්වාස භංගයේ අඩංගු නොවේ නම් ජවිපේ සහාය නොලැබෙනු ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි්ව ගෙන එනු ලබන ඔ්නෑම විශ්වාස භංගයකට කොන්දේසි විරහිතව සහාය දී ඔහු ධුරයෙන් ඉවත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නැති බව මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වෙයි.
අද මෙසේ කියුවද 2015 ජනාධිපතිවරණයේදී ජවිපෙ කියා සිටියේ මහින්ද රාජපෂක් පරාජය කිරීම මූලික කාර්ය නිසා ඔහු හැර ඔ්නෑම අපේක්ෂකයෙකුට ඡන්දය දෙන ලෙසයි.
Yes. You are red elephants. You need to concerns it because your survival depend on the green elephants. Aho Vimukthi Peramuna your never see the people and finally Vimukthi too.
මු තමයි විපක්ෂයේ ප්‍රධාන සංවිදායක, දුෂණයට විරුද්ද පෙර ගමන්කරු,. මුනේ රනිල්ට එරෙහි විශ්වාස භංගය ගෙන්න ඔ්නෑ.. මු තමයි දුෂණයේ කපටි ආරක්ෂකයා. රතු අලි පැටියා .
He is already saying that the JVP would not support a motion against their beloved leader Ranil!!!
hamuge balla.
balla burana bawa aththa thama, namuth sirikothe katu lewakana ballo hama ekaatama buranne naha.
Hariyata hari. Thkkadiyanwa nawatha balayata gena banga walata sahaya nodenu.
ඉතින් ඔය විශ්වාස බන්ගය ආවට පස්සේ මේකේ ඒවා අපේ ලිස්ට් එකට ගැලපෙන්නේ නෑ කියල කියනවට වඩා හොඳ නැද්ද උඹලගේ ඔය ලිස්ට් එක මුලින්ම ප්‍රසිද්ද කරන එක ?එතකොට විශ්වාස බන්ගේ හදන අයට උඹලගේ කරුණු එකට දාන්න පුළුවන් .
හැබැයි ඉතින් එක නොවෙන බව අපි දන්නවා උඹ රතු අලි බලන්නේ කොහොම හරි මොන පචයක් හරි කියල වික්කම සිංහ ගලව ගන්න බව අපි දන්නවා
සහතික ඇත්ත.. නැත්නම් ඩිව් ගුණසේකර කෝප් කමිටුවෙන් වැරදි කරු වූ රනිලා; හඳුන්නෙත්ති කෝප් කමිටුවෙන් ලිස්සල යන්නෙ කොහොමද
Ow ithin malik salli dena haitiyata kohomada ranil elawanne neda !
රතු අලි පැටවුන්ට දැන් හොඳටම වැදිලා . මුන් දැන් දන්නවා ජනතාව තවත් ගොනාට අන්දන එක ලේසි නැහැයි කියලා . ඒත් හාමුට විරුද්ධව ගිහිල්ලත් බැහැ නොගිහිල්ලත් බැහැ , ඉතිං නොයෙක් conditions දමනවා .
දැන් දැන් ජනතාව මුන් ගැන ටික ටික වටහගන්නවා. රට අච්චාරුවක් නොවේනම් මුන්ට ජිවිතයක් නැහැ. මුන් බලන්නේ සහ සහයෝගය දෙන්නේ ඒ ක්‍රමයක් හැමදාමත් තියාගන්න. දැන් මුන්ට සල්ලිත් ලැබෙනවා අච්චාරුවත් ලැබෙනවා.