රනිල්ට එරෙහි විශ්වාස භංගය හරියටම තියෙන්න ඔ්නෑ.. නැතොත් අපේ සහාය නෑ..- අනුර
March 1, 2018 at 3:30 am | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාස භංග යෝජනාවට සහාය දීම හෝ නොදීම තීරණය කරන්නේ එම විශ්වාස භංග යෝජනාවේ අඩංගු චෝදනා සලකා බැලීමෙන් පසුව බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
ජවිපෙ නායකයාට අනුව ජනතා විමුක්ති පෙරමුණ විසින් තෝරා ගන්නා නිර්ණායකයන් එම විශ්වාස භංගයේ අඩංගු නොවේ නම් ජවිපේ සහාය නොලැබෙනු ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි්ව ගෙන එනු ලබන ඔ්නෑම විශ්වාස භංගයකට කොන්දේසි විරහිතව සහාය දී ඔහු ධුරයෙන් ඉවත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නැති බව මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වෙයි.
අද මෙසේ කියුවද 2015 ජනාධිපතිවරණයේදී ජවිපෙ කියා සිටියේ මහින්ද රාජපෂක් පරාජය කිරීම මූලික කාර්ය නිසා ඔහු හැර ඔ්නෑම අපේක්ෂකයෙකුට ඡන්දය දෙන ලෙසයි.
Hariyata kalath nathath Thope sahaya labenne nethi bawa mulu lokema dannawa.
මුංව විශ්වාස කරන්න එපා.මුන් කවදාවත් රනිල්ට එරෙහිව අත ඔසවන්නෙ නැහැ.මුන්ගෙ පැවැත්ම ගහට පොත්ත වගේ රනිල් නැතොත් මුන් නැත.බැඳුම්කර සල්ලිවලින් මුන්ට ලැබුන කොටසට මුන් කලගුණ සලකාවි.තව ටික දවසකින් මුන් රතු හෝදල කොල නාගන්න එක ඉර හඳ වගේ විශ්වාසයි.
RED BABY ELEPHANT…. mokakda yako oya hariyatama kiyanne??
Thopi neda no confidence eka idiripath karanna onay?
Munta raulai, kandai dekama.