රනිල්ට කඩේ යන ශ‍්‍රිලනිප හතුරෝ සුසිල් හෙලි කරයි..

April 15, 2018 at 3:00 pm | lanka C news
රනිල්ට කඩේ යන ශ‍්‍රිලනිප හතුරෝ සුසිල් හෙලි කරයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කඩා කප්පල් කල පුද්ගලයන් පිිලිබදව ඉදිරි දින කිහිපයේදී රටට හෙලි කිරීමට එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් තීරණය කර ඇත.

අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංගයේදී පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ආකාර දෙකකට කටයුතු කරන ලද්දේ කිසියම් පිරිසක් නිසා බව හිටපු ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා සදහන් කරයි.

මෙම කඩාකප්ල්කාරී කටයුත්ත සිදු කල පුද්ගලයන් ඉදිරි දින කිහිපයේදී හෙලි කරන බවද ඒ මහතා කියා සිටී.

79 views

11 Comments to “රනිල්ට කඩේ යන ශ‍්‍රිලනිප හතුරෝ සුසිල් හෙලි කරයි..”

  1. Sadda says:

    ශ්‍රීලනීපට පන දෙන්න ඔබතුමාලට බැහැ . ඒක ගිලෙන නැවක් වගෙ. ඕකෙන් පනින උන් කොටසක් ළඟම තියෙන ජුඇම්පියේ බොට්ටුවට පනිනනව.නැතිනම් ළඟම තියෙන පොහොට්ටුව මහා නව්කාවට පැනල ජයගන්නව. නැතිනම් මුහුදේ ගිලිලා මැරෙනවා .

Main News