රනිල්ට කඬේ ගිය අපටත් අපේ දෙමවුපියන්ටත් මිනිස්සු කුණුහරුපෙන් බනිනවා.. තෝ යකෝ මොකද කරන්නනෙ..- සරත් විජේසූරිය [Video]

May 10, 2018 at 11:19 pm | lanka C news
රනිල්ට කඬේ ගිය අපටත් අපේ දෙමවුපියන්ටත් මිනිස්සු කුණුහරුපෙන් බනිනවා.. තෝ යකෝ මොකද කරන්නනෙ..- සරත් විජේසූරිය [Video]

අද වන විට ජනතාව තමන්ට පමණක් නොව තම මවුපියන්ටද නොසරුප් වචනින්න බැණ වදින බව මහාචාර්ය සරත් වීජේසූරිය මහතා පවසයි.

‘තෝ යකෝ ඇයි බැදුම්කරේ ගැන කතා කලේ නැත්තේ’ තියා සමාජ ජාලාවල තමන් දරුණු ප‍්‍රහාරයකට ලක්ව සිටින බවද ඔහු සදහන් කරයි.

අද වන විට රනිල් වික‍්‍රමසිංහ මහතාට එජාප නායකත්වයට අනුප‍්‍රාප්තිකයෙකු නම් කරගත නොහැකි වී සිටින්නේ යයිද ඔහු කියා සිටි.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

51 views

33 Comments to “රනිල්ට කඬේ ගිය අපටත් අපේ දෙමවුපියන්ටත් මිනිස්සු කුණුහරුපෙන් බනිනවා.. තෝ යකෝ මොකද කරන්නනෙ..- සරත් විජේසූරිය [Video]”

  1. WMFernando says:

    Being a sinhala professor Sw thinks that he knows everything including politics. But he does not know Ranil’s history/ character. SW was an opinion maker to the American and Indian plan for Sri Lanka.

  2. Nimal Chanrasiri says:

    මෝඩ හරකෝ, විද්වතෙක් විදියට ඉතිහාසය විසින් නැවත නැවත ප්‍රතික්ශේප උන දනේශ්වර ක්‍රමය ස්තාපිත කරලද රටේ ප්‍රශ්න විසදන්න හදන්නේ. බොලද කතා නවත්වලා විද්‍යාත්මක අද්‍යනයක් කරලා ප්‍රශ්න දෙස බලන්න පුරුදුවෙයන්, මහාචාර්‍යය තනතුර බාල්දු කරන්නේ නැතිව

  3. Nimal says:

    He is a third class professor !
    Became a professor even without a PhD and there are a few of such low grade professors

  4. ANOTHER POLITICAL ANALYST says:

    We need a patriot act, so that people who have harmed the nation, the people and the country can be GIVEN DEATH PENALTY…..starting with this wijesuriya fool

  5. මහාචාරයක් නොමැති සරත් වීජේසූරියවූ මේ පාදඩයන් රටටම කෙලෙව්වා තවමත් කඩේ යන්නේ හූඇන්පියට තොට පරයෝ හෙනහතම වදිනවා ලංකා භූමියට කරපු විනාෂයට දාපියතොගේ කම්මල් ආචාරියකම බල්ලාට​???

  6. FREE says:

    මේ ජරාජීර්ණ ආණ්ඩුව බලයට ගේන්න මහාචාරියා අනාචාරයේ හැසිරුන බව රටම දනී.ඒකා සමග එක යහනේ සැතපුන අංගොඩ වියන්ගොඩයාද​,ලිංගික සංක්‍රාන්ති සමයේ පසුවන පිරිමි නර්ස්ද අද ගලේ පැහැරූ බළලුන් සේය​.මේ රට විනාශ කරන්නට දර දිය ඇදි මේ නරුමයින්ගේ මෑණිවරුන්ද මෙවන් උන් බිහිකලා කියා කම්පා වනු නොඅනුමානය​.සිය මව් බිම ඩොලර් හමුවේ පාවා දුන් මේ පාපතරයින් ඉදිරියේ මානසික රෝගීන් බවට පත් වීම වැලැක්විය නොහැක්කේය​.ඒ සොබා දහමේ කැඳවීමය​.

Main News