රනිල්ට ඡන්දය දෙන්නැයි මන්ත‍්‍රීන් 104කට කෝටිය බැගින් ඇඩ්වාන්ස් දීලා….

July 19, 2022 at 2:10 pm | lanka C news
රනිල්ට ඡන්දය දෙන්නැයි මන්ත‍්‍රීන් 104කට කෝටිය බැගින් ඇඩ්වාන්ස් දීලා….

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලබාගැනීමේ අරමුණින් මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

මේ වන විටත් මන්ත්‍රීවරුන් 104 දෙනෙකුට රුපියල් කෝටිය බැගින් අත්තිකාරම් මුදල් ලබා දී ඇති බවද එම පක්‍ෂ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

පසුගිය මැයි 09 දා ඇතිවූ කලහාකාරී වාතාවරණය දී නිවාස විනාශ වූ මන්ත්‍රීන්ට මේ වන විට ගෘහ භාණ්ඩ සහිත මහල් නිවාස ලබා දී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විසින් පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

75,476 views

31 Comments to “රනිල්ට ඡන්දය දෙන්නැයි මන්ත‍්‍රීන් 104කට කෝටිය බැගින් ඇඩ්වාන්ස් දීලා….”

  1. Sagara says:

    උඹලා කතා මවනවා. 3%ක් විතර පිළිගන්නවා. 😀

  2. RAW Agent says:

    ඒ මිනිස්සු හදා ගත්ත ගෙවල් තොපි ගිනි තිබ්බ නිසා නේද
    අනුන්ගෙ මහල් නිවාස වල ඉන්න සිදු වුනේ?
    පාරවල් අයිනේ හිඟා කන ගංජා ගෝල්ෆේස් කාලකන්නි කවදාවත්
    ගෙදරක ඇඳක නිදා ගෙන පුරුද්දක් නැහැ.
    මිනිස්සු ගෙයක් ඇතුලේ ඉන්න කොට උන්ට ඉරිසියා හිතෙනවා.

  3. Jagath says:

    රාජපක්ෂ සල්ලි දැන් නටන්න පටන් අරන්. උන් ආයෙත් එනවා

  4. RITIGALA says:

    ඔය කියන කතා ඔප්පු කරපන්….mike ekak dakka ona thanaka girawa wage dodawanna kalin.

  5. Cha says:

    වැදගත් සහ වගකිවයුතු පක්ෂයක් ලෙස ඔය දත්ත නීතිය හමුවට ඉදිරිපත් කරන්න. ලිද ළග සංගමය නොවන්න.

  6. Balana Rala says:

    Can you prove this? Do you have a single evidence to prove your fake information?
    No. You are trying to infiltrate the minds of people and create uncertainty and unease in the country.
    We shouldn’t be this foolish. There shouldn’t be any further destruction in this country.
    We all got fooled by JVP and I parties and their trade unionists, thugs student unionists, YouTubers, actors, actresses, trade unionists and other social media mafias. This should not be allowed any more in the country. Let’s stop this.

  7. Saman says:

    Boru gahanne nethuwa hitapan

  8. විලියොන්. says:

    මූට මේ රටේ ත්‍රස්තවාදී ක්‍ර්‍රියාකරන්න විදෙස් රටවලින් කෝටි කීයක් දුන්නද කියල හොයල බලන්න වටිනවා.

  9. gamaya says:

    104 දෙනාට අබසරනලු..

  10. JR says:

    අතිගරු රනිල් තුමා එන බව ඉතිං 🌞ඉර 🌙 හඳ වගෙ දන්නවා… ඔය වැඩ වලට ඉන්න අති දක්ෂයෙක් නිසා… 👍
    “ඩලස්පෝර” මේ රටේ ජනාධිපති වුනොත්, ඕන ගොනෙක් ජනාධිපති වෙයි..! අනික රනිල් තුමා එක්ක හැපපෙන්න “ඩලස්පෝර” කවුද? කොහොම හරි අන්තිමට “රනිල්පොර” වුනා… දැක්කනෙ, උන්න හැටියට මළා මදැයි… පස්සෙ වෙන දෙයක් වෙයි, දැන් තියන තත්තෙ හැටියට ජනාධිපති වියයුතු කෙනා තැනට ආවා. අවුරුදු 40ක් විතර තරඟ කරල බැරි වුනාට දෙන ගෝටා රනිල්ගෙ ගෙදෙට්ටම ගිනි🔥 තියල ජනාධිපති කම ගෙනත් දුන්නා. දැං ඉතිං ගෝටාබය මහත්තයාටත් සලකලා හිටං ඊළඟට පෙරටුජෙපි මර්දනය කරමු. ඊලඟ ජනාධිපතිවරණයට තව වසර 2යි තියෙන්නෙ. මැතිවරණ වලට කෝටි ගනං වියදම් කරකර රටේ නායකයො මාරු කලාට ප්‍රස්න විසඳෙන්නෑ. ඒනිසා අරගල විරෝධතා කරුවන්ට ඊලඟ මැතිවරණෙදි ඉල්ලල එන්න ඇහැකි. එහෙම නැතුව තදියම වැඩි නං රට කනපිට ගහලා හරි අරගලගාය ත්‍රස්තවාදය ඉවර කරමු. තෙල් ගෑස් දැම්ම ඕන්නෑ, ටයර් සුදුවෑන් තියනවනෙ. අනික අපේ රනිල් තුමා පළපුරුදුකාරයා නිසා ඕක සුලු දෙයක්නෙ. රටේ අබ්‍යන්තර ප්‍රස්න වලට අතදාන්න එපා ✋කියල ජාත්‍යන්තරෙට පොඩි තගක් දාල සෙනික සුද්දයක් දාල ඉවර කරන්න. අර මියන්මාරයේ කලා වගේ. පෙරටුජෙපි මළගම තමයි විසඳුම… වගාවට අහිතකර වල් මර්දනය නොකර වල් ගොඩේම නිකං බීජ වැපුරුවාට පලක් වෙයිද.? නෑ.. මුලින්ම වගාවට අහිතකර වල් මර්දනය කරලා හිටං බෝග වගා කලොත් පලක් වෙයි. රටටම හෙණයක්, අපලයක් වෙලා තියන මේ සමාජයට අහිතකර කාලකණ්ණි ජඩ පෙරටුජෙපිඅන්තර් පරහැත්ත ඉවර කරලා මිසක නිකං මහන්සි වෙලා පලක් නෑ. ඔය මෝඩමූසල හැතිකරේ ඉවරම කලොත් ඔන්න ආර්ථිකය 2ක් 3ක් ඉබේටම නගිනවා..! සිරාගෙ කතාව, සිරාම කතාව…✋😂 එ් වගත් මෙසේමයි..!!!

Main News