‘රනිල්ට ඡන්දෙ දීලා ගමට එන්න එපා’ තර්ජනය කල පිරිසක් හදුනාගනී.. අරගල නායකයන්ද ඒ අතරයි..

July 20, 2022 at 9:20 am | lanka C news
‘රනිල්ට ඡන්දෙ දීලා ගමට එන්න එපා’ තර්ජනය කල පිරිසක් හදුනාගනී.. අරගල නායකයන්ද ඒ අතරයි..

අද පාර්ලිමේන්තු දී පැවැත්වෙන ජනාධිපතිවරයකු තෝරා පත් කරගෙන සඳහා වන ඡන්ද විමසීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනාත්මකව බලපෑම් කළ පුද්ගලයන් 12 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් සමාජ ජාල ඔස්සේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපෑම් කර තර්ජනය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පුද්ගලයන්ගෙන් තොරතුරු ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා තිබේ.

‘රනිල්ට ඡන්දෙ දීලා ගමට එන්න එපා’ යනුවෙන් එම පිරිස සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනාත්මකව සටහන් පළකර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම පිරිස් අතර ගාලුමුවදොර අරගලයේ නිරත වන ලහිරු විරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි, අනුරුද්ධ බණ්ඩාර ඇතුළු සිව් දෙනෙකු ද වන බව පොලිසිය අධිකරණයට වාර්තා කර තිබේ.

48,943 views

24 Comments to “‘රනිල්ට ඡන්දෙ දීලා ගමට එන්න එපා’ තර්ජනය කල පිරිසක් හදුනාගනී.. අරගල නායකයන්ද ඒ අතරයි..”

  1. Kasun Perera says:

    පාස්කු ප්‍රහාරයේ උන් අල්ලන්න බැරි වෙච්ච තොපි මේ ව නම් අල්ලනවා අනේ හිගා කාපන් හිගන හැත්ත.මුන්ටත් ඉතින් මේව හෙන නිව්සස් 😂😂😂😂

    • ආහා සුදු ලෝගු කබා සෙට් එක. තොපි නේද රට මේ තත්ත්වයට පත්කලේ. ගලක රිලා වහගන්න බැරි බළලුන් වගේ බං උඹලා. පාස්කු හොයා ගනින් සහරාන් හිපාටුවන් ගෙන් ඊට වැඩිය යකෝ යුද්දෙදී අපේ උන් මැරුණා, මැරුවා දැනුත් පන මිස කය නැති මිනිසුන් ජිවත් වෙනවා. කාදිනල් කේලමාගේ රෙද්ද තමයි. ඉදිරියට කොටයි මිට්ටයි උබේ ඔලුවේ තියන හැම දේම ඉෂ්ට සිද්ධ කරයි. තොපි ගේ ඩොලර් පොම්පේ දැන් උන්ට හරවලානේ තියෙන්නේ.

    • ජුනයිඩ් නානා says:

      නිව්සස්.? අනේ හුකේ.. නොදන්න ලබ්බ හරියට ඉගෙන ගනින්..එතකං දන්න භාෂාවකින් කොටහං.🐃🐄🐂🐽🦬🦙🐷🪳🪳🪳🤑🤑🤑🤑😝🤪😜😆😆😆😆🤭

  2. Herath says:

    ගෝඨාභයට පුලුවන් තරම් මඩ ගහලා ඒ අහිංසක මනුස්සයා ඉල්ලා අස් වුනා. අරගල කරුවන්ට වෙඩි තියන්න එපා කියලා එතුමා ජනාධිපති මන්දිරෙනුත් ඉවත් වෙලා ගියා අරගලකරුවන්ට ජනාධිපති මන්දිරේට එන්න ඉඩ දීලා. රනිල් ආපු ගමන් අරගලකරුවො 40 ගානක් ඉස්පිරිතාලෙ. දැන් පාර්ලිමේතු යන පාරේ උද්ඝෝෂණ තහනම්. දැන් FB එකේ post එකක් දැම්මත් උසාවියට වාර්තා කරනවා. ඔහොම තමයි කරන්න ඕන. අරගලකරුවන් විසින් සිදු කල අපරාධ සැලකිල්ලට ගෙන අරගලේට සම්බන්ධ පක්ෂ සහ සංවිධාන වසර 10 කට වත් තහනම් කල යුතුයි.

    • Jayanthඅ says:

      මරු අහින්සකයා. වැඩ බැරි පිස්සෙක්. අනික ඌ යන්න ඉස්සෙල්ලා තව පිස්සෙක්ව පත්කරලා පක්ශයත් කාලා ගියේ.
      ඔයා ඔය කිව්ව ටික ප්‍රධාන නගරයක හරි තෙල් පෝලිමක් ගාවට ගිහින් කියන්නකෝ බලන්න. කලිසමත් නැතුව තමා ඔයාට එන්න වෙන්නේ.

      • exUNPer V says:

        උඹල වගේ තෙල් කොල්ල කාල විකුණන නුගත් රස්තියාදුකාරයන්ට ඔව තේරෙන්නෙ නෑ.

      • Boo says:

        තව කෙනෙක් කියන දෙයක් සාවධානව අහන් ඉන්න බැරි කමට කලිසං ගලවන්න යන නූගත් අවලං හිකනල්ලුද මේ සිසිටම් චේන්ජ් කරන්න හදන්නෙ. ඉස්සෙල්ලා කෙනෙක් කියන දෙයක් සාවධානව අහන් ඉන්න පුලුවන් වෙන්න ධෛර්යය එන්න උඹේ අහවල් දෙක හදා ගනින්. බැරිනං ඒ දෙක නෑ කියලා ප්‍රසිද්ධියේ කියහං. එතකොට අනුංගෙ කලිසං ගලවන්න හදන උඹට මිනිස්සු අනුකම්පා කරයි.

    • Gamage says:

      Ape rata hingamanata path kala ahinsakaya.

  3. මිස්ට 20% says:

    මේ රටේ ඕනෑම පුරවැසියකු හට තමන්ට කැමති කෙනෙකුට චන්දය දීමට අයිතිය ඇත. ඒකට රනිල්, ගෝටාභය හෝ අනුර කුමාර වීම කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? මේ සක්කිලි නාගානන්ද කොඩිහුචක්කු කාරයා මහලොකු නීති විශාරද කිව්වාට මුගේ හිතේ තියෙන්නේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පමණි. මුන් සමාජයෙන් අතුගා දමන්න ඕනෑ. අනුර කුමාර දිසානායක ඒකාලයේ රෑට මිනීමරන්න ගියාද කියලා දැන් අදාළ නැතිවා සේම අනික් අයට අදහස් වෙනස් කොට බලයට ආහැක. අරගල බල්ලන් ට ශාප වේවා. ලන්කාවෙ මිනිසුන් ගේ නිදහස රැකේවා.

  4. DRS says:

    ශ්‍රී ලංකාව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයෙන් පාලනය වේ. ඒ නිසා මන්ත්‍රීවරුන් පත්කළ පුද්ගලයන්ට තම මන්ත්‍රීවරුන්ට තම මතය නියෝජනය කරන ලෙස පැවසීමට අයිතියක් තිබෙනවා.

  5. Alapaluwa says:

    ඔවු එකේ කුමක්ද තිබෙන භයානකකම? අපිත් කියනවා තොපි එකෙක්වත් රනිල් පොන්නයාට චන්දය දීලා ගෙදර යන්න එපා කියා මොකද එම ගමේ නියෝජණය කරණ මෝකාටහරි චන්දය දීලා ගමේ ජනතාව පාර්ලිමේන්තුවට යැවුවේ ඒ ගමේ අය නැතිව, CID එකේ කැරි බල්ලෝ නොවේ.ඉතින් ඒ ගමේ ජනතාවට තිබෙනවා අයිත්වාසිකමක් එසේ කියන්නට මොකද ඒ ජනයාගේ චන්දයෙන් ගිහින් තවත් අපක්ෂිපාත එකේකුට තමන් තෝරා යවපු එකා වෙන කෙනේකුට චන්දය දේනවානම් ඌ ද්‍රෝයියෙක්. ඉතින් එසේ කීමෙන් මොකක්ද බෝල එකේ නපුර?Alapaluwa

    • මචං, උබගේ මතය මමත් ඵකගයි. මෙතන කොමෙන්ට කරන්නේ කපුටගේ, රාජපක්ෂ බැලයෝ වැඩිපුරම. මෙ කමෙන්ට නෙවෙයි ලාංකීය ජන මතය.

    • බත්බැලයට මොලයක් ජාතික ව්‍යපාරය says:

      හරි උබ වැඩිඩා නමි උබෙි post එක FBඑකේ දාල link එක එවපං. පල පල පොන්න හිපාටුවා

      • Alapaluwa says:

        මට උඹලාවගේ මෙතැන Comment දාලා වැඩ්ඩේක් වෙන්න අවශ්‍යය නැහැ මම සත්‍ය කොතැනද අන්න එවේනුවෙන් සිටගන්නවා මට පාටක්,පක්ෂයක් අවශ්‍යය නැහැ රටට රටේ ජනතාවවෙනුවෙන් සුවහසක් සේනහසින් දියුණුකරයිද අන්න එයයි මගේ පක්ෂයේ නායකයා නැතිව මට ඔය එක පුද්ගලයේකුගෙන්වත් වැඩක් නැහැ මොකද මම එදත් සුවාධිනයි,අදත් එහේමයි,උඹලා වගේ මට මානසික අසහනයක් නැහැ.වැඩ්ඩො වෙන්න මෙතැන.Alapaluwa

    • Disce ammata discede says:

      මෙන්න මිනී මරපු ජෙප්පන් රෙදි ගලවගෙන .

    • SL says:

      ගමේ මතය බලන්න වෙනම චන්දයක් තියපන් ගොබ්බය.උඹ , අරගලයේ ඉන්න අන්තරේ සෙට් එක රටේ හරි ගමේම මතය කියල තමා උම්බල හිතන් ඉන්නේ.

      මේ වෙලාවේ සුදුසුම රනිල් නැතිව පත්තර කාරයෙක් ජනාධිපති කරලා මොකද ඌ පත්තර කන්තෝරුවක් දාන්නද

    • අ -පාලු ඔයැයි මේ දවස්වල කාන්සියෙන් නේද ඉන්නේ. මම එන්ටඩයි හිටියේ. දැන් බෑ. අතන ඩමීතා ඩමීටාආ ගානවා නොවැ. ඔයෑයි ළග සැරව ගඩයි ඊයාආආආආආ. ඊට හොඩයි සාජිඉඉඉඉත්

  6. Jayantha says:

    රනිල්ට චන්දේ දීලා ගමට ගිහින් ඊලග චන්දෙට මිනිස්සුන්ගෙන් චන්ද ඉල්ලන්න පුලුවන්ද. ගෙවල්වල මිනිස්සු කොසු ඉදල් වලින් ගහලා එලවාවි. හොදම දේ එක්කෝ ඩලස්ට දෙන එක එහෙම නැත්තම් නොදී ඉන්න එක. අනික රනිල් නිකමට හරි දින්නා කියමු. ආයේ ඊලග 9 වෙනකොට රනිල් එලවන්න මිනිස්සු කොළඹට ඒවි. මිනිස්සු කිව්වේ රනිල්ටත් අස්වෙන්න කියලනේ. ඉතින් ඒක තෙරෙන්නේ නැති මිනිහෙක්ට මිනිස්සු පහදලා දේවි දින්නොත් එහෙම. මේ හදන්නේ පොලීසියේ අයව දාලා මිනිස්සු බය කරලා ජනපති වෙන්න. පොර හිතන්නේ 88/89 වගේ පුලුවන් වේවි කියලා. එදා චන්ද්‍රිකා වැඩේ ශේප් කරේ නැත්තම් මූ ඇතුලේ.

  7. සවි අරික්කාල says:

    ගමේ උන්ට ඵහෙම කියන්න අයිතියක් තියෙනවා. මොකද මන්ත්‍රී ල නියෝජනය කරන්නේ ගමේ මිනිස්සු. උසාවි ගියත් තම ඡන්දයේ අයිතිය තර්කයක් ඇත.

    • ඇටනැති සව් says:

      අපි ජන්දය දීල පාර්ලිමේන්තු යව්වේ උන්ට ඕන දේවල් කරන්න නෙවෙයි.අපිට ඕන දේ තමයි උන් කරන්න ඕන .අපේ අයිතියක් නෙමෙයි ද?
      පාර්ලිමේන්තු ගිහින් පක්ෂ මාරු කරන එවුන් මන්ත්‍රි ධුර අහෝසි කරන්න ඕන
      ජන්දෙ පරාදවෙච්ච එවුන්ට අයිතියක් තියනවා ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න?
      අමු අමුවේ ජනතා පරමාධිපත්‍යය කෙලසන හැත්ත

  8. ප්ලැකනිල් ගොන් පුතා says:

    නාගානන්ද රනිල් වික්‍රමසිංහ ට හොර නඩුවක් දාලා අද උදේ කෙලවාගත්තා. මුන්ගෙන් ලන්කාවට ඇති වැඩේ මොකක්ද ? දන්න නීතිය කුත් නැහැ. ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය විතරයි.

  9. dev says:

    මුන් මිනිස්සුන්ගේ තර්ජන වලටනම් හරියට නීති බලනවා …අර මිනිස්සුන්ගේ සල්ලි හොරාකාපු උන් අල්ලපන්කෝ…හොර පාරෙන් ආපු උන්ගෙන් මොන යහපාලනයක්ද?

  10. රොනි says:

    මොහුන්ට උල තියල , මඩු වල්ගෙන් පහර දියයුතුයි , ඇයි එහෙම ලියන්නෙ කිසිම රජයකට රට කරන්න ඉඩදෙන්නෙ නැති නිසා ,ඒ වගෙම වුර්තිය සමිති නායකයින් බොම්බ් ගසා හිනාවෙලා මැරෙන්න සැලසිය යුතුයි

Main News